ඕකනේ යන්නේ කට්ටිය එළකිරි එකෙන්. උඹල වගේ බබාල එක්ක බෑ මේක.SCurvyට කියපන් හන්සිට උපදෙසක් දෙන්න කියල.
![]()

වසර 1 1/2 විතර වෙනවා මම එළකිරි එකට join වෙලා ...ඒ කාලය තුල ගොඩක් යාලුවෝ හම්බ උනා...විවිදාකාර අය ...සමහර අය ගොඩක් මට help කරලත් තියෙනවා...ඒ හැමෝටම තුති ..එළකිරි එකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගෙනත් තියෙනවා...සමහර අය ගොඩක් වටිනා ත්රෙඅඩ් දානවා...මම නම එහෙම ත්රෙඅඩ් නෙවෙඉ දැම්මේ...මම රැකියාව නිසාම දවසේ වැඩි වෙලාවක් ඉන්නේ computer එක ඉස්සරහ ...ඒකාකාරී බවින් මිදෙන්න තමයි ගොඩක් වෙලාවට මම ත්රෙඅඩ් එකක් දැම්මේ...එය හුදෙක් මගේ වින්දනය සදහා ..එක සමහරුනට දරා ගන්න අමාරු ඇති ...මම මොකක් හරි ත්රෙඅඩ් එකක් දැම්මම පුලවන් තරම් එක හෑල්ලු කරනවා...එත් සමහර කොල්ලෝ දාන කුණුහරුප ත්රෙඅඩ් වලට kauruth මුකුත් කියන්නේ නෑ... (ex :- sucrvy )..පුදුමේ කියන්නේ ඒවා බොලද ත්රෙඅඩ් නෙමෙයි ...එයාව ban කරලත් නෑ ඇඩ්මින්...මගෙත් ත්රෙඅඩ් 1ta මහා කැත විදියට comment කරලා තිබුනා ..මම එක report කලා ඇඩ්මින්ට...එත් තාම අර comment එක delete කරලවත් නැහැ ...තවත් පණ්ඩිතයෙක් තමයි deadisland .....nway මේ කාලය ඇතුලත මට හෙල්ප් කරපු විවේචනය කරපු හැමෝටම තුති ...
ඔව් ඔව් එහෙනම් කියයි උබේ අම්ම අපේ ගෙදර කියල.. ඕක තම උගේ උපදේසේ![]()
මේකෙ ඉන්න ගොඩක් ඔය කුණුහරුප කියාගෙන දඟලන උන් ඇත්ත ජීවිතේදී බබාලා. සිරාවටම කිව්වෙ.

උදාහරණයක් හැටියට Scurvy මෙතන ඇවිල්ල පිස්සු කෙලින්නෙ ඌ එළියේ නැටුවොත් අංගොඩ හරි හිරේ හරි යන්න වෙන නිසා. ගිහිල්ලත් තියෙන නිසා. 
මම නම් කට ඇරලා බනිනවා කියනවා මොකද මට එකඟව මගේ වෙන Account නෑ.. Admin Boss ආවත් කියන්න තියෙන්නේ එච්චරයි, මොකද Rep හොයන්නෙත් නෑ.. Thread Post කර කර Rep හිඟාකන්නෙත් නෑ...
මම මුලින්ම එලකිරි ආවේ සින්දු ගන්න ඒ 2006දි එතකොට Register කරපු මගේ Email(yahoo/gmail) ID එකෙන්
පරණ Member කෙනෙක් කියලා ඒක Use කරන්න උවමනාවකුත් නෑ
ඒවා වැඩක් නෑ.. කොහොමත් මම cyber girls ලා විශ්වාස කරන්නේ නෑති තරම්.. කොටින්ම මම Facebook Inactive, අවංකවම..
අනික මම ඕනේතරම් දැකලා තියෙනවා මගේ office එකේ උන් පවා කෙල්ලන්ගේ fake account හදලා තියාගෙන ඉන්නවා ඒකේ තියෙන ආතල් එක මොකද්ද මංදා..
කෙල්ලෝ කියලා විශ්වාස කරන්නේ Skype, IM/Gtalkවල ඉන්න ඒකත් එදිනෙදා දකින දන්න අඳුරන කට්ටිය විතරයි.. ඉතින් මගේ වැරැද්දක් නෑනේ
Hansi කියන කෙනා ඇත්තටම කෙල්ලෙක් නම් කරුණාකරලා තේරුම් ගත්තා කියලා හිතනවා(පැණි පොඩ්ඩක් හැලුනද මංදා)![]()


ඔබ තුමී කී පාරක් ගියාද එලකිරියෙන්...
දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා ගියා..
http://www.elakiri.com/forum/showthread.php?t=1181648
fake කියනවා කියලා ගියා.
http://www.elakiri.com/forum/showthread.php?t=1378388
ගෙදරින් බනිනවා කියලා ගියා..
http://www.elakiri.com/forum/showthread.php?t=1427692
පිස්සුද හැටිද..? අපේ උනුත් ඉතිං ඕවා දන්නේ නැති නිසා පන දාගෙන කමෙන්ට් කරනවා...![]()



giyada
ithin pala
මේක පරණ ත්රෙඩ් එකක් කොල්ලනේ. මෙයා ආයෙ තෙවන වරටද කොහෙද ආව. 

