☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
2j5xekz.jpg
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දතා මාමා එක්ක අඩියක් ගහන්න තිබ්බනම් පොතක් ලියන්න කතා අහගන්න පුළුවන් වෙයි වගේ
    :eek::eek:

    අඩි ගහන්න ඕනේ නෑ. නිකන් ගියත් ඇති බං ඒ පැත්තේ.. :cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය ගීතය ගැන මම විචාරයක් ලියල ඇති හද විල කළඹන ගී ජල රෙඛා ත්‍රෙඩ් එකට...
    හොයා ගෙන කියවන්න...
    අන්න අර චතුරංගයටත් බලන්න ලින්ක් එක දෙන්න....
    ඒක බලල ඕක ඩෙෆා පොලවේ පස් කනවා!

    :frown:
    මේ වගේ කථා ඇයි බං උදේ 8-5 අතර පටන් ගන්න බැරි..:frown:
    ඕෆ් වෙලා ගෙදර යනකන්ම ඉඳලා පටන් ගන්නේ.. රෙද්ද!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉස්ලාමීය රාජ්‍යයක් සදහා වන ත්‍රස්තයන් ඉල්ලං *කේ ටිංකිරි ගාගන්නට යන වගයි!!!!!!

    ලෝකයේ වඩාත් බරපතල සහ වඩාත් ම සංවිධාන ගත ජාල අපරාධතරුවන්/හැක්වරුන් ගේ මධ්‍ය සංවිධාකය වන අනාමිකයන්-ඇනොනිමස්- විසින් ඊයේ දිනයේ දී මුදා හල වීඩියෝවක් මගින් අයිසිස් සංවිධානයට විරුද්ධව යුද ප්‍රකාශ කරන ලදී. මෙම යුධ ප්‍රකාශනයට හේතුව වන්නේ පැරිස් සංහාරයයි. “අපි ඔබ වහඹා පැමිණ දඩයම් කරන්නෙමු“-we hunt you down- යනුවෙන් අනාමික ප්‍රකාශකයා මෙහි දී අයිසිස් වෙත ඍජු අනතුරු ඇගවීමක් කලේය.

    ලෝක ඉතිහාසයේ මධ්‍යගත අපරාධ කල්ලියක් විසින් ත්‍රස්ත කල්ලියකට විරුද්ධව ඍජුව ම “යුධ ප්‍රකාශ කළ“ පළමු අවස්ථාව මෙයයි.

    අනාමියන් ගේ වීඩියෝව පහතින් ඇත.

    http://www.telegraph.co.uk/news/wor...s-attacks-Anonymous-declares-war-on-Isil.html

    වරේවා!!!
    අපි අනාමිකයන්ට-අනාමිකයන් අපිට!!!!!:cool:
    :cool::cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මඤ්ඤං සවු දම් ගායන
    සූරිය මණ්ඩල සේමා

    අඩෝ.. එක පාරට සිංහල අවුරුද්ද මතක් උනා. කෝච්චියේ ආච්කි බලන්න යන හැටි මතක් උනා බං.. :dull:
    ආයේ කවදාවත් ඒ කාලේ එන්නේ නෑ. එහෙම යන්නත් බෑ. ඒ වටපිටාව එන්නෙත් නෑ..

    :( :( :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉස්ලාමීය රාජ්‍යයක් සදහා වන ත්‍රස්තයන් ඉල්ලං *කේ ටිංකිරි ගාගන්නට යන වගයි!!!!!!

    ලෝකයේ වඩාත් බරපතල සහ වඩාත් ම සංවිධාන ගත ජාල අපරාධතරුවන්/හැක්වරුන් ගේ මධ්‍ය සංවිධාකය වන අනාමිකයන්-ඇනොනිමස්- විසින් ඊයේ දිනයේ දී මුදා හල වීඩියෝවක් මගින් අයිසිස් සංවිධානයට විරුද්ධව යුද ප්‍රකාශ කරන ලදී. මෙම යුධ ප්‍රකාශනයට හේතුව වන්නේ පැරිස් සංහාරයයි. “අපි ඔබ වහඹා පැමිණ දඩයම් කරන්නෙමු“-we hunt you down- යනුවෙන් අනාමික ප්‍රකාශකයා මෙහි දී අයිසිස් වෙත ඍජු අනතුරු ඇගවීමක් කලේය.

    ලෝක ඉතිහාසයේ මධ්‍යගත අපරාධ කල්ලියක් විසින් ත්‍රස්ත කල්ලියකට විරුද්ධව ඍජුව ම “යුධ ප්‍රකාශ කළ“ පළමු අවස්ථාව මෙයයි.

    අනාමියන් ගේ වීඩියෝව පහතින් ඇත.

    http://www.telegraph.co.uk/news/wor...s-attacks-Anonymous-declares-war-on-Isil.html

    වරේවා!!!
    අපි අනාමිකයන්ට-අනාමිකයන් අපිට!!!!!:cool:
    :cool::cool:

    මීට කලිනුත් උන් ගේම ඉල්ලුවා අයියේ. ඒත් ඇනෝනිමස් සැට් එක ඔය කියන තරම් ලොකු දෙයක් කරේ නෑ. බලමුකෝ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මීට කලිනුත් උන් ගේම ඉල්ලුවා අයියේ. ඒත් ඇනෝනිමස් සැට් එක ඔය කියන තරම් ලොකු දෙයක් කරේ නෑ. බලමුකෝ..
    මේ ගේම ඉල්ලිල්ක් නෙවෙයි කුකුලෝහ්.....
    මේක කෙළින් ම යුධ පුකාශ කිරීමක්. ගේම ඉල්ලීම සහ declaring war අතර ලොකු වෙනසක් තියනවා...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ ගේම ඉල්ලිල්ක් නෙවෙයි කුකුලෝහ්.....
    මේක කෙළින් ම යුධ පුකාශ කිරීමක්. ගේම ඉල්ලීම සහ declaring war අතර ලොකු වෙනසක් තියනවා...

    නෑ බං අයියේ. උන් කලිනුත් කිව්වා නේ අයිසිස් කාරයන්ගේ ඔක්කොම අන්තර්ජාල කටයුතු උන් විනාසකරනවා කියලා.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉස්ලාමීය රාජ්‍යයක් සදහා වන ත්‍රස්තයන් ඉල්ලං *කේ ටිංකිරි ගාගන්නට යන වගයි!!!!!!

    ලෝකයේ වඩාත් බරපතල සහ වඩාත් ම සංවිධාන ගත ජාල අපරාධතරුවන්/හැක්වරුන් ගේ මධ්‍ය සංවිධාකය වන අනාමිකයන්-ඇනොනිමස්- විසින් ඊයේ දිනයේ දී මුදා හල වීඩියෝවක් මගින් අයිසිස් සංවිධානයට විරුද්ධව යුද ප්‍රකාශ කරන ලදී. මෙම යුධ ප්‍රකාශනයට හේතුව වන්නේ පැරිස් සංහාරයයි. “අපි ඔබ වහඹා පැමිණ දඩයම් කරන්නෙමු“-we hunt you down- යනුවෙන් අනාමික ප්‍රකාශකයා මෙහි දී අයිසිස් වෙත ඍජු අනතුරු ඇගවීමක් කලේය.

    ලෝක ඉතිහාසයේ මධ්‍යගත අපරාධ කල්ලියක් විසින් ත්‍රස්ත කල්ලියකට විරුද්ධව ඍජුව ම “යුධ ප්‍රකාශ කළ“ පළමු අවස්ථාව මෙයයි.

    අනාමියන් ගේ වීඩියෝව පහතින් ඇත.

    http://www.telegraph.co.uk/news/wor...s-attacks-Anonymous-declares-war-on-Isil.html

    වරේවා!!!
    අපි අනාමිකයන්ට-අනාමිකයන් අපිට!!!!!:cool:
    :cool::cool:

    ඕ යෑහ්...හැබැයි මේක උන්ගෙ යූටියුබ් චැනල් එකේ නෑලු....
     
    Last edited:
    Status
    Not open for further replies.