☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    චතුව මොකෝ හැම දාම රෑවෙද්දි එන්නේ දැන්..

    දවල්ට පේන්නම නෑ...

    අර අළුතෙන් ආව කිව්ව ඇන්ට පාරවල් ලයින් කරනවද ආ:rolleyes::rolleyes::rolleyes:

    දෙතුන් දෙනෙක් ලයින් කරා බන් ..!! අකමැත්තක් නෑ වගේ දරුකමට හදාගන්න ..!!
    කාව තෝරගන්නද මන්ද බන් ..!! ::nerd::nerd:
    උබ මොකෝ මේ රෑ වෙලා කොරන්නේ ..!! :rolleyes::rolleyes:කෙල්ලෝ වැඩ ඇරිලා යන වෙලාවනේ ..!! :rofl::rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඊයේ කඩේට ගියා හවස ආප්ප කන්න...
    වැලිගම වෙරල කිට්ටුව කඩේකට ගියේ... එතන හාල් පිටි ආප්ප මරු ඕයි...
    අමාරුවෙන් බිත්තර ආප්ප 4ක් කාල, ප්ලේන් ආප්ප 4ක් කෑවා..
    ඒ කාල ප්ලේන්ටිය බොන අතරේ සුද්දෙකුයි සුද්දීයෙකුයි ආව...
    කඩේ එකාට ඉංග්‍රීසි බැරි නිසා ඌ අතරමං... ඉතින් මම කතා කරලා ආප්ප කන්න සෙට් කළා...
    උන් හිඟන්නෝද කොහෙද... එක ආප්පයක් බෙදාගෙන කාල ප්ලේන්ටි එකකුත් බීල ගියා...
    ටිකකින් ආව තව පොරක්...
    ටිකක් දැකල පුරුදුයි වගේ...
    ඒත් මතක නැහැ...
    ෂෝට් එකක් ගහල, බැනියමක් ඇඳලා හිටියේ, සන්ග්ලාස් එකකුත් දාල...
    අර සුද්දගේ පාටමයි...
    සුපුරුදු පරිදි මම ගිහින් ඇහුවම "ප්ලේන් ටි" කිවුව...
    අන්තිමට ඌ බීල ගෙවන්න ගියාම කඩේ එකා රුපියල් 60ක් ඉල්ලුව...
    සික්ස්ටි රුපිස්‌ කිවුව...
    අරූ සන්ග්ලාස් ගලවල වටපිට බලනවා...
    කොහෙද #ත්තෝ ප්ලේන්ටිය 60ක් උනේ කියල සිංහලෙන් අහනවා...
    කඩේ එවුන් හොල්මන් වෙලා...
    ඒ පාර මගේ දිහාට හැරිලා අහනවා, උපුලෝ බලපන් බං මුන්ගේ සිරිපාදේ ගණන්නේ තියෙන්නේ කියල...
    බලද්දී අපි එක්ක ඉගෙන ගත්තු එකෙක්... ලංසි පොරක්...
    අඳුරන්න බැරි උනේ සන්ග්ලාස් දාල හිටි නිසා...
    කඩේ පොර ඒ පාර අරුට සද්දේ දැම්ම...
    මූට මල පැනල බැන්න;
    "තෝ දැනගනින් මම තමයි මේ පැත්තේ මාළු බිස්නස් එක රන් කරන්නේ,
    තොගේ ආප්ප #ත්ත කුඩු කරලා දානව,
    කයිය ගැහුවොතින් පු#ට අත දාල තෝ කණපිට ගහනවා" කියල බැනල සල්ලි නොදීම ගියා...
    කඩේ එකා අහනවා මොකද මල්ලි උනේ කියල...
    මටත් කට උත්තර නැතිව හිටියේ..:lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ආ බොක්ස්, කොහොමද?

    මම අර කකුලුවෝ හදන ත්‍රේඩ් එකක් කියවනවා බන්..
    සමහරක් බවුද්දයෝ බුද්ද ධර්මය ගැන කතාකරන විදිය දැක්කම කලකිරෙනවා බන්..
    බුදුහමුදුරුවෝ දේශනා කලා දර්මය සර්පයෙක් වැනිය, ඔහුගේ හිසෙන්ම අල්ලන්න කියලා..
    අබිධර්මය ගැන මෙලෝ හසරක් නොදැන එකෙක් පිස්සුවක් ලියලා..
    මන් මේ ත්‍රේඩ් එකක් දානවද නැද්ද කියලා හිත හිත ඉන්නේ..
    දැම්මොත් පිස්සු බල්ලො වගේ පස්සෙන් එලවයි.. නොදැම්මොත් බුද්ද ධර්මයට ලොකු හානියක්..
    අනේ මන්දා බන් මේවා නොදැක්කා වගේ ඉන්නත් බෑ..
    ඔය සීන් එක නිසා කෙනෙක් කිරියෙනුත් ගිහින්නේ.. අනේ මන්දා :dull:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    awrudu 7-8ka sms na ban phn eke penanna :rofl:
    "pinky akkiiiii ko oya?? fb na ne? gmail nane :( " :P :love:
    ita passe kasuwa "akkiiiiiiiiiiii ko oya? " :lol: mage meti nangila doubla hugs

    Ehemathamay nangilaa unaama akkilaa gana hoyala balanava :love::D
    Maay Kasuy hari honda lamay ow :yes::P
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    12274696_421872021321292_412158091718652400_n.jpg

    Chathuwa :P:rofl:

    කෙට්ටු නෑ ඩො මම :P ..මම හැන්සම් කොල්ල මොනා උනත් :cool:
    ..මටම වෙලාවකට
    හිතෙනවා මම කොච්චර ලස්සනද කියල ..!! :cool::cool:

    :rofl::rofl::rofl::P:lol::lol:
    හිනා වෙන්නේ නිකන් සලීම් කෙල්ල වගේ ..! රේප් දුන්න නිසා උබ මේකට ඈදල ගත්තේ නැත්තේ :rofl::rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දෙතුන් දෙනෙක් ලයින් කරා බන් ..!! අකමැත්තක් නෑ වගේ දරුකමට හදාගන්න ..!!
    කාව තෝරගන්නද මන්ද බන් ..!! ::nerd::nerd:
    උබ මොකෝ මේ රෑ වෙලා කොරන්නේ ..!! :rolleyes::rolleyes:කෙල්ලෝ වැඩ ඇරිලා යන වෙලාවනේ ..!! :rofl::rofl:

    මාත් හැමදාම ඔය පැත්තේ කැරකිලා යන්න එනවා බං අළුතින් ආපු නංගිලා වැඩ ඇරෙන වෙලාවට....:baffled::baffled:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඊයේ කඩේට ගියා හවස ආප්ප කන්න...
    වැලිගම වෙරල කිට්ටුව කඩේකට ගියේ... එතන හාල් පිටි ආප්ප මරු ඕයි...
    අමාරුවෙන් බිත්තර ආප්ප 4ක් කාල, ප්ලේන් ආප්ප 4ක් කෑවා..
    ඒ කාල ප්ලේන්ටිය බොන අතරේ සුද්දෙකුයි සුද්දීයෙකුයි ආව...
    කඩේ එකාට ඉංග්‍රීසි බැරි නිසා ඌ අතරමං... ඉතින් මම කතා කරලා ආප්ප කන්න සෙට් කළා...
    උන් හිඟන්නෝද කොහෙද... එක ආප්පයක් බෙදාගෙන කාල ප්ලේන්ටි එකකුත් බීල ගියා...
    ටිකකින් ආව තව පොරක්...
    ටිකක් දැකල පුරුදුයි වගේ...
    ඒත් මතක නැහැ...
    ෂෝට් එකක් ගහල, බැනියමක් ඇඳලා හිටියේ, සන්ග්ලාස් එකකුත් දාල...
    අර සුද්දගේ පාටමයි...
    සුපුරුදු පරිදි මම ගිහින් ඇහුවම "ප්ලේන් ටි" කිවුව...
    අන්තිමට ඌ බීල ගෙවන්න ගියාම කඩේ එකා රුපියල් 60ක් ඉල්ලුව...
    සික්ස්ටි රුපිස්‌ කිවුව...
    අරූ සන්ග්ලාස් ගලවල වටපිට බලනවා...
    කොහෙද #ත්තෝ ප්ලේන්ටිය 60ක් උනේ කියල සිංහලෙන් අහනවා...
    කඩේ එවුන් හොල්මන් වෙලා...
    ඒ පාර මගේ දිහාට හැරිලා අහනවා, උපුලෝ බලපන් බං මුන්ගේ සිරිපාදේ ගණන්නේ තියෙන්නේ කියල...
    බලද්දී අපි එක්ක ඉගෙන ගත්තු එකෙක්... ලංසි පොරක්...
    අඳුරන්න බැරි උනේ සන්ග්ලාස් දාල හිටි නිසා...
    කඩේ පොර ඒ පාර අරුට සද්දේ දැම්ම...
    මූට මල පැනල බැන්න;
    "තෝ දැනගනින් මම තමයි මේ පැත්තේ මාළු බිස්නස් එක රන් කරන්නේ,
    තොගේ ආප්ප #ත්ත කුඩු කරලා දානව,
    කයිය ගැහුවොතින් පු#ට අත දාල තෝ කණපිට ගහනවා" කියල බැනල සල්ලි නොදීම ගියා...
    කඩේ එකා අහනවා මොකද මල්ලි උනේ කියල...
    මටත් කට උත්තර නැතිව හිටියේ..:lol::lol:

    :lol::lol::lol::lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කෙට්ටු නෑ ඩො මම :P ..මම හැන්සම් කොල්ල මොනා උනත් :cool:
    ..මටම වෙලාවකට
    හිතෙනවා මම කොච්චර ලස්සනද කියල ..!! :cool::cool:

    :rofl::rofl::rofl::P:lol::lol:
    හිනා වෙන්නේ නිකන් සලීම් කෙල්ල වගේ ..! රේප් දුන්න නිසා උබ මේකට ඈදල ගත්තේ නැත්තේ :rofl::rofl:

    චතු බෝයි...

    ඇටි පැටි පැණි බෝයි...
    අම්ම ලඟට සිටී බෝයි...
    අතරන් පතරන් පාන් බුරියන් චුස්‌...:P

    සුන්දර අතීතය...:(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මාත් හැමදාම ඔය පැත්තේ කැරකිලා යන්න එනවා බං අළුතින් ආපු නංගිලා වැඩ ඇරෙන වෙලාවට....:baffled::baffled:

    මරුම කෑලි ටිකක් ඉන්නවා බන් ,,චීස් වලින් හදල වගේ ..!! අම්මෝ දිව්‍යලෝකේ ගියා වගේ ..අදත් interview ඇවිල්ල හිටිය ෆට්ට කෑලි සෙට් එකක් ..ඕව ඔක්කොම ඉතින් අපිටනේ :cool::cool:
    ලගින් යනකොට දැනෙන පුසුම .......!! විකාර වෙනවා සීඩ්හළු ..!!
     
    Status
    Not open for further replies.