☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    චතු බෝයි...

    ඇටි පැටි පැණි බෝයි...
    අම්ම ලඟට සිටී බෝයි...
    අතරන් පතරන් පාන් බුරියන් චුස්‌...:P

    සුන්දර අතීතය...:(

    සුන්දර අතීතය...:(
    මමත් පොඩි කාලේ හෙන ලස්සන කොල්ල බන් ..!! :(:(
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මරුම කෑලි ටිකක් ඉන්නවා බන් ,,චීස් වලින් හදල වගේ ..!! අම්මෝ දිව්‍යලෝකේ ගියා වගේ ..අදත් interview ඇවිල්ල හිටිය ෆට්ට කෑලි සෙට් එකක් ..ඕව ඔක්කොම ඉතින් අපිටනේ :cool::cool:
    ලගින් යනකොට දැනෙන පුසුම .......!! විකාර වෙනවා සීඩ්හළු ..!!


    ඕ ඕ ඒක තමයි උඹ බෑග් කට්ටකුත් එල්ලගෙන වැඩ ඇරෙන වෙලාවට උන් පස්සෙන් ටවුමට පදින්නේ:baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඊයේ කඩේට ගියා හවස ආප්ප කන්න...
    වැලිගම වෙරල කිට්ටුව කඩේකට ගියේ... එතන හාල් පිටි ආප්ප මරු ඕයි...
    අමාරුවෙන් බිත්තර ආප්ප 4ක් කාල, ප්ලේන් ආප්ප 4ක් කෑවා..
    ඒ කාල ප්ලේන්ටිය බොන අතරේ සුද්දෙකුයි සුද්දීයෙකුයි ආව...
    කඩේ එකාට ඉංග්‍රීසි බැරි නිසා ඌ අතරමං... ඉතින් මම කතා කරලා ආප්ප කන්න සෙට් කළා...
    උන් හිඟන්නෝද කොහෙද... එක ආප්පයක් බෙදාගෙන කාල ප්ලේන්ටි එකකුත් බීල ගියා...
    ටිකකින් ආව තව පොරක්...
    ටිකක් දැකල පුරුදුයි වගේ...
    ඒත් මතක නැහැ...
    ෂෝට් එකක් ගහල, බැනියමක් ඇඳලා හිටියේ, සන්ග්ලාස් එකකුත් දාල...
    අර සුද්දගේ පාටමයි...
    සුපුරුදු පරිදි මම ගිහින් ඇහුවම "ප්ලේන් ටි" කිවුව...
    අන්තිමට ඌ බීල ගෙවන්න ගියාම කඩේ එකා රුපියල් 60ක් ඉල්ලුව...
    සික්ස්ටි රුපිස්‌ කිවුව...
    අරූ සන්ග්ලාස් ගලවල වටපිට බලනවා...
    කොහෙද #ත්තෝ ප්ලේන්ටිය 60ක් උනේ කියල සිංහලෙන් අහනවා...
    කඩේ එවුන් හොල්මන් වෙලා...
    ඒ පාර මගේ දිහාට හැරිලා අහනවා, උපුලෝ බලපන් බං මුන්ගේ සිරිපාදේ ගණන්නේ තියෙන්නේ කියල...
    බලද්දී අපි එක්ක ඉගෙන ගත්තු එකෙක්... ලංසි පොරක්...
    අඳුරන්න බැරි උනේ සන්ග්ලාස් දාල හිටි නිසා...
    කඩේ පොර ඒ පාර අරුට සද්දේ දැම්ම...
    මූට මල පැනල බැන්න;
    "තෝ දැනගනින් මම තමයි මේ පැත්තේ මාළු බිස්නස් එක රන් කරන්නේ,
    තොගේ ආප්ප #ත්ත කුඩු කරලා දානව,
    කයිය ගැහුවොතින් පු#ට අත දාල තෝ කණපිට ගහනවා" කියල බැනල සල්ලි නොදීම ගියා...
    කඩේ එකා අහනවා මොකද මල්ලි උනේ කියල...
    මටත් කට උත්තර නැතිව හිටියේ..:lol::lol:

