෴♥Elakiri Comic Battle Arena ♥෴

Who Will WIN!!!

  • Hulk

    Votes: 18 90.0%
  • Doomsday

    Votes: 2 10.0%

  • Total voters
    20
  • Poll closed .

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    එලකිරි එකෙත් කොමික් කියවන, බලන ඒ ගැන උනන්දු අය ගොඩක් ඉන්නවා. ඒ අයත් එක්ක සම්බන්ද වෙලා පොඩි ත්‍රෙඩ් එකක් පටන් ගන්න හිතුනා. මේ ත්‍රෙඩ් එකේ වෙන්නේ මේකයි. :):)

    අපි සේරම දන්නවනේ කොමික් ලෝකේ ප්‍රධානම සමාගම් දෙකක් තමයි MARVEL and DC. කොමික් කියවන අය උනත් ගොඩක් වෙලාවට මේ සමාගම් දෙකෙන් එකකට වැඩියෙන් කැමැත්තක් දක්වනවා කියන එක අමුතුවෙන් කියන්න ඕනි නෑනේ :nerd::nerd:

    ඒ හින්දා මම මේ ත්‍රෙඩ් එකෙන් MARVEL and DC දෙකෙන් චරිත දෙකක් සදහන් කරනවා. ඒ චරිත එකට සටන් කලොත් දිනන්නේ කවුද කියලා තීරණය කරන්න තමයි එලකිරියන්ස් ලට කරන්න තියෙන්නේ. වැඩේ පොඩියට පටන් ඇරන් ප්‍රතිචාරේ හොද උනොත් දිගටම කරගෙන යමු.



    BATTLE OF DESTRUCTORS

    HULK VS DOOMSDAY

    Batalla-Comparativa-Hulk-vs-Doomsday-4.jpg




    දැන් ඉතින් කට්ටියට කරන්න තියෙන්නේ මේ සටනින් දිනයි කියලා හිතෙන කෙනාට Vote කරන්න. vote කරලා ඔයා vote කරන චරිතේ දිනන්න හේතුවත් සදහන් කරලම ගියා නම් කොමික් කියවන හැමෝටම තමන්ගේ දැනුම වැඩි කරගන්නත් පුලුවන් වෙයි. :):)

    තරගය දින 2ක් තියනවා. වැඩියෙන්ම Vote ගන්න චරිතය දිනනවා. :)

    සටනේ නීති

    1) World War Hulk, Red hulk and Savage Hulk හැර ඕනෑම ස්වරූපයක hulk කෙනෙක් වෙන්න පුලුවන්
    2) No Preparation Time
    3) Battle Arena: Earth
    4) No Special Weapon for Both players


    එහෙනම් දැන් වැඩේ පටාන් ගම්මු :):):)
     
    • Like
    Reactions: sat_12 and SSR@

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හල්ක් අනිවා දිනනවා හොද ගේමක් දීලා.
    හල්ක්ට තරහ වැඩි වෙන තරමට පවර් එක වැඩි වෙන නිසා හල්ක් දිනනවා.
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    තරඟයේ නිති රීති වශයෙන් ආයුධ යූස් කරන්නත් බෑ කියල දාපං හෙඩ් එකේ නැත්තං අරූ ආයුධ වලින් ෆයිට් කලොත් අපිට පාඩුයි අරූ ආයුධ අරං ආවත් අපේ එකා කෙලිනව බං මොකද කියන්නේ?
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,178
    20,465
    113
    Panadura
    තරඟයේ නිති රීති වශයෙන් ආයුධ යූස් කරන්නත් බෑ කියල දාපං හෙඩ් එකේ නැත්තං අරූ ආයුධ වලින් ෆයිට් කලොත් අපිට පාඩුයි අරූ ආයුධ අරං ආවත් අපේ එකා කෙලිනව බං මොකද කියන්නේ?

    අනිවා අනිවා
    :) :) :)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේක අසාධාරණයි .මාර්වල් එකෙන් වීරයෙක් දානවා නම් ඩිසි එකෙනුත් වීරයෙක් දාන්න ඕනේ .
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    වලිය පටන්ග්ගන්නත් කලින් Dr. Banner දිනලානේ.. :P

    BTW මන් දෙකටම කැමති.. මතැනදී The Big Guy දිනනවා.. :D