mokada yako diwa danne
umba umbata diwa da gannawada. swyan windanayata nawa manayak

mokada yako diwa danne

self kohomada diwa daganneumba umbata diwa da gannawada. swyan windanayata nawa manayak![]()
යකෝ පැරිසීයේ පිපුරුන නැති බෝම්බයක් එලකිරියට ඇවිල්ලා...![]()

den ohe rathinnayath paththu karath cnn eke pennanawalu ne

ඒක ඔය උඹෙයි උගෙයි වගේ සමනල සංද්වනියක් නෙවෙයි..තේරුණැයි!"කිඹුලගෙයි මගෙයි ලොකු කනෙක්ශන් එකක් තියෙනවා" - කක්කි කුමාර
වයිබර් ගෲප් එකක මෙන්න මෙහෙම කියලා තියෙනවා. ඕන නම් සාක්කි ස්ක්රීන් සොට් එකක් එවන්නම්.
අනේ මංදා ඔවා නම්. මටයි කථා හදන්නේ.
මම නම් හීනෙකින් වත් හිතුවේ නෑ කිඹුල් මාමයි කක්කි කුමාරයි මෙහෙමයි කියලා..![]()
කවුද?කිඹුලයියේ.. තව එකෙක් ඉන්නවා හොඳම එකෙන් අමතන්න ඕනේ. පුලුවන්ද ඌවත් අමතලා ගෙන්වාගන්න ආයේ...

අනේ පල පල යන්න....Ane falayan nakiyo yanna![]()
![]()
Den bicyclen raumak dala awe.. Eliye awlak na![]()
අපෝ...පැරිස්... එක එක වයසක ඩයල් ගැන නෙමෙයි...
අපි ගැන කතා කරන්නේ නැද්ද? :ලව්:



අර නිකොලොස් සාර්කෝසි කියන පුණ්ඩය නැද්ද පේන්න.....??Iye ra minissu gihin mal thiyala candles pathu karala thibba... Church eke mass ekakuth thibba.
Paare Koheda saddayak ewilla minissu baya wela mal, itupandan okoma pagena pana kadan duwala![]()
Den podi saddekatath bayai![]()

ඒක ඔය උඹෙයි උගෙයි වගේ සමනල සංද්වනියක් නෙවෙයි..තේරුණැයි!
බොහොම මහත්මා සහ මිත්රශීලී සම්බන්ධයක්...
තොගේ වගේ අවලං එකක් නෙවෙයි කොහොමටවත් ම...
කවුද?
අනේ පල පල යන්න....
ඇඩල්ට් ඩයපර් එකක් ඇන්ද කියල කිව්වේ එදා ගහපු දවසේ...
සිංහ නාද කටින් සහ බළු කෙදිරි පස්සේ......
අපෝ...
මූ හෙටරො ද?
නෙද්දකිං...මම මේ පැත්ත පලාතෙ එන්නේ නෑ ආයේ.....
ඇයි යකෝ මෙහෙම මන්ද මානසික ඩයල් ඉන්දෙද්දී අපිට **ට ලෑලි ගසං නේහ් ඉන්න වෙන්නේ.....![]()

අර නිකොලොස් සාර්කෝසි කියන පුණ්ඩය නැද්ද පේන්න.....??
ඕක තමා අපි යුද්දෙ අන්තිම හරියට සෙට් වෙලා ඉන්දෙද්දී උගේ ගල් කොළු විදේශ ඇමතිය මෙහෙට එවල යුද්දෙ නතර කරපං කියල මරාට කියෙව්ව නොසන්ඩාලයා......
පොර මේ ටිකේ බිසිලු ..වැඩ ටික ඉවර උනගමන් ආයේ එනවා කිව්වා
එකෙක් මරණ තර්ජනයක් කොරල එන්නේ නෑ කියල
Ow ow ada ude kimbul aiya saddayak dala...
Onna aith ena kathawak matath kiuwapalui kuma nethuwa
![]()
eka hondai

Bohoma sthuthiy ayyeජීවිතේ අවුල් සහගතයි වගේ...
කිසිම ගෝ එකක් නැත.....
කලක් සැළියක්ව සිටි මා පසුව සරළුවක් වී සේ දැනේ...........
කුමාට ඇමතුවෙමි!!!:ඩල්:


ඒක ඔය උඹෙයි උගෙයි වගේ සමනල සංද්වනියක් නෙවෙයි..තේරුණැයි!
බොහොම මහත්මා සහ මිත්රශීලී සම්බන්ධයක්...
තොගේ වගේ අවලං එකක් නෙවෙයි කොහොමටවත් ම...
කවුද?
අනේ පල පල යන්න....
ඇඩල්ට් ඩයපර් එකක් ඇන්ද කියල කිව්වේ එදා ගහපු දවසේ...
සිංහ නාද කටින් සහ බළු කෙදිරි පස්සේ......
අපෝ...
මූ හෙටරො ද?
නෙද්දකිං...මම මේ පැත්ත පලාතෙ එන්නේ නෑ ආයේ.....
ඇයි යකෝ මෙහෙම මන්ද මානසික ඩයල් ඉන්දෙද්දී අපිට **ට ලෑලි ගසං නේහ් ඉන්න වෙන්නේ.....![]()

Mehemath aiyala ethata![]()
![]()
Hitapanko merunoth buthayek wela ewilla baya karanawa![]()

ඔය ජිහාඩ් කාරයෝ දන්නවනනම් උඹ ඉන්නවා කියලා උන් ඔය පැහ්ත පලාතේ එන්නේ නෑ..![]()

මස්සිනා එහෙම තමා....හා!!! බොහොම මහත්මා සහ මිත්රශීලී සම්බන්ධයක් කියලා මට තේරුනා. මම, පැරිසා, ආස්මියා ඔක්කොම ඌට කනක් ඇහෙන්න නැති වෙන්න දේසනාව දීලත් එන්නේම නෑ කීව එකා එක කෝල් එකයි. මෙන්න ආයේ එනවාලු. අනේ මංදා. මෙවුවට කියලත් බෑ නොකියත් බෑ. බස්කාරයාවත් හිටියා නම් කියන්න තිබුනා. එතකොට දෙකට බෙදිලනේ යන්නේ..
අර සෙරෙප්පුවා...
මේ කුමන පයන්නක්ද?


මස්සිනා එහෙම තමා....
මොකද මම උඹල වගේ නෙවෙයි තෙල බෙදීමේ කලාව උපරිම ලෙස ප්රතුණ කරපු එකෙක්....
ඌට දුන්න දුස්ශ්රාවීතාවය ඉතාම අධික තෛලෝදකයක් උදේ.....
ඌ ඉතිං ලිස්සල වුටුණා මටෙ හිතේ මානසිකව.....
තේරුං ගනිල්ලා ඒක ටැලෙන්ට් එක.....
යූ නෙවර් ගොට් දැට් ඩූඩ්!
දැන් රිදිලා උපරිම වේදනාවේ සළකුණු පෙන්වයි!![]()
