අපේ නං ඉතිං ලොකු සීන් එකක් දාලා නෑ බං.. ටයිල් ලොකුවට තියෙනකොට මට ලේසියි.. හදිස්සියට ටක් ගාලා ටච් කර ගත්තැහැකි නේ
මෙහෙමයි තියං ඉන්නේ
![]()
![]()

A. සිරියා;19304350 said:
මොකෝ මේක උඩ යන් නැත්තේ. අකිලයි කෙවිනුයි මලාද
කෙවින් අකිල තමන් මෙතෙක් කල ජඩ ප්‍රෝඩාව නවතා ඇන්ඩ්‍රොයිඩ් වලට මාරුවී ඇති සෙයක් පෙනේ
බොරු බොරු හිගන ෆීචර්ස් අල්ලගෙන කෑගහන අනාථ කවිකාරයෝ ටිකත් ඇන්ඩ්‍රොයිඩ් වලට මාරු වීම යහපති

නොකියා මලා
මයික්‍රොසොෆ්ට් මලා
වින්ඩොව්ස් ඉස හිස්ට්‍රි , ඇන්ඩ්‍රොයිඩ් ඉස ෆියුචර්