මචන් සමහර video search කරද්දී මම දැකලා තියෙනවා video එක උඩ WATCHED කියලා වැටිලා තියෙනවා ..ඒ මොකද බන් එහෙම වැටෙන්නේ ...මේ වගේ
![]()
watched kiyala watenne kalin kawada hari click karapu videos walata.
මචන් සමහර video search කරද්දී මම දැකලා තියෙනවා video එක උඩ WATCHED කියලා වැටිලා තියෙනවා ..ඒ මොකද බන් එහෙම වැටෙන්නේ ...මේ වගේ
![]()
Youtube Subscribers ලා වැඩි කර ගමු
මචන්ලා Youtube Subscribers ලා වැඩි කර ගමුද?
SUB FOR SUB වැඩේ පටන් ගමුද?
මගේ channel එක " https://www.youtube.com/channel/UCZp2htNndsp-VfZJ3geFmyA "





country eka USA karama?

අපිට හම්බවේන සල්ලි කොහොමද අපි ගන්නේ??

එහෙම අවුලක් නෑ බන්
බැන්ක් එකවුන්ට් එකට මාසෙන් මාසෙට එනවා..![]()

IP address eka change karala (USA VPN) da ban oya tika karanna onea.
බැන්ක් එකවුන්ට් එකට මාසෙන් මාසෙට එනවා..![]()
අලුත් බැන්ක් එකවුන්ට් එකක් හදන්න ඔනෙද නැත්නම් තියන බැන්ක් එකවුන්ට් එකට පුලුවන්ද......
මගේ Adsense Acc එකේ Time Zone එක වෙනස් කරන්න කියල මැසේජ් එකක් එනවා
You have just changed your timezone and may notice discrepancies in estimated earnings on the homepage. Your payments will not be impacted.
මේ වගේ මේකට මොකද කරන්නේ

wenas karanna nemei uba wenas kara kiyala awith thiyenne mchn
"Your payments will not be impacted" eka ganan gaththe na kiyala awlk na mchn..![]()
machanla hoda video editor ekak kiyapankoo download link ekath denda puluwannam hodai