සොහොන;19287000 said:වෙලාවක් අල්ලලා කරන්න ඕනේ අයියේ![]()
![]()
වෙලාවක්. උඹ නැකැත් බල බල හිටපන් වෙලාව නාස්ති කර කර. කාලය යනවා නෙමෙයි ඉගිල්ලෙනවා. එච්චරයි ඉතින් අන්තිමට තමුන් තමන්ට කරගන්න දෙයක් තමයි.
සොහොන;19287000 said:වෙලාවක් අල්ලලා කරන්න ඕනේ අයියේ![]()
![]()
ඔය පොන්ස් ට මොන ෆ්රේ ලාන්සින්ද.කක්කුස්සි ගහන්න දෙන්නෙත් නෑලුනෙ දැන්.![]()
Issara welama thiyana tag deka dala thiyenne ridilasure 100%
![]()
me wage ewa dakinneth nae ban BUMP 
වෙලාවක්. උඹ නැකැත් බල බල හිටපන් වෙලාව නාස්ති කර කර. කාලය යනවා නෙමෙයි ඉගිල්ලෙනවා. එච්චරයි ඉතින් අන්තිමට තමුන් තමන්ට කරගන්න දෙයක් තමයි.
ඔය පොන්නයට මම කිව්ව මම දැන් ඉන්නෙ අවුස්ට්රියා ඉතාලි බෝඩර් එකේ..වෙලාවක්. උඹ නැකැත් බල බල හිටපන් වෙලාව නාස්ති කර කර. කාලය යනවා නෙමෙයි ඉගිල්ලෙනවා. එච්චරයි ඉතින් අන්තිමට තමුන් තමන්ට කරගන්න දෙයක් තමයි.
හෙහෙ.යකෝ මොකාට උනත ්ගහනවනම් ගහන්න ඕන රිදෙන්න..මේ කක්කුස්සි හෝදන උන්ට පුලුවන් යැ ඒවා.අනේහ් මේ තොපි දෙන්නා ඇරගන්නවනම් ඇරගනිල්ලකෝ මේ පැත්තක ඉන්න මාව කෝට් කරලා ඇදලා ගන්නේ නැතිව.
me wage ewa dakinneth nae ban BUMP
![]()
ඔය ලක්මාල් කාරය ඔය කිව්වට කාන්තාරෙ අනාතවෙලා ඉන්නෙ


onna balahalla horesource code laga nae
backup thiyanawalu
![]()
source code ekak thibilama nae mu laga e kiyanne![]()


මං ගාවත් තියෙනවා අර සුදු ෂර්ට් එකක් ඇඳගෙන කොණ්ඩේ පොල්මුඩු කෑල්ලක් වගේ එකක් පස්සෙන් එල්ලගෙන වටේට කට් එක ගාලා එලුවෙක් වගේ රැවුල් ගස් ටිකකුත් එල්ලගෙන මූණටත් වඩා තඩි සන් ග්ලාස් එකක් දාගෙන පොල් ගහක පොල් ගෙඩි දිහාද මන්දා බෙල්ල ඇද කරගෙන බලන් ඉන්න ෆොටෝ එකක්.![]()







මට මේ ත්රෙඩ් එකේ ටැග් නෑ බං. මම මේ ත්රෙඩ් එක දකිද්දි පිටු 18 ක් විතර ගිහිල්ලා. ඒකත් PM එකක් ආව නිසයි ත්රෙඩ් එකට ආවේ.
eth ube style eken dala thiyenne
සන්ගලාස් දාන්නෙ නෑ ඕකා..
සන්ග්ලාස් ගන්න සල්ලි නෑ ඕකට..
![]()



එහෙනම් ඉල්ල ගත්තු එකක් වෙන්න ඇති. 


ගොඩ ඒමක් නෑ..
adai onna meter une source code ussapuwa kiyala ubama kiwwane ithin 
දැන් හරිද...
![]()
Ridila සන්ගලාස් දාන්නෙ නෑ ඕකා..
සන්ග්ලාස් ගන්න සල්ලි නෑ ඕකට..
![]()


එහෙනම් ඉල්ල ගත්තු එකක් වෙන්න ඇති.
![]()
apita kohenda puso malu api yanawada mudu 
eth ube style eken dala thiyenne
![]()
ඉහි ඉහි හූනා කිව්ව වගේ කියන්නම්.කෝබ්රා ටබ ්කෙලින්න වරෙන් වගේ msg එකක් එන්නඇතිමට මේ ත්රෙඩ් එකේ ටැග් නෑ බං. මම මේ ත්රෙඩ් එක දකිද්දි පිටු 18 ක් විතර ගිහිල්ලා. ඒකත් PM එකක් ආව නිසයි ත්රෙඩ් එකට ආවේ.
සොහොන;19287008 said:එකනම් ඇත්ත තමයි අප්පා 20 ගනන් ඉගිල්ලෙනවා පට්ට විදිහට
වයස ගතවෙන මගුල නවත්තන්න පුලුවන්නම් කොච්චර ශෝක්ද අප්පා![]()
![]()


නෑ කිව්වට පිලිගන්නේ නෑනේ ඉතින්. අනික මම මේ ත්රෙඩ් එකේ එකෙක්ගෙවත් රෙප් කැපුවෙත් නෑ තවම රෙප් නම් කිහිප දෙනෙක්ට දුන්නා.

ඉහි ඉහි හූනා කිව්ව වගේ කියන්නම්.කෝබ්රා ටබ ්කෙලින්න වරෙන් වගේ msg එකක් එන්නඇති

නෑ උඹ වැරදියි. ජීවන් කියන්නේ මමද අහලා PM එකක් ආවේ? මම උඩ යට බැලුවා ඒ මොකාද යකෝ ඒ කියලා. මම මොකක්? කියලා රිප්ලයි එක දැම්මම ඔය ත්රෙඩ් එකේ නම දාලා එව්වා. මම ත්රෙඩ් එකේ ලින්ක් එක එවපන් කිව්වම තමයි අර ජීවන් ලොල්ලද මොකාද එකාගේ පෝස්ට් එක එවලා තිබ්බේ. ඒකයි මම ත්රෙඩ් එකට ආව ගමන් ඒක කෝට් කලේ මගේ පලවෙනි පෝස්ට් එක හැටියට. උඹට කෙලින්න එන්න කියලා කවුරුත් PM නම් දැම්මේ නෑ බං. ඒ PM එක දාපු මිත්රයත් එහෙම කිසි දෙයක් සඳහන් කරලා තිබ්බෙත් නෑ.එහෙනම් ඉල්ල ගත්තු එකක් වෙන්න ඇති.
![]()
