නැහැදිච්ච ගැහැණු ලමයෙකුගේ ලක්ෂණ..
ඔබට මෙවැනි ලක්ෂණ නැහැ නේද රත්තරං දුවේ?
![]()
මේවයින් පුලුවන්ද බන් හැදිච්ච කම තීරණේ කරන්න
කෑප්ටන් Jack Sparrow;19285720 said:හැම පොයින්ට් එකම අදාළ වෙන්නෙත් නැහැනේ.
පිටුපස අසුනේ මොකද්ද බං තියෙන අවුල
ඒ පෝස්ටරේ හදපු එකා Hentai Porn බලනවා වගේ![]()

නෙට් එකේ තිබ්බේ බන්, හිනා යන නිසයි දැම්මේ

ගැහැණු ළමයා කියන තැනට පිරිමි ළමය කියල ආදේශ කරලා බලද්දී විහිළුවක් වගේ පේනවා නම් ඒ එකක් වත් වැදගත් කරුණු නෙවෙයි.![]()