මට එකෙක් කියහල්ලකෝ මේ ටැග් වැදගත් ඇයි කියල?
ඇත්තටම නම් ටැග් වලින් කෙරෙන්නේ ත්රෙඩ් ගොනු කරලා තියාගන්න එක තමයි මල්ලි. උදාහරණයක් විදිහට ඔය 'රැලි රැලි මාලේ' කියන එක ක්ලික් කරලා බලන්න. ඒත් මෙතන වෙන්නේ මඩ ගහන එකයි, ජෙලියට ටැග් දාන එකයි. ආසාවට තමන්ගේ ඉඩ තියාගන්න එකයි තමයි.





Bye tc 





