viber video call අවුලක්

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    සහො..

    මම වයිබර් එකෙන් කොල් එකක් අරන් විඩියො ඔන් කරපු ගමන් phone එක restart වෙනවා.
    හැබැයි අනෙක් කෙනාගෙ විඩියො එක පෙනවා. මහෙ විඩියො එක ඔන් කරපු ගමන් තමයි restart වෙන්නෙ.

    මම phone eka reset කරා පස්සෙ තමයි මෙහෙම උනෙ. කලින් viber එක use කරලා video call අරන් තියනවා.

    s4 mini ෆොන් එකක්.
     

    Yooo

    Member
    Nov 12, 2015
    44
    1
    0
    Viber වල එක එක අවුල් තියෙනව බං. මමත් කාලයක් ‍ඩේලි Viber වලින් කෝල් ගත්ත. පස්සෙ පස්සෙ Viber ඕපන් කරද්දි ම‍ගේ ප්‍රියම්බිකාවියගෙ ෆෝන් එක රීස්ටාට් වෙන්න ගත්ත. අපි ඉතින් Skype වලට මාරු උනා සිම්පල් ප්ලෑන් එකක් :lol::lol:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    Viber වල එක එක අවුල් තියෙනව බං. මමත් කාලයක් ‍ඩේලි Viber වලින් කෝල් ගත්ත. පස්සෙ පස්සෙ Viber ඕපන් කරද්දි ම‍ගේ ප්‍රියම්බිකාවියගෙ ෆෝන් එක රීස්ටාට් වෙන්න ගත්ත. අපි ඉතින් Skype වලට මාරු උනා සිම්පල් ප්ලෑන් එකක් :lol::lol:
    :growl:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ithin viber aya aluthin danna new ver eka ita passe balanna machoo cam eka on karaha aul da nath nam skype call ekak hari wena video call app ekakin hari check akranna bro
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මගෙත් ඕකම වුනා
    viber එකේ ගොඩක් negative reviews දාලා තියෙනවා හදන්න කියලා
    මගේ තියෙන්නේ s4 එකක් අලුත්
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    s4 mini 4g එකක් නේ?:dull::dull:

    මගෙත් තිබ්බේ ඕකමයි phone එක. දැන් සති 3කට විතර කලින් youtube video එකක් බල බල ඉන්නකොට එක පරම phone එක off උන. එදත් එයින් අද වෙනකන් තවම phone එක on වෙන්නේ නැහැ බන්. :no::no:Internal Storage එකේ අවුල. S4 mini උඹේ විතරක් නෙවෙයි ගොඩක් එවුන්ගේ අවුල්. උඹ ඔය කියන විදිහට phone kernal එකේ අවුලක් තියෙන්නේ. ලොකූ sure එකක් නැහැ kernal අවුලක් කියල ඒ උනාට 60% sure. Viber අවුලක් නෙවෙයි. හැබැයි kernal එක එක්ක නටන්න යන්න එපා මොනවා හරි උනොත් phone එකම brick වෙයි පුතේ. :oo::oo: හොඳම දේ තව පාරක් reset කරලා බලපන්.:yes::yes: එත් හරියන්නේ නැත්තන් phone එක දීපන් shop එකකට හදන්න. උඹ rom මාරු කරලා root කරලා නැටුවද? :rolleyes::rolleyes: