☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එකා එකා රට දාලා යනවා.කරන්න ඕනි එකා වගේ නැගිටලා රනිල්,රවී වගේ එවුන්ව වලපල්ලට දක්කන එක.

    එකා වගේ කතා කරන්න මොකාද ඉන්නේ බන්..මේකත් මේක ඇතුලේ කතා කරන නිසා අවුලක් නෑ
    එළියේ ත්‍රෙඩ් එකක් ඇරලා කතා කරානම් අම්ම මුත්තා මතක් කරලා රේප් කපලා 100ක් විතර
    එහෙම රටකටනේ බන් අපි ඉන්නේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එකා වගේ කතා කරන්න මොකාද ඉන්නේ බන්..මේකත් මේක ඇතුලේ කතා කරන නිසා අවුලක් නෑ
    එළියේ ත්‍රෙඩ් එකක් ඇරලා කතා කරානම් අම්ම මුත්තා මතක් කරලා රේප් කපලා 100ක් විතර
    එහෙම රටකටනේ බන් අපි ඉන්නේ

    :(:(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මසකට 30000/- වඩා වැටුප් සහ දීමනා ලබන සියළු ම දෙනා උපයන විට බදු ගෙවිමේ ක්‍රමවේදයකට ග්‍රහණය කර ගැනීමක් මේ පාර අය-වැය යෝජනා වල තිබෙන බව ට ආරංචියක් ලැබිණි!!!!

    :dull:
    ටැංකි බෝට්ටුවක් බලමු ගාල්ලෙන්. උඹත් මාත් එක්ක සෙට් වෙයං අයියේ.. උඹ ඉන්නකොට බයක් නෑ. කන්න බොන්න නැති උනොත් බොට්ටුවේ ෆයිබර් ග්ලාස් හරි කවලා යන තැනකට අරගෙන යයි උඹ මාව. ඕස්ට්‍රේලියාව අල්ලමු. කේස් වගේ නම් නවසීලන්තෙට අල්ලමු. එහෙත් කේස් වගේ නම් ජපානේ කොරියාව ඔන්න ඔය මොකක් හරි එකකට අල්ලමු... :dull:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මසකට 30000/- වඩා වැටුප් සහ දීමනා ලබන සියළු ම දෙනා උපයන විට බදු ගෙවිමේ ක්‍රමවේදයකට ග්‍රහණය කර ගැනීමක් මේ පාර අය-වැය යෝජනා වල තිබෙන බව ට ආරංචියක් ලැබිණි!!!!

    රජයේ ආයතන උනාට අපි අහුවෙන්නේ සංස්ථා වලට... වැඩි කරන එවුව අපිටත් වැඩි වෙනවා නම් ඔහොම උනාට දුක නැහැනේ...
    අනික ඇමති ගෝලයෝන්ගේ පඩිය මාසෙට රුපියල් 8000, 10000 වගේ වෙන්න ඇති මෙහෙම තීරණ ගන්නේ... උන්ට අමතර ආදායම් තියෙන නිසානේ පැත්තක ඉන්න මිනිසුන්ට මේ දේවල් වෙන්නේ...
    බදු එකතු කරන්න කෙල්ලෙක් එහෙම වගේ නම් එවපියකෝ එකතු කරනවා කෙසේ වෙතත් පුම්බල යවන්න...:oo::oo:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :dull:
    ටැංකි බෝට්ටුවක් බලමු ගාල්ලෙන්. උඹත් මාත් එක්ක සෙට් වෙයං අයියේ.. උඹ ඉන්නකොට බයක් නෑ. කන්න බොන්න නැති උනොත් බොට්ටුවේ ෆයිබර් ග්ලාස් හරි කවලා යන තැනකට අරගෙන යයි උඹ මාව. ඕස්ට්‍රේලියාව අල්ලමු. කේස් වගේ නම් නවසීලන්තෙට අල්ලමු. එහෙත් කේස් වගේ නම් ජපානේ කොරියාව ඔන්න ඔය මොකක් හරි එකකට අල්ලමු... :dull:

    ලිස්ට් එකට මාවත් දාපන්.මාත් එනවා යන්න.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මාත් පඹයට බන් ඡන්දේ දුන්නේ.ශික්

    මගේ ජොබ් එක ඉස්තිර කරලා දුන්නේ මහින්ද මහත්තය.. ඒ නිසා මම දුන්නේ එයාට... අපි කවදත් එයාට තමයි... ඒ ත්‍රෙඩ් වල රෙප් කැපුන එවුන්ට මම රෙප් දීලත් ඇති... නොදන්නා කෙනාට වඩා දන්නා මනුස්සය වටිනවා බං... අලුත් වෙනසක් ඕන නිසානේ චන්දෙ දුන්නේ.. ඔන්න ඉතින් දැන් තියෙනවා වෙනස...

