Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    video ekakata 900 witara views thiyenawa..monterizeuth karala..adsuth demma..eth salli penwanne nene :(

    wena video ekak thiyenawa 300 k wage views .ekata nan $0.12
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    video ekakata 900 witara views thiyenawa..monterizeuth karala..adsuth demma..eth salli penwanne nene :(

    wena video ekak thiyenawa 300 k wage views .ekata nan $0.12

    ඇස්ටිමේට් වලින් බලන්න $ ලැබිලා තියෙන්නේ කොහොමද කියලා..
    අද හොයපු $ ගාන පෙන්නන්නේ තව දවස් 3කට පස්සේ වගේ..
    මේ පල්ලෙහා බලන්න අද 14 වෙනිදා නමුත් පෙන්නලා තියෙන්නේ 11 වෙනිද වෙනකන් හොයපු $ ගාන..


    estimate1.jpg
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    viewersla wadi wenna ona neyda machn ?? un ad click karannath onada?

    ඇඩ් ක්ලික් කරන්න ඔනේම නෑ බන්..
    විවර්ස්ලට හොදට ගෙවන රවලින් විව්ස් ලැබුනොත් ගොඩ..
     

    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    මේ ගැන මම හදපු videos ටිකකුත් මම එකතු කරලා තියෙනවා ඔයාලට මේ වැඩේ ලේසියෙන්ම කරන්න නිසා.

    එහෙනම් videos ටික පිළිවෙලට බලලා ඔයාලත් වැඩේ පටන් ගන්න.

    https://www.youtube.com/watch?v=YUIYwr1SINE

    https://www.youtube.com/watch?v=KCMkLaOfv90

    https://www.youtube.com/watch?v=YYTyugBmTKA


    සැලකිය යුතුයි : Youtube Videos මත දිස් වන google ඇඩ්ස් ඔබ විසින්ම view කිරීමෙන් වලකින්න.
     

    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    machan adsense account ekak nathuwa meka karanna barida?
    ekata giyama web site ekak illnawa ne


    google adsense account ekak ooni machan.. oya mulinma gmail account ekak hadaa ganna(danatamath thiyenawanam eeka use karanna puluwan).. eetapasse youtube.com ekata gihin, gmail username password denna.. mae video ekee thiyenawa wadee karana widiya.. oyata wena websites ooni naa.. youtube channel eka use karala wadee karanna puluwan.

    https://www.youtube.com/watch?v=YUIYwr1SINE
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    Matched third party content.

    kiyala awaama vid ekak upload kalaama
    eikata dolar sign eka pennanne nadda? eikata views awaata wadak nadda ?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    machan adsense account ekak nathuwa meka karanna barida?
    ekata giyama web site ekak illnawa ne

    ත්‍රේඩ් එකේ මුලම තියෙන්නේ බන්.. වෙබ් එකක් ඔනේ නෑ..
    යුටියුබ් හරහා ලේසියෙන්ම ඇඩ්සෙන්ස් ගන්න විදිය කියලා තියෙන්නේ..

    යුටියුබ්/බ්ලොග්/වෙබ් කොහොම සල්ලි හොයන්නත් ඇඩ්සෙන්ස් ඕනා..
    ඇඩ්සෙන්ස් එකවුන්ට් එක හරහා තමා පේමන්ට්ස් ලැබෙන්නේ..


    Matched third party content.

    kiyala awaama vid ekak upload kalaama
    eikata dolar sign eka pennanne nadda? eikata views awaata wadak nadda ?

    තර්ඩ් පාටි අහුවුනාම $ ගෙවන්නේ නෑ.. Monetize කරන්නේ නෑ..
    විව්ස් ලැබුනට වැඩක් නෑ.. ඒ වගේ විඩියෝස් තියන් ඉදලා වැඩක් නෑ ඩිලිට් කරන්න..
     

    THE_FLASH

    Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    මචන් මගේ youtube එකේ Community guidelines කියන තැන Bad standing කියලා වැටිලා.. එක අවුලක් වෙන්නේ නැද්ද .

    12243757_1518637415116423_1561232429_n.jpg
     

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    මචන් මගේ youtube එකේ Community guidelines කියන තැන Bad standing කියලා වැටිලා.. එක අවුලක් වෙන්නේ නැද්ද .

    12243757_1518637415116423_1561232429_n.jpg

    uba wena kata hari copyright thiyena ekak upload karala ekata aithikaraya ubata case ekak dala.strikes 3k awoth account eka terminate wenawa.. :dull::dull:
     

    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    vedio editing software

    මට video editing වලට software එකක් කියන්න. but trial version එකක් නැතිව.