හයිලඩ් එන තියෙන්නේත් අඹේවෙලම තමා. කෝච්චියේ යද්දි පේන්නේ. Moon Plains හෙවත් සඳ තැන්න කියන්නේ ගොවිපලක්. තියෙන්නේ ග්රෙගරියට අනිත් පැත්තේ..
පොලොස්කාරයා එහේ යන්නේ නෑ නේ. එහේ යනවා නම් තව පට්ට ප්ලේස් ටිකක් තියේ![]()
හයිලන්ඩ් එකටයි, සද තැන්නටයි යන්න ඕනේ එහෙනම්.බදුල්ල පැත්තට යනවා නම් මොනාද තියෙන්නේ ඇයි?
Edayin pase e movie eka balannema na




.
