☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    හයිලඩ් එන තියෙන්නේත් අඹේවෙලම තමා. කෝච්චියේ යද්දි පේන්නේ. Moon Plains හෙවත් සඳ තැන්න කියන්නේ ගොවිපලක්. තියෙන්නේ ග්‍රෙගරියට අනිත් පැත්තේ..

    පොලොස්කාරයා එහේ යන්නේ නෑ නේ. එහේ යනවා නම් තව පට්ට ප්ලේස් ටිකක් තියේ ;)

    හයිලන්ඩ් එකටයි, සද තැන්නටයි යන්න ඕනේ එහෙනම්.බදුල්ල පැත්තට යනවා නම් මොනාද තියෙන්නේ ඇයි?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වැහි කාලෙ නිසා නාන්න නම් ලොකු බලාපොරොතුතුවක් නෑ.ඒත් එකකට දෙකකට යන්න ඕනේ

    කවද්ද යන්නේ?
    මම ඔෆිස් වැඩ අස්සේ පෝස්ට් දාන්නේ. නැත්තම් මම උඹට ඔය ට්‍රිප ලෙසටම ප්ලෑන් කරලා දෙනවා. දවස් කීයක්ද?
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    කවද්ද යන්නේ?
    මම ඔෆිස් වැඩ අස්සේ පෝස්ට් දාන්නේ. නැත්තම් මම උඹට ඔය ට්‍රිප ලෙසටම ප්ලෑන් කරලා දෙනවා. දවස් කීයක්ද?

    දෙසැම්බර් වල යන්නේ.
    එකක් දවස් දෙකක්.(ගමේ සැට් එක) අනිත් එක දවස් තුනක්.(පාසල් මිතුරෝ) සෙට් දෙකක් යන්නේ.
    දෙකේම නවතින්න ක්වාටස් හම්බ වෙනවා
    අඩෝ හොද ප්ලෑන් එකක් හදලා දියෝ

    ගමේ සැට් එක (KDH)
    පාසල් මිතුරෝ (Mostly Train or VAN)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දෙසැම්බර් වල යන්නේ.
    එකක් දවස් දෙකක්.(ගමේ සැට් එක) අනිත් එක දවස් තුනක්.(පාසල් මිතුරෝ) සෙට් දෙකක් යන්නේ.
    දෙකේම නවතින්න ක්වාටස් හම්බ වෙනවා
    අඩෝ හොද ප්ලෑන් එකක් හදලා දියෝ

    ගමේ සැට් එක (KDH)
    පාසල් මිතුරෝ (Mostly Train or VAN)

    දවස් දෙක කොහේද? තුන කොහේද? කොළඹින්ද යන්නේ?
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    හයිලඩ් එන තියෙන්නේත් අඹේවෙලම තමා. කෝච්චියේ යද්දි පේන්නේ. Moon Plains හෙවත් සඳ තැන්න කියන්නේ ගොවිපලක්. තියෙන්නේ ග්‍රෙගරියට අනිත් පැත්තේ..

    කොච්චි පාරත් එක්කම නේද හයිලන්ඩ් එක තියෙන්නේ:D:D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    කොච්චි පාරත් එක්කම නේද හයිලන්ඩ් එක තියෙන්නේ:D:D

    යෑස්න්යෑස්. කෝච්චියේ යනකොට කුක්කු බවුසර් පේනවා. අඹේවෙල ෆාර්ම් එකට රේල්පාර පැනලා යන්ඩ ඕනේ... ;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    155578_10150093147286418_1002706_n.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගම්පහ සිට යන්නේ.දෙකම ඉතින් නුවරඑලි පැත්තේ තමා යන්නේ

    දවස් දෙක යනවා නම් නුවරඑළියේ විතරක් පලයං.
    තුන යන එකේ බන්ඩාරවෙලත් පලයං..
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    දවස් දෙක යනවා නම් නුවරඑළියේ විතරක් පලයං.
    තුන යන එකේ බන්ඩාරවෙලත් පලයං..

    ඕකේස්.එනි ප්ලෑන් ශෙඩූල් ඩූ යූ හෑව්?
    කෑමට මොනාද හොද තැන්
     
    Status
    Not open for further replies.