ela.... kohomath ticket horen sell wenawa 5000, 6000 ganna puluwan wei... balamu thawa wisthara hoyala... tickets hamba unoth dennam.... but sure na moko mu nikak ekek neme ne![]()

Muge hama LIve show ehekama HERO gahaddi mu girl kenekwa stage ekata gannawa... who will be dat Lucky girl...???mu lip kiss ehekuth daanawa ban...
![]()
bump
niyamai

මං නං කියන්නේ ඕකා ලංකාවට එන එක හොඳයි.
ජස්ටියත් එන්ඩ ඕනේ ලංකාවට
ලංකාව කියන රටට මියුසේසියන් කෙනෙක් ඇවිත් ඌට කිසි දාක හරි ගිහිල්ල නෑ.
1. බ්රයන් ඇඩම්ස් ආව.. ඌ දැන් බල්ලෙක් වත් ගණන් ගන්නේ නෑ..
2. shaggy ආව.. ඌටත් හෙන ගහල ගියා බංකොලොත්.. දැන් ඌත් චම්පා කල්හාරි වගේ
3. ශාන්ත පෝල් ආව (sean paul) ඌත් ඉවරයක් කෙල වෙලා ගියා..
4. අර එඩ්වර්ඩ් ජයකොඩි වගේ මායන් පෙන්නන එකා ආව ටෙක්නෝ කියාගෙන (edward maya), අකුලොලම ගියා...! දැන් ඌ ඇහකට නෙමෙයි පෙන්නේ
5. අරාශ් කියල තට්ට කුකුලෙක් ආව.. ජර බරාස් ගාල ඌත් බැහැගෙන ගියා..
එකී මෙකි නොකී මේකට ඇවිත් යහතින් ගිහින් හරි ගිය එකෙක් මේ මිහිපිට නෑ
අනේ ඒක නිසා වරෙන් එන්රික් වරෙන් ජස්ටිය වරෙන් පොලොව දෙදරගෙන වරෙන්.. දෙබෑ කොරගෙන වරෙන්.. ඇවිත් කෙල වෙලාම පලයන්
අනේ ඒ උනාට එක රොක් බෑන්ඩ් එකක් වත් මේ රටට පස් පාගන්න එන්න එපා හොඳේ..
විහිළුවටවත් රොක් බෑන්ඩ් නං ගෙන්නන්න එපා... උන්ට පාඩුවේ ඉන්ඩ දීපල්ල..
ඔය වගේ ගමේ ආනාතයෝ විතරක් ලංකාවට ගෙන්නපල්ලා! හැඳි ගැවිලා කෙලවෙලාම පලයන් කියල

nickelback or linkin park can come thoughපොර එන බවට කන්ෆර්ම්.....
ඊ-එෆ් එම් එකේ ටිකට් දෙනව නොමිලේ මොකක්ද කන්ටෙස්ට් එකකින් දිනන උන්ට. දවසකට ටිකට් 4ක් හෝ 5ක්, දළ වශයෙන් ටිකට් 100ක් විතර.....
එන්රීකේ ෆෑන්ස්ලා පොඩ්ඩක් ට්රයි කරල බලපල්ලා!

