බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: මට නෙවේ අර පෙරාට සිංහල පන්තිය තියපන් මාමේ.... ඌ තමා තැන තැන කුප්ප කතා කිය කිය යන්නේ...... :dull:
    ඌට රිදිලාහ් කුමාරය ඌව අතෑරලා මා එක්ක සමනල් සීන් එකකට පැටලිලා කියල.....
    දුක දුක.....
    අනික මේ දවස් වල ඩ්‍රයි සීසන් නේහ්!:dull::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඌට රිදිලාහ් කුමාරය ඌව අතෑරලා මා එක්ක සමනල් සීන් එකකට පැටලිලා කියල.....
    දුක දුක.....
    අනික මේ දවස් වල ඩ්‍රයි සීසන් නේහ්!:dull::dull:
    මාමි ඔයා :shocked:
    :shocked::no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: මොකක් කිව්වා.....?? කුමාරයා.....?? අපේ දතා.....?? :eek: :eek:

    ඔව් බං. අබුද්ධස්ස කාලේ ලබුත් තිතයි කියනවා නේ. මම නම් හීනෙකින් වත් හිතුවේ නෑ. ස්ක්‍රීන් සොට් තියෙනවා. ඔවුවා ඉතින් මෙතන දාන්න ඕනේ නෑ නේ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: හෆොයි.......!! :baffled: :dull: සියළු නම් ගම් වෙනස් කරලා දාපන්..... අර පෙරා දැම්මේ කට්ටියගෙම රෙදි නැති වෙන්න...... :growl: :frown: :growl:

    අපි ගාව හැංගි හැංගි ගැහිලි නෑ නේ. IGI නෑ.. :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: මට නෙවේ අර පෙරාට සිංහල පන්තිය තියපන් මාමේ.... ඌ තමා තැන තැන කුප්ප කතා කිය කිය යන්නේ...... :dull:

    :dull:
    ඇයි මට තනියම. උඹත් වර. තනියම අහං ඉන්න බෑ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඌට රිදිලාහ් කුමාරය ඌව අතෑරලා මා එක්ක සමනල් සීන් එකකට පැටලිලා කියල.....
    දුක දුක.....
    අනික මේ දවස් වල ඩ්‍රයි සීසන් නේහ්!:dull::dull:

    :lol:
    දුක නම් නෑ මාමේ. කුමාරයා එහෙමයි කියලා නම් සැකේ තිබුනා. මාමා ඌත් එක්ක පැටලෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නෑ මාමේ. අනේ මංදා.. මහත්මා සම්බන්ධයක්ලු නේ තියෙන්නේ.. :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol:
    දුක නම් නෑ මාමේ. කුමාරයා එහෙමයි කියලා නම් සැකේ තිබුනා. මාමා ඌත් එක්ක පැටලෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නෑ මාමේ. අනේ මංදා.. මහත්මා සම්බන්ධයක්ලු නේ තියෙන්නේ.. :lol:
    ඉතිං බොට ජෙල!
    තෝ එක්ක ගක්දස්සාර සම්බන්ධය කඩල දැම්ම එකට!
     
    reputation_neg.gif
    බීපුවාම වෙන ආතල් සිද්ධි 11-16-2015 05:56 PM puka deepan

    අසහනේ උපරිම වෙලා:lol::lol:
     
    • Like
    Reactions: Chathuranga1

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඌට රිදිලාහ් කුමාරය ඌව අතෑරලා මා එක්ක සමනල් සීන් එකකට පැටලිලා කියල.....
    දුක දුක.....
    අනික මේ දවස් වල ඩ්‍රයි සීසන් නේහ්!:dull::dull:

    :shocked: පෙරාට ඩ්‍රයි සීසන්ද....?? :cool: විශ් කරලා මැසේජ් එකක් දැම්මා.... දැන් එයි සමයන් කියව කියව...... :baffled: :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: පෙරාට ඩ්‍රයි සීසන්ද....?? :cool: විශ් කරලා මැසේජ් එකක් දැම්මා.... දැන් එයි සමයන් කියව කියව...... :baffled: :lol:

    :frown:
    තොට සීසන් ආව දවසට බලපංකෝ
    මම කිඹුල් ක්ලිනික් එකේ බොනවා.. :lol:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :shocked: පෙරාට ඩ්‍රයි සීසන්ද....?? :cool: විශ් කරලා මැසේජ් එකක් දැම්මා.... දැන් එයි සමයන් කියව කියව...... :baffled: :lol:

    සුබ උපන්දිනයක් වේවා. කවද්ද, කොතනටද, කීයටද එන්න ඕනේ
     
    Status
    Not open for further replies.