විහිලු කරන්න එපා බන්.මොනවා බිවුවත් වතුරනම් බොන්න බෑ.![]()
බොනවද ගන්නද වේවැල

විහිලු කරන්න එපා බන්.මොනවා බිවුවත් වතුරනම් බොන්න බෑ.![]()

චතු බෝයි...
ඇටි පැටි පැණි බෝයි...
අම්ම ලඟට සිටී බෝයි...
අතරන් පතරන් පාන් බුරියන් චුස්...
සුන්දර අතීතය...![]()

මරුම කෑලි ටිකක් ඉන්නවා බන් ,,චීස් වලින් හදල වගේ ..!! අම්මෝ දිව්යලෝකේ ගියා වගේ ..අදත් interview ඇවිල්ල හිටිය ෆට්ට කෑලි සෙට් එකක් ..ඕව ඔක්කොම ඉතින් අපිටනේ
ලගින් යනකොට දැනෙන පුසුම .......!! විකාර වෙනවා සීඩ්හළු ..!!

ඊයේ කඩේට ගියා හවස ආප්ප කන්න...
වැලිගම වෙරල කිට්ටුව කඩේකට ගියේ... එතන හාල් පිටි ආප්ප මරු ඕයි...
අමාරුවෙන් බිත්තර ආප්ප 4ක් කාල, ප්ලේන් ආප්ප 4ක් කෑවා..
ඒ කාල ප්ලේන්ටිය බොන අතරේ සුද්දෙකුයි සුද්දීයෙකුයි ආව...
කඩේ එකාට ඉංග්රීසි බැරි නිසා ඌ අතරමං... ඉතින් මම කතා කරලා ආප්ප කන්න සෙට් කළා...
උන් හිඟන්නෝද කොහෙද... එක ආප්පයක් බෙදාගෙන කාල ප්ලේන්ටි එකකුත් බීල ගියා...
ටිකකින් ආව තව පොරක්...
ටිකක් දැකල පුරුදුයි වගේ...
ඒත් මතක නැහැ...
ෂෝට් එකක් ගහල, බැනියමක් ඇඳලා හිටියේ, සන්ග්ලාස් එකකුත් දාල...
අර සුද්දගේ පාටමයි...
සුපුරුදු පරිදි මම ගිහින් ඇහුවම "ප්ලේන් ටි" කිවුව...
අන්තිමට ඌ බීල ගෙවන්න ගියාම කඩේ එකා රුපියල් 60ක් ඉල්ලුව...
සික්ස්ටි රුපිස් කිවුව...
අරූ සන්ග්ලාස් ගලවල වටපිට බලනවා...
කොහෙද #ත්තෝ ප්ලේන්ටිය 60ක් උනේ කියල සිංහලෙන් අහනවා...
කඩේ එවුන් හොල්මන් වෙලා...
ඒ පාර මගේ දිහාට හැරිලා අහනවා, උපුලෝ බලපන් බං මුන්ගේ සිරිපාදේ ගණන්නේ තියෙන්නේ කියල...
බලද්දී අපි එක්ක ඉගෙන ගත්තු එකෙක්... ලංසි පොරක්...
අඳුරන්න බැරි උනේ සන්ග්ලාස් දාල හිටි නිසා...
කඩේ පොර ඒ පාර අරුට සද්දේ දැම්ම...
මූට මල පැනල බැන්න;
"තෝ දැනගනින් මම තමයි මේ පැත්තේ මාළු බිස්නස් එක රන් කරන්නේ,
තොගේ ආප්ප #ත්ත කුඩු කරලා දානව,
කයිය ගැහුවොතින් පු#ට අත දාල තෝ කණපිට ගහනවා" කියල බැනල සල්ලි නොදීම ගියා...
කඩේ එකා අහනවා මොකද මල්ලි උනේ කියල...
මටත් කට උත්තර නැතිව හිටියේ..
අපේ නෑදෑ කෙනෙක් අහලා තිබුනා මම ටුවරිස්ට් ගයිඩ් වැඩේද කරන්නෙ කියලා.
මරුම කෑලි ටිකක් ඉන්නවා බන් ,,චීස් වලින් හදල වගේ ..!! අම්මෝ දිව්යලෝකේ ගියා වගේ ..අදත් interview ඇවිල්ල හිටිය ෆට්ට කෑලි සෙට් එකක් ..ඕව ඔක්කොම ඉතින් අපිටනේ
ලගින් යනකොට දැනෙන පුසුම .......!! විකාර වෙනවා සීඩ්හළු ..!!

මරුම කෑලි ටිකක් ඉන්නවා බන් ,,චීස් වලින් හදල වගේ ..!! අම්මෝ දිව්යලෝකේ ගියා වගේ ..අදත් interview ඇවිල්ල හිටිය ෆට්ට කෑලි සෙට් එකක් ..ඕව ඔක්කොම ඉතින් අපිටනේ
ලගින් යනකොට දැනෙන පුසුම .......!! විකාර වෙනවා සීඩ්හළු ..!!

ඕ ඕ ඒක තමයි උඹ බෑග් කට්ටකුත් එල්ලගෙන වැඩ ඇරෙන වෙලාවට උන් පස්සෙන් ටවුමට පදින්නේ

පෙරාට කොච්චි පෙරා කියන්නේ අයි බන් ?![]()

ඔතන විස්වාස කරන්නම බැරි කල්ල තමා උබ උව අදුරගත්තේ නැ කියන එක
උබ කඩේ එකට කෙලවන්න නේද හැදුවේ
ඇත්ත කියපන්![]()
පෙරාට කොච්චි පෙරා කියන්නේ අයි බන් ?![]()

කෙට්ටු නෑ ඩො මම..මම හැන්සම් කොල්ල මොනා උනත්
..මටම වෙලාවකට
හිතෙනවා මම කොච්චර ලස්සනද කියල ..!!
Elus, aiyala, mallila man yanawa.. passe ennam![]()

Badagini ban....
chathu nangi mata hi kiuweth na bye kiuweth na adatharahai
![]()
giya athme kochchikata bella thiyala mu merila...![]()
puduma kochchi pissuwak muta thiyenne. wedding eke photoshoot eka kareth muh kochchiyak asse![]()