Rep කපන උන්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සොහොන;19286804 said:
    ත්‍රෙඩ් එකේ රේප් කැපුවේ කවුද / රේප් කැපු උමතු පුද්ගලයාගේ ජිවිත කතාව අවසානයට ඔබ වෙත එන සියලු ප්‍රශ්න වලට පිළිතුරු ...
    උඹ බිව්වද අද..? :eek:

    ඌට තියෙන්නෙ වෙන නමක්නේ බං..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උඹ බිව්වද අද..? :eek:

    ඌට තියෙන්නෙ වෙන නමක්නේ බං..

    490d6049d20d72b821d7e6f479a4e947.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පිස්සු කොර .
    මේ සොහොන බූරුව තමයි ඒකියන්නෙ ජීවන්.

    ඒක අහන්න වෙන්නේ ෆේක් එක හදාගෙන ආව ජීවන් ලොල්ලගෙන් තමයි මොකාද එතකොට ජීවන් කියන්නේ කියලා. :baffled::baffled::dull::dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :yes::yes:

    "ජෙ#න්"

    මට තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි බං "ජීවන්" කියන්නේ මොකාටද කියන එක.

    කම්මැලි අද මුළු දවසෙන් බාගයක් කෑවේ මේකේ ඉදන් මම කැපෙනවා අයියේ :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඒක අහන්න වෙන්නේ ෆේක් එක හදාගෙන ආව ජීවන් ලොල්ලගෙන් තමයි මොකාද එතකොට ජීවන් කියන්නේ කියලා. :baffled::baffled::dull::dull:

    ඉස්සරහට හොද හොද සෙල්ලම් අශ්ම් අක්කාගේ කක්කුට්ටෝ තෙරෙඩ් එකේ වාගේ :P
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සොහොන;19286898 said:
    ඉස්සරහට හොද හොද සෙල්ලම් අශ්ම් අක්කාගේ කක්කුට්ටෝ තෙරෙඩ් එකේ වාගේ :P
    Hmm kamak na ponz ge arthal eka ne.
    Gon jork dala iwarada?
    Mata danwath iyapan oya jeewan kiyan eka ubata puke aralada italy yawwe.mara tarahak ne
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සොහොන;19286891 said:
    කම්මැලි අද මුළු දවසෙන් බාගයක් කෑවේ මේකේ ඉදන් මම කැපෙනවා අයියේ :)

    සොහොන;19286898 said:
    ඉස්සරහට හොද හොද සෙල්ලම් අශ්ම් අක්කාගේ කක්කුට්ටෝ තෙරෙඩ් එකේ වාගේ :P

    ඕකා පූස් වෙන්න බෑ. පූස් නම් උගේ නම් ජීවන් නෙමෙයි බං. පූසගේ නම වෙන එකක් Je##n ඒත් Jeevan නෙමෙයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes:

    "ජෙ#න්"

    මට තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි බං "ජීවන්" කියන්නේ මොකාටද කියන එක.
    :lol:
    මාත් මේ කල්පනා කලේ ඒක තමා යකෝ.. මොකාද ජීවන් එතකොට.. අනික පූස් කියන එකා ගැන මේ දවස්වල කවුරුවත් කතා කලේවත් නැහැ.. ෆේක් එකක් හදන් ඇවිත් එකපාරම ඌගෙ රෙදි ගලවපු එක නම් මටත් ප්‍රශ්නයක්..

    සොහොන;19286882 said:
    ඩබල් බ්ලැක් එකක් ගැහුවා සමානයි අද :P
    :shocked:
    අඩෝ වයසෙ හැටියටද වැඩ කොල්ලගෙ..
    :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol:
    මාත් මේ කල්පනා කලේ ඒක තමා යකෝ.. මොකාද ජීවන් එතකොට.. අනික පූස් කියන එකා ගැන මේ දවස්වල කවුරුවත් කතා කලේවත් නැහැ.. ෆේක් එකක් හදන් ඇවිත් එකපාරම ඌගෙ රෙදි ගලවපු එක නම් මටත් ප්‍රශ්නයක්..

    සෙල්ෆ් ප්‍රමෝටින් පාරක්ද මන්දා පූසගේ ජීවන් කෑල්ලක් ගහගෙන ඌව ඩිස්ට්‍රෑක්ට් කරගන්න. :lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :shocked:
    අඩෝ වයසෙ හැටියටද වැඩ කොල්ලගෙ..
    :rofl:
    [/QUOTE]

    සෙට් වෙලා බියර් පාරක් වත් දවසක ගහමු :) අයියේ