෴♥Elakiri Comic Battle Arena II ♥෴

Who Will WIN!!!

  • FLASH

    Votes: 13 81.3%
  • QUICKSILVER

    Votes: 3 18.8%

  • Total voters
    16

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
හරි එහෙනම් DC එකෙන් කව්ද මූත් එක්ක හැප්පෙන්න ඉන්නේ? එකෙක්වත් නෑ මොකද මූ බලවත්ම එකා මොකා ආවත් බිම පෙල්ලල ඇඟ උඩින් මිටිය තිබ්බ ගමන් ඌ හබස්? ආයිත් නැගිටිනවා බොරු:lol::lol:
3973477-thor.jpg
 
HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,178
    20,471
    113
    Panadura
    හරි එහෙනම් DC එකෙන් කව්ද මූත් එක්ක හැප්පෙන්න ඉන්නේ? එකෙක්වත් නෑ මොකද මූ බලවත්ම එකා මොකා ආවත් බිම පෙල්ලල ඇඟ උඩින් මිටිය තිබ්බ ගමන් ඌ හබස්? ආයිත් නැගිටිනවා බොරු:lol::lol:
    3973477-thor.jpg

    :shocked::shocked::lol::)
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    හරි එහෙනම් DC එකෙන් කව්ද මූත් එක්ක හැප්පෙන්න ඉන්නේ? එකෙක්වත් නෑ මොකද මූ බලවත්ම එකා මොකා ආවත් බිම පෙල්ලල ඇඟ උඩින් මිටිය තිබ්බ ගමන් ඌ හබස්? ආයිත් නැගිටිනවා බොරු:lol::lol:
    3973477-thor.jpg
    yo4wnv0ey5w0fkm3fsmb.jpg

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    හරි එහෙනම් DC එකෙන් කව්ද මූත් එක්ක හැප්පෙන්න ඉන්නේ? එකෙක්වත් නෑ මොකද මූ බලවත්ම එකා මොකා ආවත් බිම පෙල්ලල ඇඟ උඩින් මිටිය තිබ්බ ගමන් ඌ හබස්? ආයිත් නැගිටිනවා බොරු:lol::lol:
    3973477-thor.jpg
    main-qimg-98a1d4da95f1026b5b99ad7a0d489bbc

    Bitch Please bn :P:P
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අඩෝ සුපර්මෑන් කොහොමද ඒක උස්සන්නේ?
    පිටසක්වල ඉඳල ආපු උන්ට උස්සන්න පුලුවන්ද?
    දන්නවනේ බන් කොමික් ලියන එවුන් ගැන.. :baffled:
    උන්ටත් 2/3 විදායකය හම්බවුනා වගේ තමයි.. :rofl:
    හිතෙන හිතෙන එක කරනවා :P
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දන්නවනේ බන් කොමික් ලියන එවුන් ගැන.. :baffled:
    උන්ටත් 2/3 විදායකය හම්බවුනා වගේ තමයි.. :rofl:
    හිතෙන හිතෙන එක කරනවා :P

    :yes::yes::yes:

    කැප්ටන්අ එමරිකාත් කොමික් එකක ඕක උස්සනවා
    තෝර්ට විතරක් පුලුවන් දෙයක් නෙවෙයි
    අනික මිටිය උස්සන්නේ නැතුව වුනත් සුපර්මෑන් හෝ කැප්ටන් මාර්වල්(ශසාම් )ට තෝර්ව පරාද කරන්න පුලුවන් වෙයි
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Kalin Battle ekenam Doomsday dinanna one.technically uwa maranna ba.Super man unath Doomsdayta bayai

    ඔව්. Doomsday ට සුපී ට වගේ බලේ වැඩි කර ගන්න Sun එකක් ඕනි නෑ. අනික Kryptonyt වලින් බලපෑමකුත් නෑ Doomsday ට.
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    හරි එහෙනම් DC එකෙන් කව්ද මූත් එක්ක හැප්පෙන්න ඉන්නේ? එකෙක්වත් නෑ මොකද මූ බලවත්ම එකා මොකා ආවත් බිම පෙල්ලල ඇඟ උඩින් මිටිය තිබ්බ ගමන් ඌ හබස්? ආයිත් නැගිටිනවා බොරු:lol::lol:
    3973477-thor.jpg

    Black Adam or Shazam ( Captain Marvel ) :dull::dull:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    අඩෝ සුපර්මෑන් කොහොමද ඒක උස්සන්නේ?
    පිටසක්වල ඉඳල ආපු උන්ට උස්සන්න පුලුවන්ද?

    ම්යෝනිර් එක උස්සන්න බැරි එක ගොඩක් බර නිසා නෙමෙයි. මිටිය උස්සන්න පුලුවන් ඒ වගේ ආයුධයක් අත දරන්න පුලුවන් සුදුස්සෙක්ට විතරයි. :):)