Rep කපන උන්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සොහොන;19287000 said:
    වෙලාවක් අල්ලලා කරන්න ඕනේ අයියේ
    6418205.png


    9Y7qmQ3.png

    වෙලාවක්. උඹ නැකැත් බල බල හිටපන් වෙලාව නාස්ති කර කර. කාලය යනවා නෙමෙයි ඉගිල්ලෙනවා. එච්චරයි ඉතින් අන්තිමට තමුන් තමන්ට කරගන්න දෙයක් තමයි.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය පොන්ස් ට මොන ෆ්‍රේ ලාන්සින්ද.කක්කුස්සි ගහන්න දෙන්නෙත් නෑලුනෙ දැන්.:(

    අනේහ් මේ තොපි දෙන්නා ඇරගන්නවනම් ඇරගනිල්ලකෝ මේ පැත්තක ඉන්න මාව කෝට් කරලා ඇදලා ගන්නේ නැතිව.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වෙලාවක්. උඹ නැකැත් බල බල හිටපන් වෙලාව නාස්ති කර කර. කාලය යනවා නෙමෙයි ඉගිල්ලෙනවා. එච්චරයි ඉතින් අන්තිමට තමුන් තමන්ට කරගන්න දෙයක් තමයි.


    එකනම් ඇත්ත තමයි අප්පා 20 ගනන් ඉගිල්ලෙනවා පට්ට විදිහට

    වයස ගතවෙන මගුල නවත්තන්න පුලුවන්නම් කොච්චර ශෝක්ද අප්පා
    6639274.png


    9Y7qmQ3.png
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    වෙලාවක්. උඹ නැකැත් බල බල හිටපන් වෙලාව නාස්ති කර කර. කාලය යනවා නෙමෙයි ඉගිල්ලෙනවා. එච්චරයි ඉතින් අන්තිමට තමුන් තමන්ට කරගන්න දෙයක් තමයි.
    ඔය පොන්නයට මම කිව්ව මම දැන් ඉන්නෙ අවුස්ට්‍රියා ඉතාලි බෝඩර් එකේ..
    ගොන් දොඩවනනව නම්බර් එක ඉල්ලුවම.
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    අනේහ් මේ තොපි දෙන්නා ඇරගන්නවනම් ඇරගනිල්ලකෝ මේ පැත්තක ඉන්න මාව කෝට් කරලා ඇදලා ගන්නේ නැතිව.
    හෙහෙ.යකෝ මොකාට උනත ්ගහනවනම් ගහන්න ඕන රිදෙන්න..මේ කක්කුස්සි හෝදන උන්ට පුලුවන් යැ ඒවා.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔය ලක්මාල් කාරය ඔය කිව්වට කාන්තාරෙ අනාතවෙලා ඉන්නෙ

    ගොඩ ඒමක් නෑ.. :no::no:

    onna balahalla hore :lol: source code laga nae :lol: backup thiyanawalu :rofl:

    source code ekak thibilama nae mu laga e kiyanne :rofl::lol:

    දැන් හරිද...

    :rofl::rofl:


    මං ගාවත් තියෙනවා අර සුදු ෂර්ට් එකක් ඇඳගෙන කොණ්ඩේ පොල්මුඩු කෑල්ලක් වගේ එකක් පස්සෙන් එල්ලගෙන වටේට කට් එක ගාලා එලුවෙක් වගේ ‍රැවුල් ගස් ටිකකුත් එල්ලගෙන මූණටත් වඩා තඩි සන් ග්ලාස් එකක් දාගෙන පොල් ගහක පොල් ගෙඩි දිහාද මන්දා බෙල්ල ඇද කරගෙන බලන් ඉන්න ෆොටෝ එකක්. :lol::lol:

    :lol::lol::lol::rofl::rofl:

    සන්ගලාස් දාන්නෙ නෑ ඕකා..
    සන්ග්ලාස් ගන්න සල්ලි නෑ ඕකට..