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    තැන්කූ මාමේ... පොඩි තාප්ප කෑල්ලක් ගහන්න කියලා බැළුවේ ඉඩම වටේට

    තාප්පේ ගහන්න ඉඩම වටේ දිගනේ බන් ඕනි.වර්ග අඩි ගාන අහවල් මගුලකටද?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    272.25Sqft මචන්.

    අඩි 16.5x16.5ප්‍රමාණයේ කොටුවක්

    එළ මචෝ....

    වැස්ස දවස් වලට පාරෙන් වතුර පාරක් එනවා ඉඩමට.... ළඟ ගෙදරක සොන්නයෙක් වතුර පාර ඉඩමට හරවනවා.... ගහ බැනගන්න බෑ බං ඕවට...ඕව කෙලවරක් වෙන කේස් නෙවෙයිනේ...මරාගන්න වෙන්නේ එහෙම උනොත්...එතකොට ඉතින් කරගෙන යන බිස්නස් එක කරගන්න වෙන්නෙත් නෑ හරියකට පොලිසි ගානේ ලගින්න ගියාම....

    තාප්ප කෑල්ලක් ගහන්න කියලා බැලුවේ..එතකොට වන්ශොට් වතුර පාර පාර දිගේ උගේ ඉඩමට:rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔය උඩ තියෙන්නේ රටේ තත්වය ගැන මගේ අදහස් :dull:

    මේ මට තේක්ක වතු තියෙනවනම් කියපල්ලා :rolleyes:

    අපි දෙනියායේ වැඩ කරන්න යද්දී දැක්ක මචං තේක්ක වතු තියෙනවා...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ ජොබ් එක ඉස්තිර කරලා දුන්නේ මහින්ද මහත්තය.. ඒ නිසා මම දුන්නේ එයාට... අපි කවදත් එයාට තමයි... ඒ ත්‍රෙඩ් වල රෙප් කැපුන එවුන්ට මම රෙප් දීලත් ඇති... නොදන්නා කෙනාට වඩා දන්නා මනුස්සය වටිනවා බං... අලුත් වෙනසක් ඕන නිසානේ චන්දෙ දුන්නේ.. ඔන්න ඉතින් දැන් තියෙනවා වෙනස...

    උඹලා හරි බන්.අපිට වැරදුනා.දැන් ඒ වැරැද්ද නිවැරදි කරන්න උත්සාහා කරන්න ඕනි.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    තාප්පේ ගහන්න ඉඩම වටේ දිගනේ බන් ඕනි.වර්ග අඩි ගාන අහවල් මගුලකටද?

    හරි බං..පර්ච් විසි ගානක් තියෙන්නේ.... අඩි කීයක් තියනවද කියලා හොයාගන්න බැලුවේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    හරි බං..පර්ච් විසි ගානක් තියෙන්නේ.... අඩි කීයක් තියනවද කියලා හොයාගන්න බැලුවේ

    කැමතිනම් ඉඩමේ ප්ලෑන් එක ස්කෑන් කරලා මට මේල් එකක් දාහන්.ඉඩමේ දිග කියන්නම්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඊයේ වෙනස බැලුවද.. මට ඊයෙත් මිස් උනා බං...:no:

    පොඩ්ඩක් බැලුව බං...

    ඔව බැලුවාම ඕව ගැන හොයන්න හිතෙනවා බං:(..

    පේනවනේ අර කොග්ගල නිළමේ කියවලා වෙලා තියන දේ:rofl:....ඕකත් බොක්කට වදින්න බැලුව නම් අනිවා ඕක පස්සෙන් පන්නන්න හිතෙනවා:yes:..

    ඒ නිසා වැඩිය හිතට අරන් බැලුවේ නෑ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කැමතිනම් ඉඩමේ ප්ලෑන් එක ස්කෑන් කරලා මට මේල් එකක් දාහන්.ඉඩමේ දිග කියන්නම්

    ඇහ්... අනිවා උවමනාවක් උනොත් කතා කරන්නම් :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    අපි දෙනියායේ වැඩ කරන්න යද්දී දැක්ක මචං තේක්ක වතු තියෙනවා...

    හම්බන්තොට , ගාල්ලේ වගේ වතු තියෙන කවුරුහරි ඉන්නවනම් මට කියන්න..
    සීත පැතිවල ගස්නම් මෙලෝ රහක් නෑ බන්.. වවුනියා, යාපනේ තමයි සුපිරිම තේක්ක ගස් තියෙන්නේ.. :yes:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මසකට 30000/- වඩා වැටුප් සහ දීමනා ලබන සියළු ම දෙනා උපයන විට බදු ගෙවිමේ ක්‍රමවේදයකට ග්‍රහණය කර ගැනීමක් මේ පාර අය-වැය යෝජනා වල තිබෙන බව ට ආරංචියක් ලැබිණි!!!!

    :eek::eek:
     
    Status
    Not open for further replies.