Tickets
https://mydeal.lk/enrique-sri-lanka-2015

na epa machan Enrique epa...

හැමිනෙනවා බන්... කජු ඇටද කොස් ඇටද...හයියෝ ඔව් ඕයි
3000 උනා නම් යන්න හිටියේ.. යන්නේ නෑ බන්.. කමක් නෑ ලංකාවට ආවා කියලා හිත හදා ගන්නවා...
අවුමිරිස් කිලෝ එකත් 1200 යි... බඩට කනවා බන් ඒ 5000න්..

Tickets
https://mydeal.lk/enrique-sri-lanka-2015

මං නං කියන්නේ ඕකා ලංකාවට එන එක හොඳයි.
ජස්ටියත් එන්ඩ ඕනේ ලංකාවට
ලංකාව කියන රටට මියුසේසියන් කෙනෙක් ඇවිත් ඌට කිසි දාක හරි ගිහිල්ල නෑ.
1. බ්රයන් ඇඩම්ස් ආව.. ඌ දැන් බල්ලෙක් වත් ගණන් ගන්නේ නෑ..
2. shaggy ආව.. ඌටත් හෙන ගහල ගියා බංකොලොත්.. දැන් ඌත් චම්පා කල්හාරි වගේ
3. ශාන්ත පෝල් ආව (sean paul) ඌත් ඉවරයක් කෙල වෙලා ගියා..
4. අර එඩ්වර්ඩ් ජයකොඩි වගේ මායන් පෙන්නන එකා ආව ටෙක්නෝ කියාගෙන (edward maya), අකුලොලම ගියා...! දැන් ඌ ඇහකට නෙමෙයි පෙන්නේ
5. අරාශ් කියල තට්ට කුකුලෙක් ආව.. ජර බරාස් ගාල ඌත් බැහැගෙන ගියා..
එකී මෙකි නොකී මේකට ඇවිත් යහතින් ගිහින් හරි ගිය එකෙක් මේ මිහිපිට නෑ
අනේ ඒක නිසා වරෙන් එන්රික් වරෙන් ජස්ටිය වරෙන් පොලොව දෙදරගෙන වරෙන්.. දෙබෑ කොරගෙන වරෙන්.. ඇවිත් කෙල වෙලාම පලයන්
අනේ ඒ උනාට එක රොක් බෑන්ඩ් එකක් වත් මේ රටට පස් පාගන්න එන්න එපා හොඳේ..
විහිළුවටවත් රොක් බෑන්ඩ් නං ගෙන්නන්න එපා... උන්ට පාඩුවේ ඉන්ඩ දීපල්ල..
ඔය වගේ ගමේ ආනාතයෝ විතරක් ලංකාවට ගෙන්නපල්ලා! හැඳි ගැවිලා කෙලවෙලාම පලයන් කියල
හයියෝ....!!! මේක බලන්න ගියොත් ලබන මාසේ නොකා නොබී තමයි ඉන්න වෙන්නේ
මේක හරියන්නේ නෑ. ලබන මාසේ සීදුව සකුරා, පර්පල් රේන්ජ් වගේ බෑන්ඩ් එකක් ගහන ෂෝ එකක් බලන්න යනවා. බස් අජියයි සුජී අක්කයි එනවනම් තවත් හොඳයි.

best cmnt so far.... wadim unoth 500k yayi ban.. mamath ArrowStar eka balanna yanawa 
Ekanan aththa!
![]()
Kiyala wadak na![]()
හැමිනෙනවා බන්... කජු ඇටද කොස් ඇටද...3000 උනා නම් යන්න හිටියේ.. යන්නේ නෑ බන්.. කමක් නෑ ලංකාවට ආවා කියලා හිත හදා ගන්නවා...
අවුමිරිස් කිලෝ එකත් 1200 යි... බඩට කනවා බන් ඒ 5000න්..
![]()
මොන මූනද අෆ්ෆා. අත පය හෙලවෙන එකවත් පෙනුනොත් හොදා....5000 ටිකට් අරන් මූනවත් බලන්න වෙන එකක් නෑ

මොන මූනද අෆ්ෆා. අත පය හෙලවෙන එකවත් පෙනුනොත් හොදා....
ඒ හීනෙත් සුන්.....![]()
මං නං කියන්නේ ඕකා ලංකාවට එන එක හොඳයි.
ජස්ටියත් එන්ඩ ඕනේ ලංකාවට
ලංකාව කියන රටට මියුසේසියන් කෙනෙක් ඇවිත් ඌට කිසි දාක හරි ගිහිල්ල නෑ.
1. බ්රයන් ඇඩම්ස් ආව.. ඌ දැන් බල්ලෙක් වත් ගණන් ගන්නේ නෑ..
2. shaggy ආව.. ඌටත් හෙන ගහල ගියා බංකොලොත්.. දැන් ඌත් චම්පා කල්හාරි වගේ
3. ශාන්ත පෝල් ආව (sean paul) ඌත් ඉවරයක් කෙල වෙලා ගියා..
4. අර එඩ්වර්ඩ් ජයකොඩි වගේ මායන් පෙන්නන එකා ආව ටෙක්නෝ කියාගෙන (edward maya), අකුලොලම ගියා...! දැන් ඌ ඇහකට නෙමෙයි පෙන්නේ
5. අරාශ් කියල තට්ට කුකුලෙක් ආව.. ජර බරාස් ගාල ඌත් බැහැගෙන ගියා..
එකී මෙකි නොකී මේකට ඇවිත් යහතින් ගිහින් හරි ගිය එකෙක් මේ මිහිපිට නෑ
අනේ ඒක නිසා වරෙන් එන්රික් වරෙන් ජස්ටිය වරෙන් පොලොව දෙදරගෙන වරෙන්.. දෙබෑ කොරගෙන වරෙන්.. ඇවිත් කෙල වෙලාම පලයන්
අනේ ඒ උනාට එක රොක් බෑන්ඩ් එකක් වත් මේ රටට පස් පාගන්න එන්න එපා හොඳේ..
විහිළුවටවත් රොක් බෑන්ඩ් නං ගෙන්නන්න එපා... උන්ට පාඩුවේ ඉන්ඩ දීපල්ල..
ඔය වගේ ගමේ ආනාතයෝ විතරක් ලංකාවට ගෙන්නපල්ලා! හැඳි ගැවිලා කෙලවෙලාම පලයන් කියල

ow ban un nathuwa nikan free ekkan enna kiyalada uba kiyannemachan oya aspa ganan ganne ape club karayo misak un nevi.

ubatath inna barida idapan u ei