Pray for Sri Lanka too

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
yelNpK9.png

can carry on and on. no offense, believe it or not, give - reps or not, this is the ugly truth

of course pray for Paris in this tragedy :) but don't forget to pray for SL everyday :yes:
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :(:(:(
    රටේ වැරැද්ද නෙමෙයි.. උපන් රටට වැරදි කියන්නෙපා.. බල්ලන්ට ජාතක වෙච්ච සක්කිලියන්ගෙ වැරැද්ද ඕක.. අන්න ඒ සක්කිලියො මේ රටේ නොහිටියා නම් ලංකාව තරම් සුන්දර රටක් මේ ලෝකෙ කොහේවත් නෑ..
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Trasthawadayata loke kohe tibbath api wirudda wenna ona. eka loke anik minissunta wada lankawe api dannawa. sudda ape war eka kale Pray For SL kiwwe nathi unaata eke rage danna api Pray For Paris kiyana eke loku awulak na. eken sankethawath karanne api e minissu wenuwen dukwenawa oya de loke kohe unath waradi kiyala.
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මෙවන් ඍනාත්මක , අනුවණ , මහන්තත්ත , බියගුළු ජාතියක් සිටින රටක යලි නොයිපදේවා කියල තමයි අද මගේ එළකිරියේ අත්දැකීම් අවසාන වශයෙන් සාරාංශ කරලා යන්න කලින් කියල යන්න තියෙන්නේ .
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    matath kiyanna thiyenne machan තිත්ත වුනත් ඇත්ත ඒකයි kiyala :(

    ඕනේ මගුලක් බන් මට නම් මැරෙන්න ඕනේ ලංකාවේ පොළොවේ ගහක් යටට වෙලා හරි

    ලෝකෙන්ම සිංහලයන්ට අයිති රටවල් ගොඩක් නැ මචෝ :(
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    :(:(:(
    රටේ වැරැද්ද නෙමෙයි.. උපන් රටට වැරදි කියන්නෙපා.. බල්ලන්ට ජාතක වෙච්ච සක්කිලියන්ගෙ වැරැද්ද ඕක.. අන්න ඒ සක්කිලියො මේ රටේ නොහිටියා නම් ලංකාව තරම් සුන්දර රටක් මේ ලෝකෙ කොහේවත් නෑ..

    සහතික අැත්ත.දැන බලපං ඔය උඹ කිව්ව වගේ ඉන්න සක්කිළි ඵකෙක් හරි මේ සයිට් ඵකෙත් ඉන්නවා.මල් ජංගි අදින අනුන්ගෙ කුණු හොයන ලොල්ලෝ..:growl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :(:(:(
    රටේ වැරැද්ද නෙමෙයි.. උපන් රටට වැරදි කියන්නෙපා.. බල්ලන්ට ජාතක වෙච්ච සක්කිලියන්ගෙ වැරැද්ද ඕක.. අන්න ඒ සක්කිලියො මේ රටේ නොහිටියා නම් ලංකාව තරම් සුන්දර රටක් මේ ලෝකෙ කොහේවත් නෑ..

    මචන් රටක මිනිස්සු මත තමා රටක් හොද ද නැද්ද කියලා තීරනය වෙන්නෙ.. එදා නොදියුනු රටවල් අද ලොකෙ දියුනුම රටවල් උනෙත්..ලන්කාව තාම එදා තත්වෙම තියෙන්නෙත් ඔය "මිනිස්සු" කියන ජාතිය නිසාම තමා.. අවුරුදු 200 කට වගේ ඉතිහාසයක් තියෙන ඇමරිකාව මෙච්චර බලවත් උනෙත්, සින්ගාපූරුව මෙච්චර දියුනු උනෙත් ඔය කියන "මිනිස්සු" නිසාම තමා.. ඇත්ත ලන්කාව කියන "රටේ" වැරද්දක් නෑ මචන් කිසිම.. ඒත් රටක් අර්තකතනය කරන "මිනිස්සු" කියන ජාතියේ වැරද්දක්.. කොච්චර දියුනු රටක් උනත් වඩක් නෑ රටේ මිනිස්සු බහුතරය හිතන පතන කරන කියන දේ වැරදි නම්.. ඒ වගේම තම නොදියුනු රටක් නරක් වෙන්නෙත් නෑ ඒ රටේ මිනිස්සු බහුතරය හිතන පතන කරන කියන දේ හරි නම්..(හැබයි රට හැමදාම නොදියුනු රටක් වෙන්නෙත් නෑ මිනිස්සු එහෙම හිතනව/කරනව නම්) :)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සොහොන;19287261 said:
    ඕනේ මගුලක් බන් මට නම් මැරෙන්න ඕනේ ලංකාවේ පොළොවේ ගහක් යටට වෙලා හරි

    ලෝකෙන්ම සිංහලයන්ට අයිති රටවල් ගොඩක් නැ මචෝ :(

    I feel you machan :(
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    මෙවන් ඍනාත්මක , අනුවණ , මහන්තත්ත , බියගුළු ජාතියක් සිටින රටක යලි නොයිපදේවා කියල තමයි අද මගේ එළකිරියේ අත්දැකීම් අවසාන වශයෙන් සාරාංශ කරලා යන්න කලින් කියල යන්න තියෙන්නේ .
    ඔව් බ්න් තිත්ත උනත් ඇත්ත:no:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මෙවන් ඍනාත්මක , අනුවණ , මහන්තත්ත , බියගුළු ජාතියක් සිටින රටක යලි නොයිපදේවා කියල තමයි අද මගේ එළකිරියේ අත්දැකීම් අවසාන වශයෙන් සාරාංශ කරලා යන්න කලින් කියල යන්න තියෙන්නේ .

    :dull::dull:
    තිත්ත උනත් ඇත්ත :dull: