එකා එකා රට දාලා යනවා.කරන්න ඕනි එකා වගේ නැගිටලා රනිල්,රවී වගේ එවුන්ව වලපල්ලට දක්කන එක.
එකා වගේ කතා කරන්න මොකාද ඉන්නේ බන්..මේකත් මේක ඇතුලේ කතා කරන නිසා අවුලක් නෑ
එළියේ ත්රෙඩ් එකක් ඇරලා කතා කරානම් අම්ම මුත්තා මතක් කරලා රේප් කපලා 100ක් විතර
එහෙම රටකටනේ බන් අපි ඉන්නේ






..
