තැංකූ මචංලා. අපේ මාමන්ඩියි මස්සිනායි අරගෙන තියෙන්නේ 16.5ක්ලු.![]()
මාමණ්ඩි දළ කාරයා වගේ .......
නිතර ෆුල් ටෑංක් ගහන් ගමන් යන්න කියපන් මචෝ.....

තැංකූ මචංලා. අපේ මාමන්ඩියි මස්සිනායි අරගෙන තියෙන්නේ 16.5ක්ලු.![]()
මාමණ්ඩි දළ කාරයා වගේ .......

mchanla mage wahane swift 1.3 2003 ekak lagadi idan D / R ekata dala break kalama gassi gassi adinawawage spark plug lagadi marukala gb eke seen ekak wage neda break kalama clutch wenne wage plz help
මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න
ඒ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න
රත්තරං මාමි ආවහම උඹව හීනෙන් ඈහරවයි.......
මෙලෝ රහක් නැති වාහනයක්...... සීට් එකේ ඉදගෙන AC හොදටම දාගෙන නොගියොත් දාඩිය වැක්කෙරෙනවා.......!! 
මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න
ඒ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න
![]()

1KZ
.
.
.
.
.
.
.
Diesel converted![]()

තැංකූ මචංලා. අපේ මාමන්ඩියි මස්සිනායි අරගෙන තියෙන්නේ 16.5ක්ලු.![]()

රත්තරං;19292457 said:ඉස්සෙල්ල ගත්තා කියා එකක්.. දැන් සෙෆිරෝ...
උබට මේ කර්මාන්තේ හරියන්නේ නෑ... නෝනට දීපන් කාර් එකක් සිලෙකට් කරන්න![]()

තැංකූ මචංලා. අපේ මාමන්ඩියි මස්සිනායි අරගෙන තියෙන්නේ 16.5ක්ලු.![]()

