උබ ලිදක් ඇතුලෙද ජීවත් වෙන්නෙ ?
සොහොන;19276670 said:කියපන් බලන්න ඕකට වෙන්නප්පුවෙන් එක පාර්ට්ස් එකක් ගන්න තැනක් හරි එහෙ දුරයි ජා ඇලදි සුසුකි සර්විස් එකක්වත් කරන තැනක්
සාමානය මනුස්සයෙක් කොහොමද බන් අඩුම ගානේ තමුන්ගේ බයික් එකට වගකීමක් වත් දෙන තැනක් නැතුව රට වටේ යන්නේ
ගැරේජ් නම් රට පුරා එත් ඒ සුසුකි එකට වෙන් වෙච්ච සර්විස් රටපුරාම තියනවා ද බන්![]()
![]()


ජොලි_සීයා;19276285 said:aiyoooo..list eke inna oneda![]()


කලින් එහෙම සීන් එකක් තිබ්බා
අපිට ඕන Colours එහෙමත් ගියාම නෑ
තව මාස 2ක් යනවා කිව්වා ඒවගෙන් ගන්න
දැන් නම් ඉතින් උණුහුම ගියපු නිසා ස්ටොක් ඇති
ගන්නවා නම් නිල් පාට එක ගනින්
මම දැකල තියෙනව මචං එල භාන්ඩෙ. හැබැයි කලු ගන්ඩ එපා ඒකෙන් බයික් එකේ ඩීටේල් පේන්නෙ නැති වෙනව. නිල් එකක්ම ගනින්.





I have a gixxer sf moto gp one...great bike machan go for it
මන් මගේ යාලුවෙක්ට අරන් දුන්නා මැක්සා බයික් එක මචන්. FZ එකට වඩා ඕක්කම හොදයි ගානත් අඩුයි. ගිය අවුරුද්දේ මේකට ඉන්දියාවේ සෑහෙන්න සම්මාන හම්බුනා. ගනින් සුපිරි වග කියනවා ම්චන් .
yamaha fa-s hari yamaha fraZER EKA HARI ganin....v2 eka...kauru bannath math oya dekama padda..yamaha eka control wadi matanan...pickup ekath tikak wadi...mata danuna widiyata....anik ayata kohomada danne na.....petrol weadiyen karanawa fz wala![]()
gixxer eka tharam FZ pickup na ban.
anika gixxer eke top speed ekath wadi.
80-90 di vibrate wenne na Fz wage.

80-90 වයිබ්රේට් වෙනවා?අපේ ඒවා එහෙම වෙන්නේ නැනේ බං?![]()
අනිවා...FZ එකට වඩා ඕකේ තියෙන එක හොදක් කියපල්ලා පුළුවන් නම්..මාත් මේ දෙකම පැදලා තියෙනවා..ඉන්දියන් බයික් වලින් FZ එකේ බැලන්ස් එකට ගහන්න තාම බයික් එකක් නෑ..yamaha fa-s hari yamaha fraZER EKA HARI ganin....v2 eka...kauru bannath math oya dekama padda..yamaha eka control wadi matanan...pickup ekath tikak wadi...mata danuna widiyata....anik ayata kohomada danne na.....petrol weadiyen karanawa fz wala![]()
ඇත්ත කියපන් උබ FZ එකකට නැගලවත් නෑ නේදgixxer eka tharam FZ pickup na ban.
anika gixxer eke top speed ekath wadi.
80-90 di vibrate wenne na Fz wage.
..මන් අවුරුදු 3කට වැඩි දැන් FZ-S එක පදින්නේ..100Kmph ගියත් vibrate වෙන්නේ නෑ බයික් එක..මන් Pulsar, Gixxer මේ දෙකම පැදලා තියෙනවා..එත් බය නැතුව අත්දැකීමෙන් කියන්නේ අනිත් බයික් දෙකටම වඩා FZ එක ඉස්සරහින් ඉන්නවා..Fz mokadda model eka. 2.0 da?
nattham umbata vibrate eka therenne na.
padala balapan meka wenasak nadda kiyala 80-90 ta yaddi.
