කන්ටැක්ට් සේව් වෙන්නේ ෆෝන් එකටද උබේ. මේල් එකට නෙමෙයිද ?
phone ekata මචං
මේල් එකට අප්ඩේට් වෙනවා
ඉතිං මේල් එකට අප්ඩේ කරලා මේල් එක අයින් කරපං ෆෝන් එකෙන්. එච්චරයි.
එස්එම්එස් නං දන්නේ නෑ
ඒත් phone එකේ තිබුනු ඒවා recover කරන්න පුලුවන්නේ

reset karapnko machn...
aiyo uba nm
Settings --> Backup and reset --> Factory Data Reset
oka karama phone eka gaththa wagema thama.email eke idan okkoma ain wenwa.















Factory Data Reset krapanPower on + Home Key + Volume Up Key Ekna Press kran idapan on unama Power Button eka atha arapan eke Thiyanwa Oya Crash Clear okkoma
![]()





apps තියනවා recover කරන්න.. contacts ..SMS ..Pictures..Emails ... videos..
everything..
මට ඕනි permanently delete කරන විදියක්
![]()


ane bn me factory reset thiyenne ekata thama.
ubata eth sure nattn oka pole gahapn.
ethkota nm permanant del wei kiyla sure
(mn phone wikunaddi denneth FR karala.gaddi ganneth FR karan.ehma awlk na.)





Hard reset කියන්නේ මොකක්ද?
hard reset kiynne mata mathaka hatiyata
power button +volume Up button + menu button press karama enne recovery mode eka.anna eke factory data reset,wipe chache e tika.
ohoma karama athi bn.baya wenna deyak na.
mn nm phone eken factory reset dnne.


ඩේට බැකප් ලරල 4n එක රීසෙට් කරපන්.ඊට පස්සෙ මෙමරි එක පිරෙන්නම මොනව හරි පුරොපන්.
ආයෙ ඔක්කොම ඩිලිට් කරපන්.අයෙ දාපන් පිරෙන්නම.
3 පාරක් වගේ කරනකොට වැඩේ ගොඩ![]()