මම එලකිරි එකට ටිකක් අලුත්. මේ ත්රේඩ් එක මුල ඉදන් කියවගෙන ආවා. කවුරු හරි එක්ස්පර්ට් කෙනෙක් මට ස්ජෙස්ට් කරන්න පුලුවන්ද ඩේලි ඔෆිස් දුවන්න හොද සෙකන්ඩ් හැන්ඩ් කාර් එකක්. මෙචර කල් ඔෆිස් ට්රාන්ස්පෝර්ට් එකෙ ගිය නිසා එච්චර වුවමනාවක් තිබුනෙ නැ. මම පරන ත්රේඩ් ගොඩක් බැලුව රත්තරන් අයිය එහෙම දාල තිබුන එව. 1.5M වලට අඩුවෙන් වගෙ ගන්න තියෙන්නෙ Soluna වගෙ එකක් තමයි ටොයොටා නම්. එච්චර පරණ එවා ඩේලි දුවන්න පුලුවන් වේද නිතර කඩෙන්නෙ නැතුව?
And how about Daihatsu mira 2001 - 2003? Perodua Kelisa 2003 - 2008? is there anyone using these?![]()
Thanks a lot big help guys.
Daihatsu Mira එක හොඳයි මම හිතන්නේ.. මොනවා වුනත් ජපන් එකක්නේ.. පට්ට ගහපුවා ගන්න එපා බං.. අන්තිමට හෙන කට්ටක් කන්න වෙනවා..
BIG NO for mira
මම අරන් විකුණල තියෙනව දෙකක්ම, කණක් ඇහිල ඉන්න නෑ
මම එලකිරි එකට ටිකක් අලුත්. මේ ත්රේඩ් එක මුල ඉදන් කියවගෙන ආවා. කවුරු හරි එක්ස්පර්ට් කෙනෙක් මට ස්ජෙස්ට් කරන්න පුලුවන්ද ඩේලි ඔෆිස් දුවන්න හොද සෙකන්ඩ් හැන්ඩ් කාර් එකක්. මෙචර කල් ඔෆිස් ට්රාන්ස්පෝර්ට් එකෙ ගිය නිසා එච්චර වුවමනාවක් තිබුනෙ නැ. මම පරන ත්රේඩ් ගොඩක් බැලුව රත්තරන් අයිය එහෙම දාල තිබුන එව. 1.5M වලට අඩුවෙන් වගෙ ගන්න තියෙන්නෙ Soluna වගෙ එකක් තමයි ටොයොටා නම්. එච්චර පරණ එවා ඩේලි දුවන්න පුලුවන් වේද නිතර කඩෙන්නෙ නැතුව?
And how about Daihatsu mira 2001 - 2003? Perodua Kelisa 2003 - 2008? is there anyone using these?![]()
Thanks a lot big help guys.
මාස 3ක රෙපෙයාර් වොරන්ටියක් එක්ක. 21ක ටිං ටිං කෑල්ලක් පැදල තියෙන්නෙ, ෆ්රී පැන්ටියකුත් දෙනවලු ඩොකියුමන්ට් සයින් කරන කොට!ටිකක් හෙව්වොත් හොඳ මැස්ඩ BJ5 ප්රාඩොලයිට් එකක් හොයාගන්න බැරි වෙන එකක් නෑ. ගොඩක් රිලයබල් වාහනයක්. 15 රේන්ජ් එකේ බේජ් ඉන්ටීරියර් එකක් මට ඊයෙත් සෙට් උනා. යද්දි ඇඩ්වාන්ස් දීල. පාට්ස් තියෙනව අවුට්ස්ටේශන් උනත්
FB15 එහෙම නම් දැන් ඔය ප්රයිස් එකට සෙට් වෙන්නෙ නෑ හොඳ වාහන.
හැච්බැක් එකක්මද ඕන? ඇල්ටොත් නරක නෑ එහෙම නම්. ලාබෙට ඩේලි දුවන්න. රෙපෙයාර් උනත් ගණන් නැහැ. ඒත් 2011 එකටත් දැන් අ**ට හු** ගණන් කියන්නෙ සමහරු.
කෙලිස එක නරකයි කියනව නෙමෙයි. ඒත් ගන්න ගියාම හොඳ එකක් හොයාගන්න මැරෙන්න වෙනව. පුද්ගලිකව වාහනේ අනුමත නොකරමි. ඩේලි රයිඩ් එකකට වරදක් නෑ.
දැන්වීමකි : කරීනා මයිරෝඩ් ඩීසල් එකක් තියෙනව, නිල් පාට 65මාස 3ක රෙපෙයාර් වොරන්ටියක් එක්ක. 21ක ටිං ටිං කෑල්ලක් පැදල තියෙන්නෙ, ෆ්රී පැන්ටියකුත් දෙනවලු ඩොකියුමන්ට් සයින් කරන කොට!

ඒ මොකෝ බං.. අවුල්ද..? එහෙනම් ඉතිං Charadge එකක් තමයි...
අනේ මංදා, පාට්ස් ටිකක් අඩුයි අවුට්ස්ටේශන්. එකක් ගෙනියද්දි මගදි ඔල්ටනේටර් ගියා. උන් සතියක් වාහනේ ගැරජ් එකේ තියල. මම සල්ලි දෙන්න හැදුව ආයෙ එපා කීව. ඒත් මළ අඬේ.
දෙවැනි එකේ බ්රේක් හදන්න බෑලු. අදටත් පාරෙ දැක්කොත් ඌ මොකක් හරි අඬෝවැඩියාවක් කියනව. ඒත් හැමදාම පදිනව.
6 ශ්රී ලදරනුත් දීල තියෙනව. අදටත් කිසි කතාවක් නෑ. මේ දෙකම මළ අඬ. දැන් මීරා එකක් එනකොටත් හැංගෙනව

අපොයි මම හිතුවේ හොඳ භාන්ඩයක් කියලා..![]()