හෆෝයි!!!!!!!!!
මධු විතක් උතුරන තැනක් ඔබ......
විශ්ණු ගැන......
ලොලේ ලොල්.....
කවුද බං ඕව කියන රට හරක්.......![]()
halo dath kimbula uncle

හෆෝයි!!!!!!!!!
මධු විතක් උතුරන තැනක් ඔබ......
විශ්ණු ගැන......
ලොලේ ලොල්.....
කවුද බං ඕව කියන රට හරක්.......![]()

හෆෝයි!!!!!!!!!
මධු විතක් උතුරන තැනක් ඔබ......
විශ්ණු ගැන......
ලොලේ ලොල්.....
කවුද බං ඕව කියන රට හරක්.......![]()
ඕක තනිකර ම ප්‍රේම ගීතයක්.
ගැහැණියක් පිරිමියෙකුට බැදුණා ම, මුළු ලෝකයේ තියන සියළු වින්දනීය ප්‍රපංච ඔහු හා සබැදෙන් බව සිතනවා...
ප්‍රේමය කියන්නේ ඒක තමා




අෑග්....
ඩූ අයි නෝව් යූ ඩියර්!?

කියන උන්ට ඕන එකක් කියන්න පුළුවන් බං....https://www.youtube.com/watch?v=fwSwwnEGWK0
මේකෙ කමෙන්ට් වල තිබුනේ....
එතකොට රුචිර බණ්ඩාර කියන්නේ එළකිරියේ ඉන්න කෙනෙක්ද? මිනිහගේ මාර සිංදු ටිකක් තියනවා යූටියුබ් ප්‍රොෆයිල් එකේ
අර අයිඩී එකට මක්කැයි වුනේ?ai dulanzz kiyala member kenek mathaka nadda? anna eya![]()
කියන උන්ට ඕන එකක් කියන්න පුළුවන් බං....
නමුත් ලොජිකල් ද මධු විතක් උතුරන තැනත් ඔබ කිව්ව ම ඒක විශ්ණු ගැන වෙන්න? මව් ගුණ වෙන්න????
මත් බවට හේතු වන්නේ ප්‍රේමය. ප්‍රේමය මිනිසුන් මත් කරන අමෝදක පානයක් කියල කියන්නේ......
මිනිසුන් මත් වෙනව ද විශ්නු ගැන මොනව හරි වෙලා, නැත්තං අම්ම ගැන මොනව හරි වෙලා?


අර අයිඩී එකට මක්කැයි වුනේ?
පාස් මතක නැත්තං ජීටී උන්දැට පෙස්සමක් ලියන එකයි තියෙන්නේ, මේල් වෙරිෆයි කරල පාස් වර්ඩ් එක රිසෙට් කරගන්න දෙයි

රුචිර බන්ඩාර....මහනුවර විද්‍යාර්ථ විදයාලයේ ආදි ශිෂ්‍ය. පරිගණක දෘඩංග ඉංජිනේරු නං දන්නවා.....
ඔව් නේ..... ඕව කියවන අපි වගේ උන් ඉතින් ඊට පස්සේ හැමතැනම කියවනවනේ ඕක ලියල තියෙන්නේ මෙහෙම එකක් ගැන කියලා......
රුචිර දන්නවද![]()
මොකෝ විරවන්නේ...බොට එහෙම වුනේ නැත?![]()
....

රුචිර බන්ඩාර....මහනුවර විද්‍යාර්ථ විදයාලයේ ආදි ශිෂ්‍ය. පරිගණක දෘඩංග ඉංජිනේරු නං දන්නවා.....
වෙලා තියේ.....
ශොප් එකේ ඉන්නකොට දුටුගමන් ක්ෂනයකින් ඇතිවී නැතිවී යන ඒවාත් තියේ....
නොමැකෙන එකකුත් තියේ![]()




එහෙම ආත්මයේ පතුලෙම ඇනිච්ච කටු අපි හැම දෙනාට ම තියනවා.....
වෙලා තියේ.....
ශොප් එකේ ඉන්නකොට දුටුගමන් ක්ෂනයකින් ඇතිවී නැතිවී යන ඒවාත් තියේ....
නොමැකෙන එකකුත් තියේ![]()

එහෙම ආත්මයේ පතුලෙම ඇනිච්ච කටු අපි හැම දෙනාට ම තියනවා.....![]()
