Rep කපන උන්

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔව් ඔව් මම දන්නවා
    සුදූ

    oka issara welama bump karanna gaththe man :lol: ubala ithin den ubalage peththata harawagena :lol: kawuda ara rial eka ehama bump kale :lol:ridila close kale

    ඒක තමයි කිව්වෙ තව bump කරපන්.. තොගෙ wedding photo එකේ ඉදල එක එක edit කරල දාන්නෙ ඉතින් මන් ලග බැකප් තියනව..

    රිදෙයි.. :):rofl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    සොහොන;19286974 said:
    මේක එලකිරියටම කොහොම හරි ජොයින් කරා නම් පට්ට කොමන්ට් ටිකක් දාන්න තිබ්බා
    7160033.gif

    9Y7qmQ3.png

    ow backdoor siddiya ain kalanam puluwan :yes: koheda ithin kollekta balu wedak nokara inna bae ne okata poddak parissamen use karapan puluwannam firewall ekata rules daganin
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    ඒක තමයි කිව්වෙ තව bump කරපන්.. තොගෙ wedding photo එකේ ඉදල එක එක edit කරල දාන්නෙ ඉතින් මන් ලග බැකප් තියනව..

    රිදෙයි.. :):rofl:

    :lol: mamanam baya wei kohomada balannako oyage ewa eliyata eddi api ithin silence eke inna minissune ,
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සොහොන;19286982 said:
    ජොබක් සෙට් වෙනකම් අනාත වී සිටින්නේ :)

    ඔය වෙලාවේ නෙට් එකේ ඔඩෙක්ස්, ‍ෆ්‍රී ලාන්සින් වගේ මොනවා හරි කරපන්. එහෙම බැරිනම් කරන්න වීඩියෝ කෝස් මොනවා හරි ඩවුන්ලෝඩ් කරගෙන ඉගෙන ගනින් අපරාදේ වෙලාව. :baffled:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    ඒක තමයි කිව්වෙ තව bump කරපන්.. තොගෙ wedding photo එකේ ඉදල එක එක edit කරල දාන්නෙ ඉතින් මන් ලග බැකප් තියනව..

    රිදෙයි.. :):rofl:

    onna balahalla hore :lol: source code laga nae :lol: backup thiyanawalu :rofl:

    source code ekak thibilama nae mu laga e kiyanne :rofl::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ow backdoor siddiya ain kalanam puluwan :yes: koheda ithin kollekta balu wedak nokara inna bae ne okata poddak parissamen use karapan puluwannam firewall ekata rules daganin

    අනේ මට කියලා දියන්කෝ කොහොමද මේක එලකිරියට අරන් පාවිව් කරන්නේ කියලා
    960537.png

    9Y7qmQ3.png
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒක තමයි කිව්වෙ තව bump කරපන්.. තොගෙ wedding photo එකේ ඉදල එක එක edit කරල දාන්නෙ ඉතින් මන් ලග බැකප් තියනව..

    රිදෙයි.. :):rofl:

    මං ගාවත් තියෙනවා අර සුදු ෂර්ට් එකක් ඇඳගෙන කොණ්ඩේ පොල්මුඩු කෑල්ලක් වගේ එකක් පස්සෙන් එල්ලගෙන වටේට කට් එක ගාලා එලුවෙක් වගේ ‍රැවුල් ගස් ටිකකුත් එල්ලගෙන මූණටත් වඩා තඩි සන් ග්ලාස් එකක් දාගෙන පොල් ගහක පොල් ගෙඩි දිහාද මන්දා බෙල්ල ඇද කරගෙන බලන් ඉන්න ෆොටෝ එකක්. :lol::lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    සොහොන;19286994 said:
    අනේ මට කියලා දියන්කෝ කොහොමද මේක එලකිරියට අරන් පාවිව් කරන්නේ කියලා
    960537.png

    9Y7qmQ3.png
    source code tika nae ne thibbanam puluwan :yes: :lol: :rofl:
    caution.jpg
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔය වෙලාවේ නෙට් එකේ ඔඩෙක්ස්, ‍ෆ්‍රී ලාන්සින් වගේ මොනවා හරි කරපන්. එහෙම බැරිනම් කරන්න වීඩියෝ කෝස් මොනවා හරි ඩවුන්ලෝඩ් කරගෙන ඉගෙන ගනින් අපරාදේ වෙලාව. :baffled:

    වෙලාවක් අල්ලලා කරන්න ඕනේ අයියේ
    6418205.png

    9Y7qmQ3.png
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඔය වෙලාවේ නෙට් එකේ ඔඩෙක්ස්, ‍ෆ්‍රී ලාන්සින් වගේ මොනවා හරි කරපන්. එහෙම බැරිනම් කරන්න වීඩියෝ කෝස් මොනවා හරි ඩවුන්ලෝඩ් කරගෙන ඉගෙන ගනින් අපරාදේ වෙලාව. :baffled:
    ඔය පොන්ස් ට මොන ෆ්‍රේ ලාන්සින්ද.කක්කුස්සි ගහන්න දෙන්නෙත් නෑලුනෙ දැන්.:(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    මං ගාවත් තියෙනවා අර සුදු ෂර්ට් එකක් ඇඳගෙන කොණ්ඩේ පොල්මුඩු කෑල්ලක් වගේ එකක් පස්සෙන් එල්ලගෙන වටේට කට් එක ගාලා එලුවෙක් වගේ ‍රැවුල් ගස් ටිකකුත් එල්ලගෙන මූණටත් වඩා තඩි සන් ග්ලාස් එකක් දාගෙන පොල් ගහක පොල් ගෙඩි දිහාද මන්දා බෙල්ල ඇද කරගෙන බලන් ඉන්න ෆොටෝ එකක්. :lol::lol:
    :lol:

    :rofl: Apa rade ube skill eka :loL: