පළවෙනි පොත කියෙව්ව ... පළවෙනි අවුල තමයි එකෙක්ට යකෙක් වැහිල ලෙඩ වෙලා ඉන්නව ... උගෙ ජීවිතෙ ඇපේට තියල තව තව භූතයො ගෙන්න ගෙන්න විසතර අහනව ... හරියට නිකන් මළ ගෙයක් තියෙනව ... අපි සෙට් එකක් එක්ක ගිහින් එතන වෙනම ෆුල් ආතල් ගන්නව වගෙ
පොතට අනුව භූතයො අදහස් පළ කරන්නෙ තමන්ට හිතෙන දේවල්, මෙහෙම වෙන්නැති, එහෙමද දන්නෑ, මම දන්න විදියට නම් එහෙමයි වගෙ දේවල් ... කළින් ආත්මෙ අත්දැකීම වලට අනුව මෙහෙමයි වගෙ දේවල් ... ඒව නිකන් එක එක මිනිස්සුන්ගෙ ආත්මීය ලක්ෂන වගෙ ... තමන් පිළිගන්න නොපිළිගන්න දේවල් වලට අනුව තමයි අවසානයෙ තමන් පිටකරන අදහස් හැඩගැහෙන්නෙ
මුලින් භූතයො කාගෙ හරි ශරීරයට ඇතුල් වෙලා අදහස් ප්‍රකාශ කරන්නෙ ... අන්තිම හරියට යද්දි මනසින්. නින්දෙන් ... එහෙම කරන්න පුළුවන්නම් අර මනුස්සයගෙ ජීවිතේ ඇපේට ගන්න අවශ්‍යතාවක් නෑ ... පොතේ තියෙන විදියට අන්තිමට ඒ භූතයො වැහෙන මනුස්සය මැරෙනව
ශරීරයකට ආවේශ වෙච්ච භූතයෙක් විහිළු කර කර සතුටු සාමිච්චියෙ යෙදෙනව
----------
දැනට එපමණයි ... දෙකත් කියවල බලන්නම්