දැනුත් කපල යකෝ..මං ආයෙ එළකිරි එන්නෑ


















අනිවා ඒක තමයි. පූස් කියලා මම හිතන් හිටියෙත් ඔන්න ඔය හේතු නිසාමම් මම ඌ පූස් නෙමෙයි කියලා හිතුවේ. අනික පූස් කතෝලිකයෙක් නේද? ඌ කුරුස කතා කියලා උගේ ආගමේ එකෙක්ට බනින්න විදිහක් නැහැ.


මොකෝ දැන් අමාරුද..මදිනම් කියන්න සුදු ..
අපිට පොඩ්ඩක් කියන්නකෝ කොහොමද ඔයා ලකාවේ ඉදල ඉතාලියට දිව්වේ කියල මෙච්චර ඉක්මනට![]()

දුකට කියන කතා පොන්නයො.
කෝ බයද?
Mama kapapu ekak na ban.umba gana waradiyata hithenne mokada manda ban matath... umba neda rep kapuwe mage...
Mama kapapu ekak na ban.


Me thread eke rep kapuwe ara rieder ponz ge witharai.eth u one kiyapu hinda.ada ehenam umba kagewath rep kapala, rep dunnewath nathda....
Me thread eke rep kapuwe ara rieder ponz ge witharai.eth u one kiyapu hinda.
ඔව් ඌ කතෝලික
හැබැයි වැඩ ආගමක් නැති එකෙක්ගේ වගේ.
ඌ ගැන නම් කතා කරන වචනත් අපරාධේ බන් මල්ලී..


Uba koi weleda me thread ekata awe?mage rep kapila ban thiyenne.... kapapu ekata ridennath ekka umba mata rep diyan dan....
සිරාවට කියලා වැඩක් නෑ හොඳම වැඩේ බුවා යනවා කියලා ත්රෙඩ් එකක් දැම්මා මේකේ උන් අනේ යන්න එපා හිටපන් මචං කියාවි කියලා හිතලා. අන්තිමට ඔක්කොම උන් කිව්වේ තෝ පල ඉන්න එපා කියලා. පස්සේ බුවාට ත්රෙඩ් එක දාපු එක මෝඩ කමක් කියලා නම් හිතෙන්න ඇති.![]()

Good postසොහොන;19286277 said:ත්රෙඩ් එකේ රේප් කැපුවේ කවුද / රේප් කැපු උමතු පුද්ගලයාගේ ජිවිත කතාව අවසානයට ඔබ වෙත එන සියලු ප්රශ්න වලට පිළිතුරු ...
![]()
සොහොන;19286277 said:ත්රෙඩ් එකේ රේප් කැපුවේ කවුද / රේප් කැපු උමතු පුද්ගලයාගේ ජිවිත කතාව අවසානයට ඔබ වෙත එන සියලු ප්රශ්න වලට පිළිතුරු ...
http://i.imgur.com/P4CHjv8.png
ඔහොම දැම්මාම තවත් කපනව බං ආතල් එකට![]()
හැබැයි අපරාදෙ කියන්න බෑ පෙලක් උන්නං හෙන නිර්මාණාත්මකව රෙප් කපනව![]()
![]()






මොහු සස්ලිට් අයියාට මඩ ගසා ඇත,මොහුගේ හොදම යාලුවා ඉබ්බාව යූ9 සමග කොටවන්න සහ අනෙකුන් බය්ට් කරවා තනිව හිනාවී තම දුක මග ඇරගන්න නයිට්ක්ලබ් හී ටැග් දමයි
අනුකම්පා කරනු මැන
ප;ලි
ෆේක් එකකින් කිව්වේ මොහු මගේ හොදම දන්න කියන කෙනෙක් නිසා