    ඉස්කෝලේ යන කාලේ මගේ යාලුවෙක් හිටියා. ඌ ඇලි පොරක්. ඌත් එක්ක පාරේ යනකොට හිනා කාලා මැරෙනවා. දකින එව්න් හිතන්නේ ඌ සුද්දෙක් කියලා. al කරලා ඉන්නකොට අපි සෙට් එක ස්පෝකන් ඉංග්ලිෂ් ක්ලාස් එකකට ගියා. සර් මූ දැකපු ගමන් හිතලා තියන්නේ සුද්දෙක් ක්ලාස් ඇවිල්ලා කියලා. :lol: අපේ නෑදෑ කෙනෙක් අහලා තිබුනා මම ටුවරිස්ට් ගයිඩ් වැඩේද කරන්නෙ කියලා. :lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මරුම කෑලි ටිකක් ඉන්නවා බන් ,,චීස් වලින් හදල වගේ ..!! අම්මෝ දිව්‍යලෝකේ ගියා වගේ ..අදත් interview ඇවිල්ල හිටිය ෆට්ට කෑලි සෙට් එකක් ..ඕව ඔක්කොම ඉතින් අපිටනේ :cool::cool:
    ලගින් යනකොට දැනෙන පුසුම .......!! විකාර වෙනවා සීඩ්හළු ..!!

    සුදු මුහුණයි හුරතලයයි හරි අවදානම්.:yes::yes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මරුම කෑලි ටිකක් ඉන්නවා බන් ,,චීස් වලින් හදල වගේ ..!! අම්මෝ දිව්‍යලෝකේ ගියා වගේ ..අදත් interview ඇවිල්ල හිටිය ෆට්ට කෑලි සෙට් එකක් ..ඕව ඔක්කොම ඉතින් අපිටනේ :cool::cool:
    ලගින් යනකොට දැනෙන පුසුම .......!! විකාර වෙනවා සීඩ්හළු ..!!

    චිස්‌ වලින් හදල නම් හොඳයි.. නිකන් ඉන්නකොට කන්න පුළුවන් උන්ව අල්ලාගෙන... ඔවු ඉතින් අම්මල තාත්තල ලොකු මහත් කරලා තියෙන්නේ බොට දෙන්න කියල හිතාගෙන හිටපන්... ඒසි නැතිව දවල් වෙනකන් තියල, ලඟින් යද්දී බලපන් දැනෙන පුසුඹ... හපෝ තොපි වගේ එවුන්...:lol:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඕ ඕ ඒක තමයි උඹ බෑග් කට්ටකුත් එල්ලගෙන වැඩ ඇරෙන වෙලාවට උන් පස්සෙන් ටවුමට පදින්නේ:baffled:

    මොකා කිව්වා..උබ මාව දැක්කද බන් ..!! :baffled::baffled::baffled:
    හුටා .. :baffled::baffled::dull:

    හතරයි කාලට වරෙන්කො මගේ crush එක පෙන්නන්න ..උබලට සහෙන්ට රිදෙයි ...!! :cool::cool:
    එත් එකී බැදලා බන් ..ලගදි ආරංච් උනේ :(:(:(

     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔතන විස්වාස කරන්නම බැරි කල්ල තමා උබ උව අදුරගත්තේ නැ කියන එක
    උබ කඩේ එකට කෙලවන්න නේද හැදුවේ
    ඇත්ත කියපන් :growl:

    සිරාවට අඳුරන්න බැරි උනා බං... කොච්චර කාලෙකට පස්සෙද දැක්කේ... කලින් ආව සුද්දී නම් මරු.. ලස්සනයි... ඒත් හැන්දකට හුරලා ගන්න මස් කලඳක් නැහැ ඒකිගේ ඇඟේ කොහෙවත්..
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කෙට්ටු නෑ ඩො මම :P ..මම හැන්සම් කොල්ල මොනා උනත් :cool:
    ..මටම වෙලාවකට
    හිතෙනවා මම කොච්චර ලස්සනද කියල ..!! :cool::cool:
    b0256.gif


    Elus, aiyala, mallila man yanawa.. passe ennam :)

    Bye tc akke parissamin inna :):love::love:
     
    Status
    Not open for further replies.