-|| Enrique Iglesias Live in ‪#‎SriLanka‬. ||-

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ela.... kohomath ticket horen sell wenawa 5000, 6000 ganna puluwan wei... balamu thawa wisthara hoyala... tickets hamba unoth dennam.... but sure na moko mu nikak ekek neme ne :dull:

    11.gif
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මං නං කියන්නේ ඕකා ලංකාවට එන එක හොඳයි.

    ජස්ටියත් එන්ඩ ඕනේ ලංකාවට :yes:

    ලංකාව කියන රටට මියුසේසියන් කෙනෙක් ඇවිත් ඌට කිසි දාක හරි ගිහිල්ල නෑ.

    1. බ්‍රයන් ඇඩම්ස් ආව.. ඌ දැන් බල්ලෙක් වත් ගණන් ගන්නේ නෑ..

    2. shaggy ආව.. ඌටත් හෙන ගහල ගියා බංකොලොත්.. දැන් ඌත් චම්පා කල්හාරි වගේ

    3. ශාන්ත පෝල් ආව (sean paul) ඌත් ඉවරයක් කෙල වෙලා ගියා..

    4. අර එඩ්වර්ඩ් ජයකොඩි වගේ මායන් පෙන්නන එකා ආව ටෙක්නෝ කියාගෙන (edward maya), අකුලොලම ගියා...! දැන් ඌ ඇහකට නෙමෙයි පෙන්නේ

    5. අරාශ් කියල තට්ට කුකුලෙක් ආව.. ජර බරාස් ගාල ඌත් බැහැගෙන ගියා..

    එකී මෙකි නොකී මේකට ඇවිත් යහතින් ගිහින් හරි ගිය එකෙක් මේ මිහිපිට නෑ

    අනේ ඒක නිසා වරෙන් එන්රික් වරෙන් ජස්ටිය වරෙන් පොලොව දෙදරගෙන වරෙන්.. දෙබෑ කොරගෙන වරෙන්.. ඇවිත් කෙල වෙලාම පලයන්

    අනේ ඒ උනාට එක රොක් බෑන්ඩ් එකක් වත් මේ රටට පස් පාගන්න එන්න එපා හොඳේ..

    විහිළුවටවත් රොක් බෑන්ඩ් නං ගෙන්නන්න එපා... උන්ට පාඩුවේ ඉන්ඩ දීපල්ල..

    ඔය වගේ ගමේ ආනාතයෝ විතරක් ලංකාවට ගෙන්නපල්ලා! හැඳි ගැවිලා කෙලවෙලාම පලයන් කියල
     
    Last edited:
    • Like
    Reactions: heshana and Elysium

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    :lol::lol::rofl:
    Paw appa Enrique, eyage samahara sindu lassanaine ayye :)
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මං නං කියන්නේ ඕකා ලංකාවට එන එක හොඳයි.

    ජස්ටියත් එන්ඩ ඕනේ ලංකාවට :yes:

    ලංකාව කියන රටට මියුසේසියන් කෙනෙක් ඇවිත් ඌට කිසි දාක හරි ගිහිල්ල නෑ.

    1. බ්‍රයන් ඇඩම්ස් ආව.. ඌ දැන් බල්ලෙක් වත් ගණන් ගන්නේ නෑ..

    2. shaggy ආව.. ඌටත් හෙන ගහල ගියා බංකොලොත්.. දැන් ඌත් චම්පා කල්හාරි වගේ

    3. ශාන්ත පෝල් ආව (sean paul) ඌත් ඉවරයක් කෙල වෙලා ගියා..

    4. අර එඩ්වර්ඩ් ජයකොඩි වගේ මායන් පෙන්නන එකා ආව ටෙක්නෝ කියාගෙන (edward maya), අකුලොලම ගියා...! දැන් ඌ ඇහකට නෙමෙයි පෙන්නේ

    5. අරාශ් කියල තට්ට කුකුලෙක් ආව.. ජර බරාස් ගාල ඌත් බැහැගෙන ගියා..

    එකී මෙකි නොකී මේකට ඇවිත් යහතින් ගිහින් හරි ගිය එකෙක් මේ මිහිපිට නෑ

    අනේ ඒක නිසා වරෙන් එන්රික් වරෙන් ජස්ටිය වරෙන් පොලොව දෙදරගෙන වරෙන්.. දෙබෑ කොරගෙන වරෙන්.. ඇවිත් කෙල වෙලාම පලයන්

    අනේ ඒ උනාට එක රොක් බෑන්ඩ් එකක් වත් මේ රටට පස් පාගන්න එන්න එපා හොඳේ..

    විහිළුවටවත් රොක් බෑන්ඩ් නං ගෙන්නන්න එපා... උන්ට පාඩුවේ ඉන්ඩ දීපල්ල..

    ඔය වගේ ගමේ ආනාතයෝ විතරක් ලංකාවට ගෙන්නපල්ලා! හැඳි ගැවිලා කෙලවෙලාම පලයන් කියල

    uya... ko ane server eka... happy birthday :dull:
     
    මුට එහෙම වෙන එකක් නැ බං :dull:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,320
    2,612
    113
    Colombo
    මම දන්න කෙල්ලො වගයක් ඉන්නව මුට මැරීගෙන.(පොශ් කියල ලොකෙට පෙන්නන්න්ද දන් නැ)
    මූ ආවොත් පු# උනත් දෙන සයිස් එකක් තියෙන්නෙ . :lol:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    :P:P

    මං නං කියන්නේ ඕකා ලංකාවට එන එක හොඳයි.

    ජස්ටියත් එන්ඩ ඕනේ ලංකාවට :yes:

    ලංකාව කියන රටට මියුසේසියන් කෙනෙක් ඇවිත් ඌට කිසි දාක හරි ගිහිල්ල නෑ.

    1. බ්‍රයන් ඇඩම්ස් ආව.. ඌ දැන් බල්ලෙක් වත් ගණන් ගන්නේ නෑ..

    2. shaggy ආව.. ඌටත් හෙන ගහල ගියා බංකොලොත්.. දැන් ඌත් චම්පා කල්හාරි වගේ

    3. ශාන්ත පෝල් ආව (sean paul) ඌත් ඉවරයක් කෙල වෙලා ගියා..

    4. අර එඩ්වර්ඩ් ජයකොඩි වගේ මායන් පෙන්නන එකා ආව ටෙක්නෝ කියාගෙන (edward maya), අකුලොලම ගියා...! දැන් ඌ ඇහකට නෙමෙයි පෙන්නේ

    5. අරාශ් කියල තට්ට කුකුලෙක් ආව.. ජර බරාස් ගාල ඌත් බැහැගෙන ගියා..

    එකී මෙකි නොකී මේකට ඇවිත් යහතින් ගිහින් හරි ගිය එකෙක් මේ මිහිපිට නෑ

    අනේ ඒක නිසා වරෙන් එන්රික් වරෙන් ජස්ටිය වරෙන් පොලොව දෙදරගෙන වරෙන්.. දෙබෑ කොරගෙන වරෙන්.. ඇවිත් කෙල වෙලාම පලයන්

    අනේ ඒ උනාට එක රොක් බෑන්ඩ් එකක් වත් මේ රටට පස් පාගන්න එන්න එපා හොඳේ..

    විහිළුවටවත් රොක් බෑන්ඩ් නං ගෙන්නන්න එපා... උන්ට පාඩුවේ ඉන්ඩ දීපල්ල..

    ඔය වගේ ගමේ ආනාතයෝ විතරක් ලංකාවට ගෙන්නපල්ලා! හැඳි ගැවිලා කෙලවෙලාම පලයන් කියල

    :rofl::rofl::rofl: nickelback or linkin park can come though
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොර එන බවට කන්ෆර්ම්.....

    ඊ-එෆ් එම් එකේ ටිකට් දෙනව නොමිලේ මොකක්ද කන්ටෙස්ට් එකකින් දිනන උන්ට. දවසකට ටිකට් 4ක් හෝ 5ක්, දළ වශයෙන් ටිකට් 100ක් විතර.....

    එන්රීකේ ෆෑන්ස්ලා පොඩ්ඩක් ට්‍රයි කරල බලපල්ලා!
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    පොර එන බවට කන්ෆර්ම්.....

    ඊ-එෆ් එම් එකේ ටිකට් දෙනව නොමිලේ මොකක්ද කන්ටෙස්ට් එකකින් දිනන උන්ට. දවසකට ටිකට් 4ක් හෝ 5ක්, දළ වශයෙන් ටිකට් 100ක් විතර.....

    එන්රීකේ ෆෑන්ස්ලා පොඩ්ඩක් ට්‍රයි කරල බලපල්ලා!

    by fans he means preteen girls and faggots who from the inside are preteen girls :P
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    මං නං කියන්නේ ඕකා ලංකාවට එන එක හොඳයි.

    ජස්ටියත් එන්ඩ ඕනේ ලංකාවට :yes:

    ලංකාව කියන රටට මියුසේසියන් කෙනෙක් ඇවිත් ඌට කිසි දාක හරි ගිහිල්ල නෑ.

    1. බ්‍රයන් ඇඩම්ස් ආව.. ඌ දැන් බල්ලෙක් වත් ගණන් ගන්නේ නෑ..

    2. shaggy ආව.. ඌටත් හෙන ගහල ගියා බංකොලොත්.. දැන් ඌත් චම්පා කල්හාරි වගේ

    3. ශාන්ත පෝල් ආව (sean paul) ඌත් ඉවරයක් කෙල වෙලා ගියා..

    4. අර එඩ්වර්ඩ් ජයකොඩි වගේ මායන් පෙන්නන එකා ආව ටෙක්නෝ කියාගෙන (edward maya), අකුලොලම ගියා...! දැන් ඌ ඇහකට නෙමෙයි පෙන්නේ

    5. අරාශ් කියල තට්ට කුකුලෙක් ආව.. ජර බරාස් ගාල ඌත් බැහැගෙන ගියා..

