Sampath or Commercial Credit Cards?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,963
    31,758
    113
    සම්පත් වල තියනවා කොමර්ෂල් වලට වඩා නේද?
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,721
    12,751
    113
    com bank චා
    උන්ගේ hotline රෑට වැඩ නෑ
    කාඩ් ඒක නැති උනොත් දෙය්යන්ගේම පිහිටයි
    බොරුනම් බලපන් call කරලා
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,721
    12,751
    113
    sampath තමා මට තියෙන හොඳම එක
    offers වැඩියි
    අනික වැඩක් තියෙන offers :D
     

    hirandazec

    Member
    Jun 17, 2008
    470
    11
    0
    HSBC is the best card, if you are travelling abroad no other card is better than HSBC, next is commercial , after all commercial bank is the best rated bank in srilanka for many years,
     

    crazy_d

    Member
    Jan 22, 2015
    6
    0
    0
    Sampath Bank එකේ seasonal offers දෙනවා වැඩී. Amex ඔෆ්ෆෙර්ස් ගැන වැඩි ලකයක් නෑ. ඊළඟට Com Bank. මම කියන්නේ sampath එක හොඳයි. Sampath එකේ FB page එකට ගිහින් බලන්න. Credit card offers වලට වෙනම section එකක් තිබේ.. :D:D:D:D:D:D:D