මට සෙම්ගෙඩි හැදිලා බන් ..! එපා වෙනවා ..කන්න බොන්නත් බෑ![]()
ඊයේ නෑවේ නෑ බන් ..!!
ලුනු වතුරෙන් කට හෝදපන්.උණුවතුර බීපන්.
මට සෙම්ගෙඩි හැදිලා බන් ..! එපා වෙනවා ..කන්න බොන්නත් බෑ![]()
ඊයේ නෑවේ නෑ බන් ..!!
ආණ්ඩුව වැඩි කාලයක් දුවන්න නෙමෙයි හදන්නේ.

ලුනු වතුරෙන් කට හෝදපන්.උණුවතුර බීපන්.



අල්ලපු ඉඩමේ එකා තමන්ට වඩා ලොකු ගෙයක් හදපු නිසා මන්දිර බද්දක් අය වැයට දාපු වෛශ්‍ය පුත්‍රෙයක් ගෙන් ඔයිට වඩා බලාපොරොත්තු වෙන්නට බෑ!තිස් දහක පඩියෙන් ඇටබිජුවත් කන්ට බැරි කොට ඒකට බද්දක් ගහන්නද වේ#ගේ පුතාලා ලෑස්තිය.![]()
තිස් දහක පඩියෙන් ඇටබිජුවත් කන්ට බැරි කොට ඒකට බද්දක් ගහන්නද වේ#ගේ පුතාලා ලෑස්තිය.![]()

අයවැය පරදන්න පුළුවන් නම් වැඩේ ගොඩ
උදේ හේදුව බන් උනුවතුරට ලුණු දාල..දැන් නම් ටිකක් අඩුයි වගේ![]()
ඉක්මනට අඩු කරගන්න බෙහෙත් නැද්ද බන්
අල්ලපු ඉඩමේ එකා තමන්ට වඩා ලොකු ගෙයක් හදපු නිසා මන්දිර බද්දක් අය වැයට දාපු වෛශ්‍ය පුත්‍රෙයක් ගෙන් ඔයිට වඩා බලාපොරොත්තු වෙන්නට බෑ!
දුරකථන ගාස්තුත් වැඩි කරනවලු
අයවැයෙන් මන්ත්‍රී වැටුප්,වරප්‍රසාද වැඩි කරනවා කිවුවම ඕක නිකන්ම සම්මත වෙයි බන්.
ඒක නෙමෙයි අය වැය පරාද වුනාම සංශෝධනය කරලා ඉදිරිපත් කරන්න බැරිද?මම අහලා තියෙනවා ජේ.ආර්. එහෙම කලා කියලා.

අම්මපා කියපන්.රජයෙන් අපිට නිකන් කන්න අඳින්න දෙනවද දන්නේ නෑ මේ පාර අයවැයෙන්




ඒ වගේ වෙන්න ඇති නේද
මමනම් ලංකාව දාල යන්න ඉන්නේ බන්
හර්තාල් දවස්වල අපේ බඩු වගයක් යාපනේට ගියා..
යාපනේ සක්කිලි අපේ බාස්ලට වතුර ටිකක් වත් දීලා නෑ..
ශෙඩ් එකෙන් හුලන් ටිකක් ගහලා දීලා නෑ..
යකෝ යාපනේ දෙමලට ගිහින්නේ..![]()
මම දන්නවා බන්..
වතුර උගුරක් දීලා නෑ එකෙක් වත්..
ලොරිය යාපනේ ඉදන් කොලබට එනකන් එක තැනක වත් චෙක් කරලා නෑ..
ඔහොම යන්කෝ මුන් කෙලින පිස්සුව ලගදිම තේරෙයි..
බජට් එකත් මොනවා කරයිද දන්නේ නෑ..
බජට් එකෙන් පස්සේ ලී බඩු බිස්නස් කරන සේරටම බී.ටී ගහන්න හදන්නේ..
කාර්තුවකට 20000ක් වත් ගෙවන්න වෙයි.. අවුරුද්දට 80000ක්..
කෙලවිලා ඉන්නේ මේ දවස්වල.. බැන්කු වලට බිලියන ගානක ටැක්ස් එකක් ගහලා..
ලෝන් ගත්ත එවුන්ගේ වාරිකය වැඩිවෙන්න හදන්නේ..
පක්ශ දෙක තරගෙට හොරාකනවද කොහෙද..
මටනම් ශුවර් නෑ මේ විදියට තව කොච්චර කල් ආන්ඩුව දුවයිද කියලා..
ලී බඩු බිස්නස් එකත් නවත්තන්න වෙන සීන් එකක් තියෙන්නේ බන්..![]()


කස්ටිය තාම නෑ වගේ.
මට සෙම්ගෙඩි හැදිලා බන් ..! එපා වෙනවා ..කන්න බොන්නත් බෑ![]()
ඊයේ නෑවේ නෑ බන් ..!!
ෆට්ට නේ ..!!![]()
අපරාදේ මහින්දව එලවලා පඹයෙක්ව ජනාදිපති කලේ.අපිට බූවල්ලකින් ගහන්න ඕනි.
කස්ටියටම ගුඩ් මෝනිං
පොඩි උදව්වක් සිංහලු..... පර්ච් එකකට වර්ග අඩි කීයක් තියනවද
කස්ටියටම ගුඩ් මෝනිං
පොඩි උදව්වක් සිංහලු..... පර්ච් එකකට වර්ග අඩි කීයක් තියනවද
මට සෙම්ගෙඩි හැදිලා බන් ..! එපා වෙනවා ..කන්න බොන්නත් බෑ![]()
ඊයේ නෑවේ නෑ බන් ..!!
ඕව කතා කරන්න ගියාම නිකන් පැත්තක ඉන්න අම්ම බැනුම් අහන නිසා පාඩුවේ ඉන්නේ බං... නැත්නම් කියන්න දේවල් කොච්චර හිතේ තියන් ඉන්නවද...