☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

dulan iresha

Member
May 22, 2009
10
0
0
Dulan Perera ?

2uoknjp.jpg

:cool:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගීත ංරක්ෂකවරයෙක් සහ ගීත එක් කරන්නෙක්....
    ශබ්ද ඉංජිනේරුවරයෙක්....
    නෙට් එකේ ඉන්න සෑහෙන ගීත ප්‍රමාණයක් එකතු කරපු කෙනෙක්...
    මීට ඉදිරියෙන් ඉන්නේ Drcurry1969සහ wasantha sudasinghe
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දතා මාමා එක්ක අඩියක් ගහන්න තිබ්බනම් පොතක් ලියන්න කතා අහගන්න පුළුවන් වෙයි වගේ
    :eek::eek:
    ඔය කතා කරන්නේ අර කටුව හොදට ම ගැඹුරට ඇනිච්චි එකෙක්!:):cool:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එහෙම ආත්මයේ පතුලෙම ඇනිච්ච කටු අපි හැම දෙනාට ම තියනවා.....:(

    පතුළෙන්ම උපන් බැඳීම කිසිදා හිමිකරගන්න බෑ බොහොමයක් දෙනාට...... :no:

    ඊට වඩාත් සමානයැයි සැලකෙන ආදේශකයක් පමණයි අවසානේ ළඟාකරගන්නේ

    සැබෑම බැඳීම මියෙනතුරා සිතිවිල්ලක්ම වෙලා හදේ පතුලක තියෙනවා කාටත් නොපෙනී

    ඔය මට හිතෙන හැටි
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ගීත ංරක්ෂකවරයෙක් සහ ගීත එක් කරන්නෙක්....
    ශබ්ද ඉංජිනේරුවරයෙක්....
    නෙට් එකේ ඉන්න සෑහෙන ගීත ප්‍රමාණයක් එකතු කරපු කෙනෙක්...
    මීට ඉදිරියෙන් ඉන්නේ Drcurry1969සහ wasantha sudasinghe

    :):):)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔය කතා කරන්නේ අර කටුව හොදට ම ගැඹුරට ඇනිච්චි එකෙක්!:):cool:

    ඔව් කිබුලෝ ..සිරාවටම ..!! :dull::dull:
    පතුලටම ඇනිලා තියෙන්නේ ..!! විල්තෙර අහද්දී තමා වේදනාවේ උපරිම තලේට යන්නේ :sorry::sorry:

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere

    ඕක තනිකර ම ප්‍රේම ගීතයක්.
    ගැහැණියක් පිරිමියෙකුට බැදුණා ම, මුළු ලෝකයේ තියන සියළු වින්දනීය ප්‍රපංච ඔහු හා සබැදෙන් බව සිතනවා...
    ප්‍රේමය කියන්නේ ඒක තමා

    එහෙම තමයි මාත් හිතන් හිටියේ.....
    ඒත් එහෙමෙ නමෙයිලු.... ඕක ලියල තියෙන්නේ සුනිල් ආරියරත්න නේද......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    පතුළෙන්ම උපන් බැඳීම කිසිදා හිමිකරගන්න බෑ බොහොමයක් දෙනාට...... :no:

    ඊට වඩාත් සමානයැයි සැලකෙන ආදේශකයක් පමණයි අවසානේ ළඟාකරගන්නේ

    සැබෑම බැඳීම මියෙනතුරා සිතිවිල්ලක්ම වෙලා හදේ පතුලක තියෙනවා කාටත් නොපෙනී

    ඔය මට හිතෙන හැටි
    ඔය ගීතය ගැන මම විචාරයක් ලියල ඇති හද විල කළඹන ගී ජල රෙඛා ත්‍රෙඩ් එකට...
    හොයා ගෙන කියවන්න...
    අන්න අර චතුරංගයටත් බලන්න ලින්ක් එක දෙන්න....
    ඒක බලල ඕක ඩෙෆා පොලවේ පස් කනවා!
     
    Status
    Not open for further replies.