මාත් හැම මගුලටම දාන්නේ සෝඩා
කෝක් එක්ක බොනවට වඩා හොඳා නීට් ගසනවා
හරියටම කලොත්
විස්කි - සෝඩා
අරක්කු - ජින්ජර් එල්
ජින් - ටොනික්/ලයිම් කෝඩියල්
රම් - කොකා කොලා
බ්රැන්ඩි - ජින්ජර් එල්
මාත් හැම මගුලටම දාන්නේ සෝඩා
කෝක් එක්ක බොනවට වඩා හොඳා නීට් ගසනවා
හරියටම කලොත්
විස්කි - සෝඩා
අරක්කු - ජින්ජර් එල්
ජින් - ටොනික්/ලයිම් කෝඩියල්
රම් - කොකා කොලා
බ්රැන්ඩි - ජින්ජර් එල්
රම් =කොකා කෝලා නෙවෙයි; ජින්ජර්බියර්
ගොඩක් කට්ටිය දැන් හැම මගුලටම දාන්නේ සෝඩා. හැබැයි පි නම් එදත් අදත් ඒ ඒ වර්ග වලට හියන සැන්ඩිය තමයි දන්නේ.
එකයි ඔතන ලයිම් කෝඩියල්, ටොනික් එහෙම තියෙන්නේ.
හරියටම කලොත්
විස්කි - සෝඩා
අරක්කු - ජින්ජර් එල්
ජින් - ටොනික්/ලයිම් කෝඩියල්
රම් - කොකා කොලා
බ්රැන්ඩි - ජින්ජර් එල්
මාමේ නරකද ඔය එක එක ජාතිවලට අදාල සැන්ඩි වර්ග ටික අපේ හිත සුව පිණිස දැම්මොත්.
අපේ එවුන් හැම මගුලටම ගේන්නේ කෝක්.එපා වෙනවා.
මාමේ නරකද ඔය එක එක ජාතිවලට අදාල සැන්ඩි වර්ග ටික අපේ හිත සුව පිණිස දැම්මොත්.
අපේ එවුන් හැම මගුලටම ගේන්නේ කෝක්.එපා වෙනවා.
අහ්.මාමා දාලනේ.
ජින්ජර් එල් කියන්නේ මොනවද?
හරියටම කලොත්
විස්කි - සෝඩා
අරක්කු - ජින්ජර් එල්
ජින් - ටොනික්/ලයිම් කෝඩියල්
රම් - කොකා කොලා
බ්රැන්ඩි - ජින්ජර් එල්
ජින්ජර් එල් කියන්නේ ඔරෙජ් බාර්ලි වගේ හැබැයි ටිකක් තිත්තයි. එලිපන්ට් හවුස් එකේ එක තමයි හොදම
![]()
ඕක හොයා ගන්න එක තමා අවුල...
මෙහේ ලෙමනේඩ් එකක් හොයා ගන්නත් වටයක් ගහන්න වෙනවා....
ඕකක් තියනවා දැක්කේ මෙහේ මංගල එකේ විතරයි...
මාම දන්නවා ඇති මංගල එක... දැදුරු ඔයට පොඩ්ඩක් එහා
හරියටම කලොත්
විස්කි - සෝඩා
අරක්කු - ජින්ජර් එල්
ජින් - ටොනික්/ලයිම් කෝඩියල්
රම් - කොකා කොලා
බ්රැන්ඩි - ජින්ජර් එල්
වොඩ්කා - ඔරේන්ජ් ජූස්
ටිකිල නම් නිට් ගහන්නේ
ජින්ජර් එල් කියන්නේ ඔරෙජ් බාර්ලි වගේ හැබැයි ටිකක් තිත්තයි. එලිපන්ට් හවුස් එකේ එක තමයි හොදම
ෆුඩ් සිටි වල තියනවා. දැන් එන්නේ ප්ලාස්ටික් බෝතල්. රු. 115/- ක්ද කොහෙද.


ෆුඩ් සිටි වල තියනවා. දැන් එන්නේ ප්ලාස්ටික් බෝතල්. රු. 115/- ක්ද කොහෙද.



