phone එකේ ඩේටා..

batta77

Member
Dec 25, 2012
572
15
0
මගේ Samsung android duos 2 එක විකුනන්න හිතුවා. ඒත් මේකේ තියන sms ,contacts permanently delete කරන්නේ කොහොමද?

ආයේ recover කර ගන්න බැරි විදියට...
මොකක් හරි appක් තියේද

android වැඩ්ඩෝ කියන්න නැත්නම්
බම්ප් එකකින් සහයෝගයක් දෙන්න
 

batta77

Member
Dec 25, 2012
572
15
0
කන්ටැක්ට් සේව් වෙන්නේ ෆෝන් එකටද උබේ. මේල් එකට නෙමෙයිද ?

phone ekata මචං
මේල් එකට අප්ඩේට් වෙනවා
 

batta77

Member
Dec 25, 2012
572
15
0
ඉතිං මේල් එකට අප්ඩේ කරලා මේල් එක අයින් කරපං ෆෝන් එකෙන්. එච්චරයි.

එස්එම්එස් නං දන්නේ නෑ ;)


ඒත් phone එකේ තිබුනු ඒවා recover කරන්න පුලුවන්නේ
 

batta77

Member
Dec 25, 2012
572
15
0
reset karapnko machn...
aiyo uba nm :P
Settings --> Backup and reset --> Factory Data Reset

oka karama phone eka gaththa wagema thama.email eke idan okkoma ain wenwa.

:no::no::no::no::no::no::no::no::no::no::no:
apps තියනවා recover කරන්න.. contacts ..SMS ..Pictures..Emails ... videos..
everything..

මට ඕනි permanently delete කරන විදියක්

:lol::lol::lol::lol:
 

batta77

Member
Dec 25, 2012
572
15
0
Factory Data Reset krapan :D Power on + Home Key + Volume Up Key Ekna Press kran idapan on unama Power Button eka atha arapan eke Thiyanwa Oya Crash Clear okkoma :P


Thanks ...:lol::lol::lol:

මේක අහලා තියනවා... මේ විදියට reset කලාම recover කරන්න බැරිද?
PC Hard disk නම් format කලත් රිකව කරන්න පුළුවන්ලු නේද?:shocked::shocked:

හරියයිද වැඩේ...
 

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    :no::no::no::no::no::no::no::no::no::no::no:
    apps තියනවා recover කරන්න.. contacts ..SMS ..Pictures..Emails ... videos..
    everything..

    මට ඕනි permanently delete කරන විදියක්

    :lol::lol::lol::lol:

    ane bn me factory reset thiyenne ekata thama.
    ubata eth sure nattn oka pole gahapn.
    ethkota nm permanant del wei kiyla sure :lol::lol:
    (mn phone wikunaddi denneth FR karala.gaddi ganneth FR karan.ehma awlk na.)
     

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    hard reset kiynne mata mathaka hatiyata
    power button +volume Up button + menu button press karama enne recovery mode eka.anna eke factory data reset,wipe chache e tika.

    ohoma karama athi bn.baya wenna deyak na.
    mn nm phone eken factory reset dnne.


    Thanks
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Recover

    ඩේට බැකප් ලරල 4n එක රීසෙට් කරපන්.ඊට පස්සෙ මෙමරි එක පිරෙන්නම මොනව හරි පුරොපන්.
    ආයෙ ඔක්කොම ඩිලිට් කරපන්.අයෙ දාපන් පිරෙන්නම.
    3 පාරක් වගේ කරනකොට වැඩේ ගොඩ ;);)
     

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    ඩේට බැකප් ලරල 4n එක රීසෙට් කරපන්.ඊට පස්සෙ මෙමරි එක පිරෙන්නම මොනව හරි පුරොපන්.
    ආයෙ ඔක්කොම ඩිලිට් කරපන්.අයෙ දාපන් පිරෙන්නම.
    3 පාරක් වගේ කරනකොට වැඩේ ගොඩ ;);)


    :lol::lol::lol::lol:
    balamu