    එකී මෙකි නොකී මේකට ඇවිත් යහතින් ගිහින් හරි ගිය එකෙක් මේ මිහිපිට නෑ

    අනේ ඒක නිසා වරෙන් එන්රික් වරෙන් ජස්ටිය වරෙන් පොලොව දෙදරගෙන වරෙන්.. දෙබෑ කොරගෙන වරෙන්.. ඇවිත් කෙල වෙලාම පලයන්

    අනේ ඒ උනාට එක රොක් බෑන්ඩ් එකක් වත් මේ රටට පස් පාගන්න එන්න එපා හොඳේ..

    විහිළුවටවත් රොක් බෑන්ඩ් නං ගෙන්නන්න එපා... උන්ට පාඩුවේ ඉන්ඩ දීපල්ල..

    ඔය වගේ ගමේ ආනාතයෝ විතරක් ලංකාවට ගෙන්නපල්ලා! හැඳි ගැවිලා කෙලවෙලාම පලයන් කියල

    :lol::lol::lol:

    පිස්සුද යකෝ :angry::angry::angry:මු පට්ට. :love::love:උබ ඔය කියල තියෙන අනිත් අනාථයෝ වගේ නෙවේ :yes::yes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මං නං කියන්නේ ඕකා ලංකාවට එන එක හොඳයි.

    ජස්ටියත් එන්ඩ ඕනේ ලංකාවට :yes:

    ලංකාව කියන රටට මියුසේසියන් කෙනෙක් ඇවිත් ඌට කිසි දාක හරි ගිහිල්ල නෑ.

    1. බ්‍රයන් ඇඩම්ස් ආව.. ඌ දැන් බල්ලෙක් වත් ගණන් ගන්නේ නෑ..

    2. shaggy ආව.. ඌටත් හෙන ගහල ගියා බංකොලොත්.. දැන් ඌත් චම්පා කල්හාරි වගේ

    3. ශාන්ත පෝල් ආව (sean paul) ඌත් ඉවරයක් කෙල වෙලා ගියා..

    4. අර එඩ්වර්ඩ් ජයකොඩි වගේ මායන් පෙන්නන එකා ආව ටෙක්නෝ කියාගෙන (edward maya), අකුලොලම ගියා...! දැන් ඌ ඇහකට නෙමෙයි පෙන්නේ

    5. අරාශ් කියල තට්ට කුකුලෙක් ආව.. ජර බරාස් ගාල ඌත් බැහැගෙන ගියා..

    එකී මෙකි නොකී මේකට ඇවිත් යහතින් ගිහින් හරි ගිය එකෙක් මේ මිහිපිට නෑ

    අනේ ඒක නිසා වරෙන් එන්රික් වරෙන් ජස්ටිය වරෙන් පොලොව දෙදරගෙන වරෙන්.. දෙබෑ කොරගෙන වරෙන්.. ඇවිත් කෙල වෙලාම පලයන්

    අනේ ඒ උනාට එක රොක් බෑන්ඩ් එකක් වත් මේ රටට පස් පාගන්න එන්න එපා හොඳේ..

    විහිළුවටවත් රොක් බෑන්ඩ් නං ගෙන්නන්න එපා... උන්ට පාඩුවේ ඉන්ඩ දීපල්ල..

    ඔය වගේ ගමේ ආනාතයෝ විතරක් ලංකාවට ගෙන්නපල්ලා! හැඳි ගැවිලා කෙලවෙලාම පලයන් කියල
    :lol::lol::lol::lol::lol::lol: තොට අන්ද කයිප්පු කයිප්පු කැවිලද...???? මට පුදුමයි උඹ වගේ එකෙක් මෙහෙම කොමෙන්ට් එකක් ලිව්වා කිව්වම...:rolleyes:

    හරි හමන් ආර්ටිස්ට් කෙනෙක් විදියට පළමුවතාවට එන්නේ Enrique.මෙහෙට ආපු පමණින් කවුරුවත් කුජීත වෙන්නේ නෑ.. වයසත් එක්ක එක එක්කෙනාගේ ජනප්‍රියතාව හීන වෙනවා ඇති... නමුත් ඔවුන්ගේ හැකියාවන් තිළිණ කල දායාදයන් හැමදාටම පවතිනවා...;)

    බ්‍රයන් ඇඩම්ස් ගැන ඔහොම කථා කරන්න එපා සහෝදරයා... උඹ දන්නේ නැති උනාට ලෝකේ උට ආසා කරන සෑහෙන රසිකයෝ ප්‍රමාණයක් තවම ඉන්නවා... තවම ඔහු එකොස්ටික් ප්‍රසංග වලට සහභාගි වෙනවා... ඔහුගේ ජනප්‍රියතාවේ කිසිම අඩුවක් වෙලා නෑ...

    Liveevents ලට හොඳ දැක්මක් තියෙනවා කියලා පැහැදිලී... රොක් ගැන කියපු නිසා මම හිතනවා නිකල්බැක් / බ්‍රේකින්ග් බෙන්ජමින් වගේ අයත් ඉස්සරහට ඒවී..

    ඒ වගේම දැනට ලෝකේ ප්‍රශලිත EDM කන්සෙප්ට් එකත්
    Liveevents හරහා ලංකාවට ඒවී..:yes: