වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තැංකූ මචංලා. අපේ මාමන්ඩියි මස්සිනායි අරගෙන තියෙන්නේ 16.5ක්ලු. :baffled:

    :shocked: මාමණ්ඩි දළ කාරයා වගේ ....... :cool:

    නිතර ෆුල් ටෑංක් ගහන් ගමන් යන්න කියපන් මචෝ..... :D
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න
    ඒ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න

    1434716776739067886_large.jpg
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,519
    10,629
    113
    Nugegoda, Sri Lanka
    mchanla mage wahane swift 1.3 2003 ekak lagadi idan D / R ekata dala break kalama gassi gassi adinawawage spark plug lagadi marukala gb eke seen ekak wage neda break kalama clutch wenne wage plz help

    Langadi Gear oil maru kare ehema nadda? Plugs saha Ignition coil check kara eke awluk naththum, Gear box eke oil karala balapang. Gear box wada walatanum honda Nilwala Motors Ambuldeniye thiyena spot eka.
     
    • Like
    Reactions: donshelf

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න
    ඒ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න

    :shocked: රත්තරං මාමි ආවහම උඹව හීනෙන් ඈහරවයි....... :dull: මෙලෝ රහක් නැති වාහනයක්...... සීට් එකේ ඉදගෙන AC හොදටම දාගෙන නොගියොත් දාඩිය වැක්කෙරෙනවා.......!! :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න
    ඒ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න

    1434716776739067886_large.jpg

    ඉස්සෙල්ල ගත්තා කියා එකක්.. දැන් සෙෆිරෝ...
    උබට මේ කර්මාන්තේ හරියන්නේ නෑ... නෝනට දීපන් කාර් එකක් සිලෙකට් කරන්න:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    1KZ :P
    .
    .
    .
    .
    .
    .
    .
    Diesel converted :oo:

    මොන ශිශ්නයකට ප්‍රාඩෝ ඩීසල් කන්වර්ට් කරනවද මන්දා

    අර හදපේන්නේ නැතුව බොග දාන්න බෑ කියලා යාය 7තේ උන්ට හදලා දුන්න ටොයිලට් වල වහල ගැලෙව්වා වගේ
    :eek:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;19292457 said:
    ඉස්සෙල්ල ගත්තා කියා එකක්.. දැන් සෙෆිරෝ...
    උබට මේ කර්මාන්තේ හරියන්නේ නෑ... නෝනට දීපන් කාර් එකක් සිලෙකට් කරන්න:(

    ඇයි බං සෙෆිරෝ එකේ අවුලක් නැහැනේ ? :baffled:
     
    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    මම එලකිරි එකට ටිකක් අලුත්. මේ ත්‍රේඩ් එක මුල ඉදන් කියවගෙන ආවා. කවුරු හරි එක්ස්පර්ට් කෙනෙක් මට ස්ජෙස්ට් කරන්න පුලුවන්ද ඩේලි ඔෆිස් දුවන්න හොද සෙකන්ඩ් හැන්ඩ් කාර් එකක්. මෙචර කල් ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් එකෙ ගිය නිසා එච්චර වුවමනාවක් තිබුනෙ නැ. මම පරන ත්‍රේඩ් ගොඩක් බැලුව රත්තරන් අයිය එහෙම දාල තිබුන එව. 1.5M වලට අඩුවෙන් වගෙ ගන්න තියෙන්නෙ Soluna වගෙ එකක් තමයි ටොයොටා නම්. එච්චර පරණ එවා ඩේලි දුවන්න පුලුවන් වේද නිතර කඩෙන්නෙ නැතුව?

    And how about Daihatsu mira 2001 - 2003? Perodua Kelisa 2003 - 2008? is there anyone using these? :shocked: :shocked:

    Thanks a lot big help guys.
     
    Daihatsu Mira එක හොඳයි මම හිතන්නේ.. මොනවා වුනත් ජපන් එකක්නේ.. පට්ට ගහපුවා ගන්න එපා බං.. අන්තිමට හෙන කට්ටක් කන්න වෙනවා..
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0

    BIG NO for mira

    මම අරන් විකුණල තියෙනව දෙකක්ම, කණක් ඇහිල ඉන්න නෑ
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    මම එලකිරි එකට ටිකක් අලුත්. මේ ත්‍රේඩ් එක මුල ඉදන් කියවගෙන ආවා. කවුරු හරි එක්ස්පර්ට් කෙනෙක් මට ස්ජෙස්ට් කරන්න පුලුවන්ද ඩේලි ඔෆිස් දුවන්න හොද සෙකන්ඩ් හැන්ඩ් කාර් එකක්. මෙචර කල් ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් එකෙ ගිය නිසා එච්චර වුවමනාවක් තිබුනෙ නැ. මම පරන ත්‍රේඩ් ගොඩක් බැලුව රත්තරන් අයිය එහෙම දාල තිබුන එව. 1.5M වලට අඩුවෙන් වගෙ ගන්න තියෙන්නෙ Soluna වගෙ එකක් තමයි ටොයොටා නම්. එච්චර පරණ එවා ඩේලි දුවන්න පුලුවන් වේද නිතර කඩෙන්නෙ නැතුව?

    And how about Daihatsu mira 2001 - 2003? Perodua Kelisa 2003 - 2008? is there anyone using these? :shocked: :shocked:

    Thanks a lot big help guys.

    ටිකක් හෙව්වොත් හොඳ මැස්ඩ BJ5 ප්‍රාඩොලයිට් එකක් හොයාගන්න බැරි වෙන එකක් නෑ. ගොඩක් රිලයබල් වාහනයක්. 15 රේන්ජ් එකේ බේජ් ඉන්ටීරියර් එකක් මට ඊයෙත් සෙට් උනා. යද්දි ඇඩ්වාන්ස් දීල. පාට්ස් තියෙනව අවුට්ස්ටේශන් උනත්

    FB15 එහෙම නම් දැන් ඔය ප්‍රයිස් එකට සෙට් වෙන්නෙ නෑ හොඳ වාහන.

    හැච්බැක් එකක්මද ඕන? ඇල්ටොත් නරක නෑ එහෙම නම්. ලාබෙට ඩේලි දුවන්න. රෙපෙයාර් උනත් ගණන් නැහැ. ඒත් 2011 එකටත් දැන් අ**ට හු** ගණන් කියන්නෙ සමහරු.

    කෙලිස එක නරකයි කියනව නෙමෙයි. ඒත් ගන්න ගියාම හොඳ එකක් හොයාගන්න මැරෙන්න වෙනව. පුද්ගලිකව වාහනේ අනුමත නොකරමි. ඩේලි රයිඩ් එකකට වරදක් නෑ.

    දැන්වීමකි : කරීනා මයිරෝඩ් ඩීසල් එකක් තියෙනව, නිල් පාට 65 :) මාස 3ක රෙපෙයාර් වොරන්ටියක් එක්ක. 21ක ටිං ටිං කෑල්ලක් පැදල තියෙන්නෙ, ෆ්‍රී පැන්ටියකුත් දෙනවලු ඩොකියුමන්ට් සයින් කරන කොට!
     
    අඩේ මචං කරීනා එකේ විස්තර ටිකක් එවපංකෝ... :)
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    ඒ මොකෝ බං.. අවුල්ද..? එහෙනම් ඉතිං Charadge එකක් තමයි...

    අනේ මංදා, පාට්ස් ටිකක් අඩුයි අවුට්ස්ටේශන්. එකක් ගෙනියද්දි මගදි ඔල්ටනේටර් ගියා. උන් සතියක් වාහනේ ගැරජ් එකේ තියල. මම සල්ලි දෙන්න හැදුව ආයෙ එපා කීව. ඒත් මළ අඬේ.

    දෙවැනි එකේ බ්‍රේක් හදන්න බෑලු. අදටත් පාරෙ දැක්කොත් ඌ මොකක් හරි අඬෝවැඩියාවක් කියනව. ඒත් හැමදාම පදිනව.

    6 ශ්‍රී ලදරනුත් දීල තියෙනව. අදටත් කිසි කතාවක් නෑ. මේ දෙකම මළ අඬ. දැන් මීරා එකක් එනකොටත් හැංගෙනව
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ මංදා, පාට්ස් ටිකක් අඩුයි අවුට්ස්ටේශන්. එකක් ගෙනියද්දි මගදි ඔල්ටනේටර් ගියා. උන් සතියක් වාහනේ ගැරජ් එකේ තියල. මම සල්ලි දෙන්න හැදුව ආයෙ එපා කීව. ඒත් මළ අඬේ.

    දෙවැනි එකේ බ්‍රේක් හදන්න බෑලු. අදටත් පාරෙ දැක්කොත් ඌ මොකක් හරි අඬෝවැඩියාවක් කියනව. ඒත් හැමදාම පදිනව.

    6 ශ්‍රී ලදරනුත් දීල තියෙනව. අදටත් කිසි කතාවක් නෑ. මේ දෙකම මළ අඬ. දැන් මීරා එකක් එනකොටත් හැංගෙනව

    අපොයි මම හිතුවේ හොඳ භාන්ඩයක් කියලා.. :oo:
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    අපොයි මම හිතුවේ හොඳ භාන්ඩයක් කියලා.. :oo:

    හොඳ ඇති, මට උන දේවල් වලින් වාහනේ මනින්න බෑ. හොඳම අයිටම් එකක් වෙච්ච ටොයොටා ක්‍රවුන් එකකුත් මළ වදයක් දීල තියෙනව. ඒත් වාහනේ මොඩ්ල් එක වරදක් නෑනෙ.

    පු.මැ එකක් දැම්ම, දෙවැනි එක එවන්න ඉඩ නෑලු මට. ටිකකින් එවන්නම්, ඡායාරූප හවසට
     
    Status
    Not open for further replies.