කොග්ගල නිළමේ

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :)

    මචං,
    ඒ කොග්ගල නිලමේ පොත තියෙනවා සරසවි පොත් සාප්පුවේ... සමන්ති ප්‍රකාශන තමයි පොත ගහන්නේ...
    0711304050 - සරසවි පොත්...
    0716424386 - සමන්ති ප්‍රකාශන...
    ගෙදරටම ගෙන්නවා ගන්න පුළුවන් තැපෑලෙන්...
    1 විතරයි තියෙනවා කිවුවේ... 2 ප්‍රින්ට් කරන්නේ අයිත් පෙබරවාරි විතර කියලයි කිවුවේ...

    එළ මචන් ... තෑන්ක්ස් විස්තර වලට

    හයියෝ..:(

    මුල් පේලිය කියවද්දි මං හිතුවේ 3 වෙනි කොටස ගැන කියලා...සුනේ සුං උනා බලාපොරොත්තු:dull:

    :lol: :sorry:
     
    • Like
    Reactions: labu gediya

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පළවෙනි පොත කියෙව්ව ... පළවෙනි අවුල තමයි එකෙක්ට යකෙක් වැහිල ලෙඩ වෙලා ඉන්නව ... උගෙ ජීවිතෙ ඇපේට තියල තව තව භූතයො ගෙන්න ගෙන්න විසතර අහනව ... හරියට නිකන් මළ ගෙයක් තියෙනව ... අපි සෙට් එකක් එක්ක ගිහින් එතන වෙනම ෆුල් ආතල් ගන්නව වගෙ

    පොතට අනුව භූතයො අදහස් පළ කරන්නෙ තමන්ට හිතෙන දේවල්, මෙහෙම වෙන්නැති, එහෙමද දන්නෑ, මම දන්න විදියට නම් එහෙමයි වගෙ දේවල් ... කළින් ආත්මෙ අත්දැකීම වලට අනුව මෙහෙමයි වගෙ දේවල් ... ඒව නිකන් එක එක මිනිස්සුන්ගෙ ආත්මීය ලක්ෂන වගෙ ... තමන් පිළිගන්න නොපිළිගන්න දේවල් වලට අනුව තමයි අවසානයෙ තමන් පිටකරන අදහස් හැඩගැහෙන්නෙ

    මුලින් භූතයො කාගෙ හරි ශරීරයට ඇතුල් වෙලා අදහස් ප්‍රකාශ කරන්නෙ ... අන්තිම හරියට යද්දි මනසින්. නින්දෙන් ... එහෙම කරන්න පුළුවන්නම් අර මනුස්සයගෙ ජීවිතේ ඇපේට ගන්න අවශ්‍යතාවක් නෑ ... පොතේ තියෙන විදියට අන්තිමට ඒ භූතයො වැහෙන මනුස්සය මැරෙනව

    ශරීරයකට ආවේශ වෙච්ච භූතයෙක් විහිළු කර කර සතුටු සාමිච්චියෙ යෙදෙනව

    ----------

    දැනට එපමණයි ... දෙකත් කියවල බලන්නම්
     
    ninx

    Member
    Dec 13, 2012
    182
    4
    0
    ඔය කතාව ඇත්ත සීගිරියේ ඔය දේවල් පුරාවිද්‍යාත්මකව ඔප්පුවෙලා තියනවා
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඔය කතාව ඇත්ත සීගිරියේ ඔය දේවල් පුරාවිද්‍යාත්මකව ඔප්පුවෙලා තියනවා
    ඇත්ත නැත්ත කලවං කරලා ඇත්ත නැත්ත හොයාගන්න බැරි වෙන්න ලියපු එකක් ඕක. එක තැනක තියනවා නේද ආදම් සහ ඒවා මේ ලෝකෙට ආපු කතාවත්? :rofl::rofl::rofl:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,461
    6,643
    113
    Land of Lions
    මචං,
    ඒ කොග්ගල නිලමේ පොත තියෙනවා සරසවි පොත් සාප්පුවේ... සමන්ති ප්‍රකාශන තමයි පොත ගහන්නේ...
    0711304050 - සරසවි පොත්...
    0716424386 - සමන්ති ප්‍රකාශන...
    ගෙදරටම ගෙන්නවා ගන්න පුළුවන් තැපෑලෙන්...
    1 විතරයි තියෙනවා කිවුවේ... 2 ප්‍රින්ට් කරන්නේ අයිත් පෙබරවාරි විතර කියලයි කිවුවේ...

    MD Gunasena eake poth 2k ma thinewa.... mn gatha giya sumane.... MC eaka issera thiyena eaken gathe....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    pdf wala aulakda danna machanla oka kiyawaddi ekama ayeth kiyawanawada kiyala hithenawa. repeat wenawa wadi.

    එහෙම පොඩි සීන් එකක් තියනවා තමයි..

    මොකද අර භූත චරිත ගොඩක් තියන නිසා පැටලෙනවා
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....

    :shocked: ලියපු කෙනා මැරිලද බං.... හෆෝයි එතකොට ඉතුරු කොටස කොහොමද හොයා ගන්නේ.....

