බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ඒ කියන්නේ අවුරුදු 7ක සම්පුර්ණ පඩියමනේ
දැන් කාලේ හොදයිනේ

mama ahanna haduwa vitarai

සිරාම තමා ..!! :nerd::nerd:

එකලෙත් බයික් ටිකක් ගණන්. හැබැයි බ්‍රෑන්ඩ් නිව්. රිකන්දිෂන් උත ආව. නමුත් බ්‍රෑන්ඩ් නිව් වලට තම ගොඩක් කට්ටිය ගියේ
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
:):) නිදහසේ ඉන්න වෙලාවට ඕව මතක් කර කර ඉන්නවා කියන්නේ ඉතින් ටෙලියක් බලනවා වගේ තමයි නේ

අපේ සෙට් එක සෙට් උනාම ඕව තමයි මතක් කර කර විනෝද වෙන්නේ. හැබැයි ඒ කාලේ පිස්සු නටපු හැටියට දැන් අපේ කට්ටිය ඉන්න තැන බැලුවහම පුදුමත් හිතෙනවා
 
other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එකලෙත් බයික් ටිකක් ගණන්. හැබැයි බ්‍රෑන්ඩ් නිව්. රිකන්දිෂන් උත ආව. නමුත් බ්‍රෑන්ඩ් නිව් වලට තම ගොඩක් කට්ටිය ගියේ

    :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපේ සෙට් එක සෙට් උනාම ඕව තමයි මතක් කර කර විනෝද වෙන්නේ. හැබැයි ඒ කාලේ පිස්සු නටපු හැටියට දැන් අපේ කට්ටිය ඉන්න තැන බැලුවහම පුදුමත් හිතෙනවා

    ඒ තරම් පිස්සු කෙලපු සෙට් එකක්ද හිටියේ මාමගේ බැජ් එකේඒ තරම් පිස්සු කෙලපු සෙට් එකක්ද හිටියේ මාමගේ බැජ් එකේ :dull:
     
    • Like
    Reactions: twisted

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    දුක හිතෙනවා අෆ්ෆා දැන් අපි ගෙවන ජිවිත ගැන හිතද්දී .....!! මිනිස්සු හොදට කාල අදාල ඉන්න ඇති නේ :):)

    අපි පොඩි කාලෙත් තිබුන යම් යම් ප්‍රශ්න. සමුපෙ කාඩ් එකට තමයි ඔක්කොම බඩු ගන්න ඕනේ. රෙදි උනත් බුමිතෙල් සුවදයි. සමුපෙට එන රෙදි තමයි හැම පවුලම ඇන්දේ. සමහර විට පළාතේම කට්ටිය එකම පාට/මොස්තරේ රෙදි අදින්නේ.

    විවුත්ත ආර්ථිකයක් තිබුනේ නැහැ. ගොඩක් රට බදු ගන්න නැහැ. තිබුනොත් තියෙන්නේ හෙට්ටියාර් කඩවල විතරයි.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    ඒ තරම් පිස්සු කෙලපු සෙට් එකක්ද හිටියේ මාමගේ බැජ් එකේඒ තරම් පිස්සු කෙලපු සෙට් එකක්ද හිටියේ මාමගේ බැජ් එකේ :dull:

    අපෝ ඔව්. පිස්සුවෙ හොද එක. හැබැයි තවමත් වෙනසක් නැහැ
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මොනවා හරි කොරන්න හිතයි. බිර ද සැර ද බිර ද සැර ද බිර ද සැර ද බිර ද සැර ද බිර ද සැර ද බිර ද සැර ද
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මොනවා හරි කොරන්න හිතයි. බිර ද සැර ද බිර ද සැර ද බිර ද සැර ද බිර ද සැර ද බිර ද සැර ද බිර ද සැර ද

    බීර හොඳයි....

    සැර ගහල පහුවදාට සුට්ටක් ඉතුරු කරල ෆොටෝ දාපුවාම අපිට දුක හිතෙනවා
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    සෙනසුරාදා වෙද්දී බොනඩමයි හිතෙන්නේ.... එක ඉස්සර හිටන් හිතෙන දෙයක්... අද හවසත් vat 69 බාගයක් ඉතුරුවෙලා තිබුන යාලුවෙක් එක්ක එක ගසලයි ආවේ .... වේලාසනම බොන එක ඇඟට ගුණයි... පොලොසියෙන් කරදරයකුත් නැනේ.. :P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සෙනසුරාදා වෙද්දී බොනඩමයි හිතෙන්නේ.... එක ඉස්සර හිටන් හිතෙන දෙයක්... අද හවසත් vat 69 බාගයක් ඉතුරුවෙලා තිබුන යාලුවෙක් එක්ක එක ගසලයි ආවේ .... වේලාසනම බොන එක ඇඟට ගුණයි... පොලොසියෙන් කරදරයකුත් නැනේ.. :P

    :):)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අපි පොඩි කාලෙත් තිබුන යම් යම් ප්‍රශ්න. සමුපෙ කාඩ් එකට තමයි ඔක්කොම බඩු ගන්න ඕනේ. රෙදි උනත් බුමිතෙල් සුවදයි. සමුපෙට එන රෙදි තමයි හැම පවුලම ඇන්දේ. සමහර විට පළාතේම කට්ටිය එකම පාට/මොස්තරේ රෙදි අදින්නේ.

    විවුත්ත ආර්ථිකයක් තිබුනේ නැහැ. ගොඩක් රට බදු ගන්න නැහැ. තිබුනොත් තියෙන්නේ හෙට්ටියාර් කඩවල විතරයි.

    Palathema kattiya ekama paata andama lassnata inna athi :):)
    mudrana ayiyala e dawaswala kalisam da ande
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සෙනසුරාදා වෙද්දී බොනඩමයි හිතෙන්නේ.... එක ඉස්සර හිටන් හිතෙන දෙයක්... අද හවසත් vat 69 බාගයක් ඉතුරුවෙලා තිබුන යාලුවෙක් එක්ක එක ගසලයි ආවේ .... වේලාසනම බොන එක ඇඟට ගුණයි... පොලොසියෙන් කරදරයකුත් නැනේ.. :P

    කබරයා දාමු
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,466
    1,029
    113
    KANDY
    මේ කන බොන උදවියගෙන් මට පොඩි ප්‍රශ්නයක් තියනව අහන්න.

    Champagne බීල තියනවද?මොකද්ද එකේ තියන විශේෂත්වේ?
    ඔය ගොඩක් දේවල් සමරන්ඩ, dates වලදී එහෙම Champagne බොනවා දැකල තියනව.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ කන බොන උදවියගෙන් මට පොඩි ප්‍රශ්නයක් තියනව අහන්න.

    Champagne බීල තියනවද?මොකද්ද එකේ තියන විශේෂත්වේ?
    ඔය ගොඩක් දේවල් සමරන්ඩ, dates වලදී එහෙම Champagne බොනවා දැකල තියනව.

    බීල නෑ.. මුද්‍රණ මාම දන්නවා ඇති
     
    Status
    Not open for further replies.