සරත්_දසනායක

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
සිංහල සිනමා සංගීත ක්ෂේත්‍රයේ අමරණීය ගීත රැසක සංගීත නිමැවුම්කරු 'සරත් දසනායක' ශිල්පියාණන්ගේ 16 වන ගුණ සමරුව

img043.jpg

නොවැම්බර් 17 වැනිදා පස්වරු 4.00ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී සමරු උත්සවයක් පැවැත්වේ. මෙහිදී ඒතුමාගේ සංගීත නිර්මාණ හා සියලු ජීව දත්ත තොරතුරු ඇතුළු සවිස්තරාත්මක ග්‍රන්ථයක් ‘සරත් දසනායක සංගීත මෙහෙවර : සිනමාව - ටෙලි නාට්‍ය - සරළ ගී හා ළමා ගී’ නමින් එළිදැක්වේ.

සමරු දේශනය මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් සිදු කිරීමට නියමිත අතර ‘සංගීතවේදී සරත් දසනායක සිනමා ගී නිර්මාණ රූපාවලිය’ ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු යොදා ඇත. සරත් දසනායක යනු මෙරට වැඩිම චිත්‍රපට ගණනක සංගීත අධ්‍යක්ෂණය කළ සංගීත අධ්‍යක්ෂවරයා වෙයි.


තවත් දශක ගණනාවකට නොමියෙන සිනමා ගී නිර්මාණ සිය ගණනක නිර්මාණ ශිල්පියා සිහිකරන ඒදිනට හැකිනම් ඔබත් යන්න. නිර්මාණ රස විඳින්න. මේ පිළිබඳ උනන්දු අනෙක් අයවත් දැනුම්වත් කරන්න.


 

saturn

Well-known member
  • Mar 21, 2015
    5,329
    9,069
    113
    Around the world
    සරත් දසනයකලා වගේ ඇති දක්ෂ සංගීත නිර්මාණ ශිල්පීන් නැති නිසා තමයි අද සිනමාශාලා හිස් . චිත්‍රපට පසුබිම් සංගීතයට නැතිවම බැරි මිනිසෙක් .
    මිල්ටන් මල්ලවාරච්චි, ජෝතිපාල , ඇන්ජලින් සමග සරත් දසනායකගේ සංගීතය යනු කන්කළු රාවයක්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සරත් දසනායක යනු මා දුටු හොදම වාණිජ සංගීතවේදියා ය. එහු ගේ සංගීතය චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා දක්වා ගෙන ගොස් ඇති වාර අනන්තය. නමුත් ඔහුට ලැබිය යුතු ගෞරවය ලැබුනා ද යන්න සැකයකි. අඩුම ගනනේ ගායකයා ගේ නම වත් ගීයක් ප්‍රචාරණය කිරීමට පෙර කියන්නේ නැති “මළ“ නාලිකා ඇති රටක එය එසේ විය යුතුය.

    ලොන්ත ත්‍රෙඩ් හිට් වෙන කාලයක මෙවන් එකක් දැකීමට ලැබීමත් වාසනාවකි. ඒ සම්බන්ධයෙන් මාරපුත්‍රයාට ස්තූතියි!!!!
     
    • Like
    Reactions: maraputha

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    සරත් දසනයකලා වගේ ඇති දක්ෂ සංගීත නිර්මාණ ශිල්පීන් නැති නිසා තමයි අද සිනමාශාලා හිස්. චිත්‍රපට පසුබිම් සංගීතයට නැතිවම බැරි මිනිසෙක්.

    සරත් දසනායක යනු මා දුටු හොදම වාණිජ සංගීතවේදියා ය. එහු ගේ සංගීතය චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා දක්වා ගෙන ගොස් ඇති වාර අනන්තය. නමුත් ඔහුට ලැබිය යුතු ගෞරවය ලැබුනා ද යන්න සැකයකි.

    බොහෝමත්ම ස්තූතියි..!! ඔබලාගේ අගය කිරීම තවත් මෙවැන්නක් ඉදිරිපත් කිරීමට උනන්දු කරවීමකි.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා . . .
    සිනමා පටය: මිහිදුම් සිහින / සංගීතය: සරත් දසනායක / ගැයුම: එච්. ආර්. ජෝතිපාල
    රංගනය: විජය කුමාරණතුංග, බන්දු සමරසිංහ, මාලිනී ෆොන්සේකා



     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා . . .
    සිනමා පටය: මිහිදුම් සිහින / සංගීතය: සරත් දසනායක / ගැයුම: එච්. ආර්. ජෝතිපාල
    රංගනය: විජය කුමාරණතුංග, බන්දු ජයසිංහ, මාලිනී ෆොන්සේකා
    එම වසරේ සරසවි සිනමා සමිමාන උළෙලේ හොදම පසුබිම් ගායනය-ජොතිපාල සහ හොදම පසුබිම් සංගීතය - සරත් දසනායක- මිහිදුම් සිහින චිත්‍රපටය
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා . . .
    සිනමා පටය: මිහිදුම් සිහින / සංගීතය: සරත් දසනායක / ගැයුම: එච්. ආර්. ජෝතිපාල
    රංගනය: විජය කුමාරණතුංග, බන්දු ජයසිංහ, මාලිනී ෆොන්සේකා







    මත් උන වෙලාවට නොවරදවාම කියවෙන එකක්

    ඕකේ "රූ..රුරූ....රුරූ රූරූ......" කියන කෑල්ල ඇහෙද්දි හිරිගඩු පිපෙනවා:(
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    බොඳ මීදුම් කඳුරැල්ලේ....

    ගායනය - අබේවර්ධන බාලසූරිය - සුජාතා අත්තනායක
    පද රචනය - අජන්තා රණසිංහ
    සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
    චිත්‍රපටය - දුහුළු මලක් (1976)


     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    එම වසරේ සරසවි සිනමා සමිමාන උළෙලේ හොදම පසුබිම් ගායනය-ජොතිපාල සහ හොදම පසුබිම් සංගීතය - සරත් දසනායක- මිහිදුම් සිහින චිත්‍රපටය

    දැනුම්වත් කිරීම පිළිබදව මාගේ ස්තූතිය...:):)
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    නොවැම්බර් 17 වැනිදා පස්වරු 4.00ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී සමරු උත්සවයක් පැවැත්වේ.
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere

    රංගට තාත්ත ගිය පාරේ (සිනමාව) යන්න බැරි උනත් යම් වැඩක් කලා .... නමුත් හරි පිළිගැනීමක් ලැබුනද මන්ද..... පොර නම් fully commercial work විතරයි කරන්නේ මයේ හිතේ... නමුත් අයි දන්නේ නෑ සිනමා සංගීතයට එචචර සම්බන්ද නොඋනේ.....
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0

    රංගට තාත්ත ගිය පාරේ (සිනමාව) යන්න බැරි උනත් යම් වැඩක් කලා .... නමුත් හරි පිළිගැනීමක් ලැබුනද මන්ද..... පොර නම් fully commercial work විතරයි කරන්නේ මයේ හිතේ... නමුත් අයි දන්නේ නෑ සිනමා සංගීතයට එචචර සම්බන්ද නොඋනේ.....

    උත්තරය = මුදල්
    ඉස්සර නිර්මාණ ශිල්පියො නිර්මාණ කෙරුවෙ යාළු කමට, අාත්ම තෘප්තියට.
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    උත්තරය = මුදල්
    ඉස්සර නිර්මාණ ශිල්පියො නිර්මාණ කෙරුවෙ යාළු කමට, අාත්ම තෘප්තියට.

    හැබැයි ඌ මුල් කාලේ ඔයමුකුත් නැතුව අසිත ලග වැඩකලා ... රට ගිහින් ආවට පස්සේ තමයි...

    උං අඅසාධාරණයි කියන්නත් බෑ .... දැන්කලේ සල්ලි නැතුව මුකුත් බෑ .... අපිත් නිකං ඇහෙන සින්දුව අහනවා මිසක් සල්ලිදිලා සින්දු අහන්නේ නෑ නේ.....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    waligamaya

    Well-known member
  • දැන් ඉන්න උන් කරන්නේ සංගීතේ ජත්ත්යන්තරයට ගෙනියනවා කියලා පරණ නිර්මාණයක් මොකක්හරි එලෙක්ට්‍රොනික් ගැජට එකකින් විකුර්ති කරලා පොරටෝක් දෙන එක තමයි. අපට ඉතින් හැමදාම පරණ මිනිස්සුන්ගේ ගුණ විතරයි ඉතුරුවෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: maraputha