මං ලග තියෙන්නේ FZ 2 එක.මේක FZ එකට වැඩිය පිකප් එක ඇත්ත.හැබැයි ෆ්ළ එක තරම් balance නැහැ බයික් එක. අනිත් එක මේක කැතයි බං මටනම් බයික් එක![]()
එහෙනම් ගත්තෙ ඉටිගෙඩියටද

මං ලග තියෙන්නේ FZ 2 එක.මේක FZ එකට වැඩිය පිකප් එක ඇත්ත.හැබැයි ෆ්ළ එක තරම් balance නැහැ බයික් එක. අනිත් එක මේක කැතයි බං මටනම් බයික් එක![]()

මොකක් ද?![]()

උබ කැතයි කීවෙ ගික්සර් එකද මේක කීවම මං හිතුවා උබේ එක කියල මිස්ටේක්![]()

මං ලග තියෙන්නේ FZ 2 එක.මේක FZ එකට වැඩිය පිකප් එක ඇත්ත.හැබැයි ෆ්ළ එක තරම් balance නැහැ බයික් එක. අනිත් එක මේක කැතයි බං මටනම් බයික් එක![]()
Bike ekanam supiri machan...
mage tiyenne SF eka.
සොහොන;19276200 said:![]()
gn ekak ganin ban ochchara wiyadam karana indian laddawal ganne nethuwa![]()

ජොලි_සීයා;19284262 said:mokadda machan color eka?
SF pearl white ekak tiyenne. FZ eka dila meka gatte handling nam superb FZ ekata vada. FZ ekata vada silancer beat ekanam tikak vage vedi.
math oka gatte ganna kalin ape TDI ge bike eka pedala balala. Math FZ-S 2Years pedda.
Machan meke comment kiyawala bike ganna kalin, eka eka un kiyana dewal ahanna kalin uba bike eka pedala balala idea ekak ganin ubata set da kiyala.
Gannawanam dennma oder ekak dapan. me dawasvela only cash payment vitharai ganne. waiting list innawa masa 3k issarahata. ganath tawa 8k vage vedi vela.

ඇත්ත කියපන් උබ FZ එකකට නැගලවත් නෑ නේද..මන් අවුරුදු 3කට වැඩි දැන් FZ-S එක පදින්නේ..100Kmph ගියත් vibrate වෙන්නේ නෑ බයික් එක..මන් Pulsar, Gixxer මේ දෙකම පැදලා තියෙනවා..එත් බය නැතුව අත්දැකීමෙන් කියන්නේ අනිත් බයික් දෙකටම වඩා FZ එක ඉස්සරහින් ඉන්නවා..
90 තමා උපරිම ඊට පස්සේ ගස්සෙනවා, මගේ එකේ 110 ට ඇල්ලුවා එකේ 140 වෙනකම් යන්න පුළුවන් ගේමක් නැතිව