    මේකේ ඇත්ත නැත්ත ගැන දන්න කෙනෙක් නැද්ද බං:eek:

    දැනගන්න දෙයකුත් නැහැ මචං, අර සිංහ ගුහාවට රින්ගගත්ත නරි පවුලේ කතාව අපි දැනටමත් අත්විදිනවනේ බන්.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    machan math kiyawana gaman , mchn ara singha kathawa attatama dan velane tiyenne, war eka ganath thibba .. pissu hadenawa..
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මචං,
    ඒ දවස් වල පත්තර වල ගියපුවා එකතු කරලා තමයි කොටස් වශයෙන් පොත් ගහල තියෙන්නේ.. 3 ලියද්දි තමයි එතුමා මැරුණේ... එතකන් කොටස් එකතු කරලා පොතක් විදියට මම ෆයිල් කරලා තිබුනා.... කියවල ඉවර උනාම අපිට වැඩක් නැති නිසා පොත් පෙට්ටියක දාල තිබුනා... ගේ අස් කරපු වෙලාවක මල්ලි ඒවා සේරම එකතු කරලා අපේ ගබඩා කාමරයක දාල... ඒ උඩින් වෙන බඩු ගොඩ ගහල තියෙන්නේ... සම්පුර්නම දවසක් යොදවන්න ඕන ඒවා අවුස්සලා හොයන්න...

    මේ දවස් වල අවුරුද්ද අන්තිම නිසා අපිට ගොඩක් වැඩ... අදත් කඹුරුගමුව ලයින් එකේ ලයිට් කණු වල දිරාපු යකඩ මාරු කරන්න ගියා... ටිකකට කලින් ආවේ... ඒ මදිවට සියළුම ඩොකියුමන්ට්ස් මගේ කරපිට වැටිලා තියෙන්නේ... එක දිගට වැඩ... ඉඩක් ලැබුනම මම හොයල ඒවා ස්කෑන් කරලා දාන්නම්.... ඒවා මගේ ළඟ තිබුන නම් අගේ කරන්නේ නැහැ බං.... අනික ඉතින් නිතර ඕන නැති දේවල් ළඟ පුරවාගෙන හිටියම නිකන්ම ඒවත් නාස්ති වෙන නිසයි පෙට්ටියක දාල තිබුනේ...

    ඒක ඉතින් මට බැනුම් අහන්න හේතුවක් කියල මම දන්නේ නැහැ... මට ඕන හැටියේ සද්ද නැතිව ඉන්න තිබුනා... ඒත් මට කරන්න පුළුවන් දෙයක් කවදාවත් මම බැහැ කියල නැහැ මචං... පුළුවන් නිසයි මම කිවුවේ මගේ ළඟ ඒවා තියෙනවා කියල... ඒත් මගේ කාර්යබහුලත්වය නිසා පරක්කු වෙනවට සමා වෙන්න ඕන... රෙප් ඕන නැහැ මට... රෙප් බලාගෙන ත්‍රෙඩ් මෙතෙක් දාලත් නැහැ මම... මගේ රෙප් පවර් ඒක 9යි... 6315ක් රෙප් පොයින්ට් තියෙන්නේ මම මේකේ ඉඳගෙන දෙයක් කරපු නිසා...

    මට ටික දවසක් දෙන්න...

    Awulak naha labbo.take your time.
    We are with you :love:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ade meke 3rd nadda ban

    Originally Posted by labu gediya
    මචං,
    ඒ දවස් වල පත්තර වල ගියපුවා එකතු කරලා තමයි කොටස් වශයෙන් පොත් ගහල තියෙන්නේ.. 3 ලියද්දි තමයි එතුමා මැරුණේ... එතකන් කොටස් එකතු කරලා පොතක් විදියට මම ෆයිල් කරලා තිබුනා.... කියවල ඉවර උනාම අපිට වැඩක් නැති නිසා පොත් පෙට්ටියක දාල තිබුනා... ගේ අස් කරපු වෙලාවක මල්ලි ඒවා සේරම එකතු කරලා අපේ ගබඩා කාමරයක දාල... ඒ උඩින් වෙන බඩු ගොඩ ගහල තියෙන්නේ... සම්පුර්නම දවසක් යොදවන්න ඕන ඒවා අවුස්සලා හොයන්න...

    මේ දවස් වල අවුරුද්ද අන්තිම නිසා අපිට ගොඩක් වැඩ... අදත් කඹුරුගමුව ලයින් එකේ ලයිට් කණු වල දිරාපු යකඩ මාරු කරන්න ගියා... ටිකකට කලින් ආවේ... ඒ මදිවට සියළුම ඩොකියුමන්ට්ස් මගේ කරපිට වැටිලා තියෙන්නේ... එක දිගට වැඩ... ඉඩක් ලැබුනම මම හොයල ඒවා ස්කෑන් කරලා දාන්නම්.... ඒවා මගේ ළඟ තිබුන නම් අගේ කරන්නේ නැහැ බං.... අනික ඉතින් නිතර ඕන නැති දේවල් ළඟ පුරවාගෙන හිටියම නිකන්ම ඒවත් නාස්ති වෙන නිසයි පෙට්ටියක දාල තිබුනේ...

    ඒක ඉතින් මට බැනුම් අහන්න හේතුවක් කියල මම දන්නේ නැහැ... මට ඕන හැටියේ සද්ද නැතිව ඉන්න තිබුනා... ඒත් මට කරන්න පුළුවන් දෙයක් කවදාවත් මම බැහැ කියල නැහැ මචං... පුළුවන් නිසයි මම කිවුවේ මගේ ළඟ ඒවා තියෙනවා කියල... ඒත් මගේ කාර්යබහුලත්වය නිසා පරක්කු වෙනවට සමා වෙන්න ඕන... රෙප් ඕන නැහැ මට... රෙප් බලාගෙන ත්‍රෙඩ් මෙතෙක් දාලත් නැහැ මම... මගේ රෙප් පවර් ඒක 9යි... 6315ක් රෙප් පොයින්ට් තියෙන්නේ මම මේකේ ඉඳගෙන දෙයක් කරපු නිසා...

    මට ටික දවසක් දෙන්න...

    :dull::dull::dull: