☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
හෆෝයි!!!!!!!!!:dull::dull:

මධු විතක් උතුරන තැනක් ඔබ......

විශ්ණු ගැන......
ලොලේ ලොල්.....:baffled:
කවුද බං ඕව කියන රට හරක්.......:dull:

https://www.youtube.com/watch?v=fwSwwnEGWK0

මේකෙ කමෙන්ට් වල තිබුනේ....

එතකොට රුචිර බණ්ඩාර කියන්නේ එළකිරියේ ඉන්න කෙනෙක්ද? මිනිහගේ මාර සිංදු ටිකක් තියනවා යූටියුබ් ප්‍රොෆයිල් එකේ
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඕක තනිකර ම ප්‍රේම ගීතයක්.
    ගැහැණියක් පිරිමියෙකුට බැදුණා ම, මුළු ලෝකයේ තියන සියළු වින්දනීය ප්‍රපංච ඔහු හා සබැදෙන් බව සිතනවා...
    ප්‍රේමය කියන්නේ ඒක තමා
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඕක තනිකර ම ප්‍රේම ගීතයක්.
    ගැහැණියක් පිරිමියෙකුට බැදුණා ම, මුළු ලෝකයේ තියන සියළු වින්දනීය ප්‍රපංච ඔහු හා සබැදෙන් බව සිතනවා...
    ප්‍රේමය කියන්නේ ඒක තමා

    :dull::dull::dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    https://www.youtube.com/watch?v=fwSwwnEGWK0

    මේකෙ කමෙන්ට් වල තිබුනේ....
    එතකොට රුචිර බණ්ඩාර කියන්නේ එළකිරියේ ඉන්න කෙනෙක්ද? මිනිහගේ මාර සිංදු ටිකක් තියනවා යූටියුබ් ප්‍රොෆයිල් එකේ
    කියන උන්ට ඕන එකක් කියන්න පුළුවන් බං....
    නමුත් ලොජිකල් ද මධු විතක් උතුරන තැනත් ඔබ කිව්ව ම ඒක විශ්ණු ගැන වෙන්න? මව් ගුණ වෙන්න????

    මත් බවට හේතු වන්නේ ප්‍රේමය. ප්‍රේමය මිනිසුන් මත් කරන අමෝදක පානයක් කියල කියන්නේ......
    මිනිසුන් මත් වෙනව ද විශ්නු ගැන මොනව හරි වෙලා, නැත්තං අම්ම ගැන මොනව හරි වෙලා?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ai dulanzz kiyala member kenek mathaka nadda? anna eya ;)
    අර අයිඩී එකට මක්කැයි වුනේ?

    පාස් මතක නැත්තං ජීටී උන්දැට පෙස්සමක් ලියන එකයි තියෙන්නේ, මේල් වෙරිෆයි කරල පාස් වර්ඩ් එක රිසෙට් කරගන්න දෙයි
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කියන උන්ට ඕන එකක් කියන්න පුළුවන් බං....
    නමුත් ලොජිකල් ද මධු විතක් උතුරන තැනත් ඔබ කිව්ව ම ඒක විශ්ණු ගැන වෙන්න? මව් ගුණ වෙන්න????

    මත් බවට හේතු වන්නේ ප්‍රේමය. ප්‍රේමය මිනිසුන් මත් කරන අමෝදක පානයක් කියල කියන්නේ......
    මිනිසුන් මත් වෙනව ද විශ්නු ගැන මොනව හරි වෙලා, නැත්තං අම්ම ගැන මොනව හරි වෙලා?

    ඔව් නේ..... ඕව කියවන අපි වගේ උන් ඉතින් ඊට පස්සේ හැමතැනම කියවනවනේ ඕක ලියල තියෙන්නේ මෙහෙම එකක් ගැන කියලා......:)

    රුචිර දන්නවද:eek:
     
    dulan iresha

    Member
    May 22, 2009
    10
    0
    0
    අර අයිඩී එකට මක්කැයි වුනේ?

    පාස් මතක නැත්තං ජීටී උන්දැට පෙස්සමක් ලියන එකයි තියෙන්නේ, මේල් වෙරිෆයි කරල පාස් වර්ඩ් එක රිසෙට් කරගන්න දෙයි

    ow neh awurudu 2kakin withara log une ethakota mukuth mathaka naa passe issarama open karapu account ekak thibba eke thibbe mage birthday eka ithin eka type karala aawa ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඔව් නේ..... ඕව කියවන අපි වගේ උන් ඉතින් ඊට පස්සේ හැමතැනම කියවනවනේ ඕක ලියල තියෙන්නේ මෙහෙම එකක් ගැන කියලා......:)

    රුචිර දන්නවද:eek:
    රුචිර බන්ඩාර....මහනුවර විද්‍යාර්ථ විදයාලයේ ආදි ශිෂ්‍ය. පරිගණක දෘඩංග ඉංජිනේරු නං දන්නවා.....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මොකෝ විරවන්නේ...බොට එහෙම වුනේ නැත?:dull:

    වෙලා තියේ.....

    ශොප් එකේ ඉන්නකොට දුටුගමන් ක්ෂනයකින් ඇතිවී නැතිවී යන ඒවාත් තියේ:baffled:....

    නොමැකෙන එකකුත් තියේ:dull::dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රුචිර බන්ඩාර....මහනුවර විද්‍යාර්ථ විදයාලයේ ආදි ශිෂ්‍ය. පරිගණක දෘඩංග ඉංජිනේරු නං දන්නවා.....

    photo.jpg

    https://www.youtube.com/user/ruchirabandara73
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    වෙලා තියේ.....

    ශොප් එකේ ඉන්නකොට දුටුගමන් ක්ෂනයකින් ඇතිවී නැතිවී යන ඒවාත් තියේ:baffled:....

    නොමැකෙන එකකුත් තියේ:dull::dull:
    එහෙම ආත්මයේ පතුලෙම ඇනිච්ච කටු අපි හැම දෙනාට ම තියනවා.....:(

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එහෙම ආත්මයේ පතුලෙම ඇනිච්ච කටු අපි හැම දෙනාට ම තියනවා.....:(

    දතා මාමා එක්ක අඩියක් ගහන්න තිබ්බනම් පොතක් ලියන්න කතා අහගන්න පුළුවන් වෙයි වගේ
    :eek::eek:
     
    Status
    Not open for further replies.