තරුකැටයක් වී - රෑ අහසේ දිලෙනා
ඔබ එන මඟ සරසන්නම් - දිවිය වෙලා...
පිණි දිය වැටෙනා සැන්දෑ - අහස වෙලා
ඔබ එනවානම් - ඒ තනිකම හැරදා...
ඒ තනිකම හැරදා...
පිණිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා
හිරු අවරේ ගිලෙනා තරුව වෙලා...
ඔබේ..............ජීවිතේ....
ඔබේ..........ජීවිතේ....

කරකවන්න එපා ඉතිං..
Meh mata podi help ekak oni...
Utube vdo ekak mp3 covert karaganna heti kiyala dennako.. Pls..

ඔන්ලයින් කන්වර්ටර්ස් තියේ ඕන තරම්. ගූගල් කරලා බලපං. නැත්තම් ලින්ක් ප්ලීස්. කරලා එවන්නම්..![]()

...... 
ඔච්චර දඟලන්න ඕන නෑ......
www.පස්සේ 9x ගහලා එන්ට කරන්න..... එතනින් කැමති එකකට කන්වර්ට් කරලම ඩවුන් කරගන්න පුළුවන්
www.9xyoutube .com fjwifsdfwfkfgkgk
මේ වගේ
තේරුනාද මංදා....
ලිංක් එක මෙහෙම තියනවා....
www.youtube.com/dghjriotgwjtgwgjgswgjwgwgwjgwtgf
එතකොට එතෙන්ට 9x ගහලා එන්ටර් කරනවා
www.9xyoutube.com/sfgjsgjwsrjgwsrjgws

ආ.. මෙන්න මේ හාදයා කියන විදියට කරාපං පැරිසෝ..![]()

ඔච්චර දඟලන්න ඕන නෑ......
www.පස්සේ 9x ගහලා එන්ට කරන්න..... එතනින් කැමති එකකට කන්වර්ට් කරලම ඩවුන් කරගන්න පුළුවන්
www.9xyoutube .com fjwifsdfwfkfgkgk
මේ වගේ
තේරුනාද මංදා....
ලිංක් එක මෙහෙම තියනවා....
www.youtube.com/dghjriotgwjtgwgjgswgjwgwgwjgwtgf
එතකොට එතෙන්ට 9x ගහලා එන්ටර් කරනවා
www.9xyoutube.com/sfgjsgjwsrjgwsrjgws