දවසේ කාටූනය නවතා දමයි..........

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    දවසේ කාටූනය නවතා දමයි..........

    ඇයි මිනිස්සු මෙහෙම කරන්නෙ

    පුදුම අමරුවක් තියෙන්නෙ.........

    Untitled.jpg

    මුන්ව හොයගන්න ක්‍රමයක් නැද්ද බන්....

    Untitled.jpg

    මෙකටත් වැඩෙ දිල............
     
    Last edited:

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අඩේ.. ඔය දෙවෙනියට rep කරපු එකා ඒ විදියටම මගෙත් කපලා තිබුනා ත්‍රෙඩ් එකක.. එකම විදියට.. :dull:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕවා ඔහොම තමයි මචන් .සමහර එවුන් ජොලියට රෙප් කපනවා .මම ජොක් සෙක්ෂන් එකට දාපු එකකටත් රෙප් කපලා තිබ්බා මට හිතාගන්න බෑ මොකටද රෙප් කැපුවේ කියලා
     
    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    ඕවා ඔහොම තමයි මචන් .සමහර එවුන් ජොලියට රෙප් කපනවා .මම ජොක් සෙක්ෂන් එකට දාපු එකකටත් රෙප් කපලා තිබ්බා මට හිතාගන්න බෑ මොකටද රෙප් කැපුවේ කියලා
    අඩේ.. ඔය දෙවෙනියට rep කරපු එකා ඒ විදියටම මගෙත් කපලා තිබුනා ත්‍රෙඩ් එකක.. එකම විදියට.. :dull:

    මෙ Thread එකටත් වැඩෙ දිල
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    No cure ඉදපන් මචන්. ඔහොම එකක් දාලා රෙප් කපන්න ඌට අම්මෙක් නැතිව ඇති. හද පායද්දි පිස්සු බල්ලො උඩු බිරුවට හදට ඕවා දැනෙන්නෙවත් නෑනේ බන්.
     
    Last edited:

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    No cure ඉදපන් මචන්. ඔහොම එකක් දාලා රෙප් කපන්න ඌට අම්මෙක් නැතිව ඇති. හද පායද්දි පිස්සු බල්ලො උඩු බිරුවට හදට ඕවා දැනෙන්නෙවත් නෑනේ බන්.
    මෛත්‍රි කරන්න තමයි තියෙන්නෙ
    මෛත්‍රි වෙවා.......