මං නං කියන්නේ ඕකා ලංකාවට එන එක හොඳයි.
ජස්ටියත් එන්ඩ ඕනේ ලංකාවට
ලංකාව කියන රටට මියුසේසියන් කෙනෙක් ඇවිත් ඌට කිසි දාක හරි ගිහිල්ල නෑ.
1. බ්රයන් ඇඩම්ස් ආව.. ඌ දැන් බල්ලෙක් වත් ගණන් ගන්නේ නෑ..
2. shaggy ආව.. ඌටත් හෙන ගහල ගියා බංකොලොත්.. දැන් ඌත් චම්පා කල්හාරි වගේ
3. ශාන්ත පෝල් ආව (sean paul) ඌත් ඉවරයක් කෙල වෙලා ගියා..
4. අර එඩ්වර්ඩ් ජයකොඩි වගේ මායන් පෙන්නන එකා ආව ටෙක්නෝ කියාගෙන (edward maya), අකුලොලම ගියා...! දැන් ඌ ඇහකට නෙමෙයි පෙන්නේ
5. අරාශ් කියල තට්ට කුකුලෙක් ආව.. ජර බරාස් ගාල ඌත් බැහැගෙන ගියා..
එකී මෙකි නොකී මේකට ඇවිත් යහතින් ගිහින් හරි ගිය එකෙක් මේ මිහිපිට නෑ
අනේ ඒක නිසා වරෙන් එන්රික් වරෙන් ජස්ටිය වරෙන් පොලොව දෙදරගෙන වරෙන්.. දෙබෑ කොරගෙන වරෙන්.. ඇවිත් කෙල වෙලාම පලයන්
අනේ ඒ උනාට එක රොක් බෑන්ඩ් එකක් වත් මේ රටට පස් පාගන්න එන්න එපා හොඳේ..
විහිළුවටවත් රොක් බෑන්ඩ් නං ගෙන්නන්න එපා... උන්ට පාඩුවේ ඉන්ඩ දීපල්ල..
ඔය වගේ ගමේ ආනාතයෝ විතරක් ලංකාවට ගෙන්නපල්ලා! හැඳි ගැවිලා කෙලවෙලාම පලයන් කියල

මු පට්ට. 
උබ ඔය කියල තියෙන අනිත් අනාථයෝ වගේ නෙවේ 

ගෙන්නන්නනම් එපා දෙයියො පලාතකට
nickelback or linkin park can come though

මං නං කියන්නේ ඕකා ලංකාවට එන එක හොඳයි.
ජස්ටියත් එන්ඩ ඕනේ ලංකාවට
ලංකාව කියන රටට මියුසේසියන් කෙනෙක් ඇවිත් ඌට කිසි දාක හරි ගිහිල්ල නෑ.
1. බ්රයන් ඇඩම්ස් ආව.. ඌ දැන් බල්ලෙක් වත් ගණන් ගන්නේ නෑ..
2. shaggy ආව.. ඌටත් හෙන ගහල ගියා බංකොලොත්.. දැන් ඌත් චම්පා කල්හාරි වගේ
3. ශාන්ත පෝල් ආව (sean paul) ඌත් ඉවරයක් කෙල වෙලා ගියා..
4. අර එඩ්වර්ඩ් ජයකොඩි වගේ මායන් පෙන්නන එකා ආව ටෙක්නෝ කියාගෙන (edward maya), අකුලොලම ගියා...! දැන් ඌ ඇහකට නෙමෙයි පෙන්නේ
5. අරාශ් කියල තට්ට කුකුලෙක් ආව.. ජර බරාස් ගාල ඌත් බැහැගෙන ගියා..
එකී මෙකි නොකී මේකට ඇවිත් යහතින් ගිහින් හරි ගිය එකෙක් මේ මිහිපිට නෑ
අනේ ඒක නිසා වරෙන් එන්රික් වරෙන් ජස්ටිය වරෙන් පොලොව දෙදරගෙන වරෙන්.. දෙබෑ කොරගෙන වරෙන්.. ඇවිත් කෙල වෙලාම පලයන්
අනේ ඒ උනාට එක රොක් බෑන්ඩ් එකක් වත් මේ රටට පස් පාගන්න එන්න එපා හොඳේ..
විහිළුවටවත් රොක් බෑන්ඩ් නං ගෙන්නන්න එපා... උන්ට පාඩුවේ ඉන්ඩ දීපල්ල..
ඔය වගේ ගමේ ආනාතයෝ විතරක් ලංකාවට ගෙන්නපල්ලා! හැඳි ගැවිලා කෙලවෙලාම පලයන් කියල

තොට අන්ද කයිප්පු කයිප්පු කැවිලද...???? මට පුදුමයි උඹ වගේ එකෙක් මෙහෙම කොමෙන්ට් එකක් ලිව්වා කිව්වම...

ගෙන්නන්නනම් එපා දෙයියො පලාතකට![]()

ai genawoth unta Lankawedi Hena wadinawada??? 