    :no::no:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    මට මේ ත්‍රෙඩ් එකේ ටැග් නෑ බං. මම මේ ත්‍රෙඩ් එක දකිද්දි පි‍ටු 18 ක් විතර ගිහිල්ලා. ඒකත් PM එකක් ආව නිසයි ත්‍රෙඩ් එකට ආවේ.

    :rofl: eth ube style eken dala thiyenne :lol:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මට මේ ත්‍රෙඩ් එකේ ටැග් නෑ බං. මම මේ ත්‍රෙඩ් එක දකිද්දි පි‍ටු 18 ක් විතර ගිහිල්ලා. ඒකත් PM එකක් ආව නිසයි ත්‍රෙඩ් එකට ආවේ.
    ඉහි ඉහි හූනා කිව්ව වගේ කියන්නම්.කෝබ්‍රා ටබ ්කෙලින්න වරෙන් වගේ msg එකක් එන්නඇති
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සොහොන;19287008 said:
    එකනම් ඇත්ත තමයි අප්පා 20 ගනන් ඉගිල්ලෙනවා පට්ට විදිහට

    වයස ගතවෙන මගුල නවත්තන්න පුලුවන්නම් කොච්චර ශෝක්ද අප්පා
    6639274.png


    9Y7qmQ3.png

    :baffled::baffled:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    නෑ කිව්වට පිලිගන්නේ නෑනේ ඉතින්. අනික මම මේ ත්‍රෙඩ් එකේ එකෙක්ගෙවත් රෙප් කැපුවෙත් නෑ තවම රෙප් නම් කිහිප දෙනෙක්ට දුන්නා.

    Hari Hari Api piligaththa :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉහි ඉහි හූනා කිව්ව වගේ කියන්නම්.කෝබ්‍රා ටබ ්කෙලින්න වරෙන් වගේ msg එකක් එන්නඇති

    :no::no: නෑ උඹ වැරදියි. ජීවන් කියන්නේ මමද අහලා PM එකක් ආවේ? මම උඩ යට බැලුවා ඒ මොකාද යකෝ ඒ කියලා. මම මොකක්? කියලා රිප්ලයි එක දැම්මම ඔය ත්‍රෙඩ් එකේ නම දාලා එව්වා. මම ත්‍රෙඩ් එකේ ලින්ක් එක එවපන් කිව්වම තමයි අර ජීවන් ලොල්ලද මොකාද එකාගේ පෝස්ට් එක එවලා තිබ්බේ. ඒකයි මම ත්‍රෙඩ් එකට ආව ගමන් ඒක කෝට් කලේ මගේ පලවෙනි පෝස්ට් එක හැටියට. උඹට කෙලින්න එන්න කියලා කවුරුත් PM නම් දැම්මේ නෑ බං. ඒ PM එක දාපු මිත්‍රයත් එහෙම කිසි දෙයක් සඳහන් කරලා තිබ්බෙත් නෑ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :lol::lol::lol::lol: එහෙනම් ඉල්ල ගත්තු එකක් වෙන්න ඇති. :baffled::dull::dull:

    මේ පේන්නෙ නැද්ද මුනේ හැටි..
    කට ඇරියොත් නැති බනේම ම තමයි..
    හොස්පිට්ල් එකේ අයි ටී රූම් එකේ තියනවලු සවර් දාල තියන කළු කාමරයක් ඒකට තමයි මූ කොල්ලො අදින්නෙ.. නැත්තම් වැඩ කරන වෙලේට internet යන්න දෙන්නෙ නැහැ උන්..
    මූ ඉතින් අරින්න මල්ලි කියල කලිසම පාත් කරන නිසා උන් දෙනව ලු..
    දවල් කන්නෙ උන් දෙන සල්ලි වලින් ලු බං..
    rent එක ගෙවන්න පඩිය මදි..
    හෙන පව්

    :(