මං ගාව Redmi 2 එකක් තියෙනවා අද MIUI 7.0.5.0 update 1 ආව එත් update කරාට පස්සෙ තියෙන්නෙත් kitkat
එකමයි android version එකනම් වෙනස් වෙලා නෑ...
මම හිතුවෙ lolipop 1 ඇවිල්ල sinhala
වැඩ කරයි කියල එත් sinhala
නැති හන්ද මේකට සිංහල දාගන්ඩ root
කරන හැටි තියෙන link එකක් කියනවද?
නැත්තම් Root කරන්නෙ කොහොමද කියල මුල ඉදලම කියනවද?
එකමයි android version එකනම් වෙනස් වෙලා නෑ...
මම හිතුවෙ lolipop 1 ඇවිල්ල sinhala
වැඩ කරයි කියල එත් sinhala
නැති හන්ද මේකට සිංහල දාගන්ඩ root
කරන හැටි තියෙන link එකක් කියනවද?නැත්තම් Root කරන්නෙ කොහොමද කියල මුල ඉදලම කියනවද?