මලක් වගේතවත් රස කතාවක් සමග
එදා වැඩ ඇරිලා ඔෆිස් එකේ සෙට් එකත් එක්ක බොන්න පටන් ගත්තා හවස 5:30 ට විතර ... කොහොම හරි ගෙනාපු බෝතල් ටිකත් ඉවරයි . කොහොම හරි 8 පහු වෙනකොට .. දෙයියනේ කියලා කට්ටියටම බායි කියලා නැග්ගා බයික් එකේ ගෙදර එන්න සෙන්ටර් ෆ්රෙෂ් එකකුත් කටේ දාගෙන
හැඳල හන්දියේ කිසිම අවුලක් නැ පොලිසියෙන් හිටියත් . එත් එදා මාව නැවැත්තුවා පොලෝසියේ බුවෙක්
රාළහාමි - කොහේ ඉදන්ද එන්නේ
මම - ...... වැඩ කරන්නේ මම රාළහාමි . දැන් මේ වැඩ ඇරිලා ගෙදර යනවා
රාළහාමි - කොහෙද ගෙවල්
මම - .........රාළහාමි
රාළහාමි - පොඩ්ඩක් ගලවන්න බලන්න හෙල්මට් එක
මම - ඇයි රාළහාමි ( හෙල්මට් එක ගලවන ගමන් )
රාළහාමි - දැන් ගෙදර නේ යන්නේ
මම - ඔව් රාළහාමි
රාළහාමි - මේ මල්ලි උබ චුයින්ගම් කැවා කියලා බිව්වේ නැති එක හොයාගන්න බැරි නැ ..... උබ හිතන්නේ චුයින්ගම් කෑවම වෙරි බහිනවා කියලද?
මම - නැහැ රාළහාමි වෙරි බහින්න ඉතින් අයිස් ක්රීම් නේ කන්නේ
ටික වෙලාවක් මන් දිහා බලාගෙන ඉදලා
රාළහාමි - මේ පරිස්සමෙන් පලයන් ..... කෙලින්ම ගෙදර පලයන් කොහෙවත් නවත්තන්නේ නැතුව .. උබට මුකුත් කරලත් බැ මොකද අපි උබලත් එක්ක ගණුදෙනු කරනවනේ
උබ ඇත්තටම එතන නේ වැඩ
මම - ID පෙන්නන ගමන්ම ඔව් රාළහාමි
රාළහාමි - හරි දැන් පලයන් පාරේ වාත වේවි ඉදලා අහු වෙන්න එහෙම එපා
මම - තැන්කු රාළහාමි ... මම යන්නම් ....... ගුඩ් නයිට් කිව්වා එහෙනම්
කියලා මලක් වගේ ගෙදර ආවා .. ටිකක් බයක් ආවත් කතා කරද්දී තේරුණා බුවා ආතල් එකක් ගන්නේ කියලා



ඉවර වෙලා.
එළවළු තම්බපුවා තිබ්බේ...
බෝතලේ රට විස්කි එකක්.නම මතක නෑ.. කොහොම හරි කයිය ගගහ ශොට් 4ක් දාන්න ඇති.. එතනින් එහාට මට මුකුත් මතක නෑ... 
පස්සේ කොහොම හරි යාළුවෙක් බත් එකක් බෙදන් ඇවිත් කන්න දීලා.වෙරි මතේ ඒකෙනුත් කාලා ටිකක්. අයිස් ක්රීමුත් කාලා.. හැබැයි මට මෙලෝම සිහියක් නෑ... මතකත් නෑ...


මිනිස්සුත් ඉස්සරහ නෝන්ඩි...
පස්සේ මොකද කරන්නේ අපේ යාළුවෝ සෙට් එකේ වේටර් කොළුවෙක් අල්ලගෙන මාව පිටි පස්සේ මේසයක් උඩට එකන් ගිහින්... මේසේ උඩ දානවලු හිටු කියලා.. මට මෙලෝ දෙයක් මතක නෑ..
පස්සේ යාළුවෝ ටික හොර්ස් පයිප්පයක් අරන් මව හෝදලා මේසේ උඩ දාගෙන... මගේ ඇඳුම් ඔක්කොම ගලෝලා.ඒ ටිකත් හෝදලා... දැන් ජොකා පිටින්..
මොන...
මම මැරිලා වගේ.. අපේ එවුන් බය වෙලා මාව හොස්පිටල් එක්කන් යන්න හදලා...
එහෙම්ම කබ්බා ගොඩේ දොයි...
ඇඟත් රිදෙනවා.. එහෙම්ම නා ගත්තා...
යාළුවගේ කාර් එකේ ගෙදර එන ගමන් ගැහුවා තැඹිලි එකක්.. මගදි ඒකත් කබ්බා ගියා...
යාන්ත්ම් ගෙදර ආවා..
එක කැරියෙක් මගේ ෆෝන් එකෙන්ම ඒවා ආගෙන වයිබර් එකෙයි වට්ස් ඇප් එකෙයි ප්රොපයිල් පික් එකට දාලා..
උදේ දකිද්දි මට ගූ ගිය නැති ටික විතරයි..

රෙදි නෑ ඉතින්...
අදටත් කට්ටිය සෙට් උනාම ඕක ඇදගෙන මාව නෝන්ඩි කරනවා...