ඉම්දරෙට ගහද්දි ටාරකඑෆ් අඩන්නෙ ඇයි?
![]()
![]()
දැන් කවුරු හරි ඔය අලගුඩ්ඩව ටැග් කරහන් මගෙන් ඇරන් මාව Ignore දාල තියෙන්නෙ.
උඹලා හැම එකාට අමතකයි ඕනම එකෙක්ට තමන් කැමැති විදියට ඉන්න අයිතිය තියෙනවා කියලා. ඌ කරන්නෙ ඌ කමැති දේ, උඹ කරනවා ඇත්තේ උඹ කැමැති දේ. උඹලා දෙන්නටම ඒකට අයිතිය තියෙනවා.
හැබැයි උඹට වෙන එකෙක් කරන දේකින් හිත රිදිලා මෙහෙම ත්‍රෙඩ් දාගෙන අඬනවා කියන්නෙ උඹට ඌ ගැන ජෙලක්, ඉරිසියාවක් තියෙනවා කියන එක.
මෙතන ඉන්න සමහර උන්ට ඔය ලෙඩේ ලොකුවට තියෙනවා. කටිනම් කියන්නෙ අපි නම් ලොකු මිනිස්සු, අපිට ඕනම කෙන්ක්ට අපිට වඩා දෙයක් තියෙනවා කියන එක ගානක් නෑ කියලා. ඒත් අනන්තවත් හිත රිද්දගෙන උන්ම දාන ත්‍රෙඩ් ඕන තරම් දැකලා තියෙනවා.
පබිලික් ෆෝරම් වල ඒවිදියට හිටපල්ලා බන් නිකන් පොන්න ගෑනු වගේ හොටු පෙර පෙර අඬන්නෙ නැතුව