෴♥Elakiri Comic Battle Arena ♥෴

Who Will WIN!!!

  • Hulk

    Votes: 18 90.0%
  • Doomsday

    Votes: 2 10.0%

  • Total voters
    20
  • Poll closed .

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
s63312562.jpg

මාව දැක්කේ නෑ කියන්න
:lol::lol::lol: මු මොකෙක්ද.. Green Arrow එක්ක..
 

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කෝ මේ මාර්වල් ෆැන්ස්ලා.දැන් ඩිසි ෆැන්ස්ලා විතරනේ මේකේ ඉන්නේ
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ගේමට එන්න එකෙක් වත් මගේ සප් එකට නෑ බං මාර්වල් ෆෑන් කෙනෙක් හොයාගෙන ගේමට එන්නං
    choppe අයියා සෙට් කරන් වරෙන්.. උ marvel ගිලපු එකා. අලුතින්
    කොමික් එකක් හදලා හරි එවයි ගේමට.. :rofl: