ගීත ංරක්ෂකවරයෙක් සහ ගීත එක් කරන්නෙක්....
ඔය කතා කරන්නේ අර කටුව හොදට ම ගැඹුරට ඇනිච්චි එකෙක්!දතා මාමා එක්ක අඩියක් ගහන්න තිබ්බනම් පොතක් ලියන්න කතා අහගන්න පුළුවන් වෙයි වගේ


එහෙම ආත්මයේ පතුලෙම ඇනිච්ච කටු අපි හැම දෙනාට ම තියනවා.....

ගීත ංරක්ෂකවරයෙක් සහ ගීත එක් කරන්නෙක්....
ශබ්ද ඉංජිනේරුවරයෙක්....
නෙට් එකේ ඉන්න සෑහෙන ගීත ප්‍රමාණයක් එකතු කරපු කෙනෙක්...
මීට ඉදිරියෙන් ඉන්නේ Drcurry1969සහ wasantha sudasinghe



කාලෙකට පස්සේ
කොහොමද ඉතින්

Helo shamiyo..ow Ane wada wagekata hira una ithin..Moko wenne me dawas wala ithin..![]()

ඔය කතා කරන්නේ අර කටුව හොදට ම ගැඹුරට ඇනිච්චි එකෙක්!![]()



Helo shamiyo..ow Ane wada wagekata hira una ithin..Moko wenne me dawas wala ithin..![]()
ඕක තනිකර ම ප්‍රේම ගීතයක්.
ගැහැණියක් පිරිමියෙකුට බැදුණා ම, මුළු ලෝකයේ තියන සියළු වින්දනීය ප්‍රපංච ඔහු හා සබැදෙන් බව සිතනවා...
ප්‍රේමය කියන්නේ ඒක තමා
size eka wadi kamata kohe hari hira wenna athi ithin neda![]()


ඔය ගීතය ගැන මම විචාරයක් ලියල ඇති හද විල කළඹන ගී ජල රෙඛා ත්‍රෙඩ් එකට...
පතුළෙන්ම උපන් බැඳීම කිසිදා හිමිකරගන්න බෑ බොහොමයක් දෙනාට......
ඊට වඩාත් සමානයැයි සැලකෙන ආදේශකයක් පමණයි අවසානේ ළඟාකරගන්නේ
සැබෑම බැඳීම මියෙනතුරා සිතිවිල්ලක්ම වෙලා හදේ පතුලක තියෙනවා කාටත් නොපෙනීම
ඔය මට හිතෙන හැටි